බිල්ලා සුදානම් 1988 AND 1989

amazsin

Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    මේකට වග කිව යුතු පුද්ගලයන් සියල්ලන්ටම දෙවියන් විසින් දඩුවම් කලා
     
    • Like
    Reactions: NRTG

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඔය බිල්ලයි, බිල්ලගෙන් බේරෙන්න හෑන්ගුන එවුනුයි දෙගොල්ලම මෙන්න මෙහෙම සජියාට මනාප ගෑහුවේ

    බිල්ලා පලවෙනි මනාපේ
    බිල්ලගෙන් හෑන්ගුන එකා දෙවෙනි මනාපේ..

    😂 😂 😂 😂 😂
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,371
    100,256
    113
    උන් දෙගොල්ලො දැන් යාළුවො මල්ලි.

    වැඩෙන් වැඩිපුරම කෙල උනේ බලන් ගියාම හමුදාවෙ අයට.
     
    • Like
    Reactions: War Fighter

    Common man

    Active member
  • Apr 22, 2018
    128
    115
    43
    ඉස්සර ඔය දියත පත්තරේ කතාවක් ගියා 88-89 කාලෙ කතා .. සමහර උන්ට කියනවලු පොල්කට්ටක් අරන් පොළොවේ තියෙන ලේ , මස් කෑලි බාල්දි වලට පුරවන්න. 🤐
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    Screenshot_2021_0208_193312.jpg
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,373
    113
    Kaduwela
    ඕකෙන් ජෙප්පෝ 90% විතර මැරුම් කෑවා, ජෙප්පොන්න්ව මරපු ආමි ඒකෙ එවුන් (90-2000) සිවිල් යුද්දෙන් මැරිලා ගියා.
    (90-2000) සිවිල් යුද්දෙදි ආමි ඒකෙ එවුන්ව මරපු කොටියෝ (2000-2008) ආමි එකට ගිය අලුත් කොල්ලෝ අතින් මැරුම් කෑවා.
    (2000-2008) එකට අලුතින් ගිය කොල්ලෝ සමහරක් යුද්දේ කාලෙම මැරුණා. සමහරු පූර්ණකාලීන ආබාධිත වුනා.
    සමහරු පශ්චාත් යුධ ආතතිය දරා ගන්න බැරුව දිවි නසා ගත්තා. කොහොම හරි 88-89 භීෂනයෙනුයි සිවිල් යුද්දෙනුයි
    අපිට තරුණ පරම්පරා දෙකක හොද කොල්ලෝ කෙල්ලෝ ටිකක් නිරපරාදේ මැරිලා ගියා.
    අන්තිමට ප්‍රභාකරන් කියන පිස්සගෙනුයි කමියුනිස්ට් එවුන්ගෙනුයි රට බේරුණාට රටට සිවිල් යුද්දෙන් අම්බානෙකට කෙලවුනා.
    මටනම් දුක කැම්පස් කොල්ලෝ ඕවට අහුවෙලා නිකං නිස්කාරනේ මැරුම් කාපු එක, මොනවා වුනත් හොද මොළ ටිකක් නේ බන්.
    දැන් ඉන්න පරම්පරාවට ආණ්ඩුවට විරුද්ධව ඔහොම සංවිධානය වෙන්න බෑ. ඔය ගිනි අවුලපු එවුන් තාම යහතින් ඉන්නවා.
    මැදමුලනේ නාකියා කොහොම හරි භීෂනෙනුත් ගේම ගහගත්තා, ජිනීවා යනවා කියලා ඩ්රාමා එකක් කරලා ජන්දේ ඉල්ලලා ගොඩ ආවා.