ඕකෙන් ජෙප්පෝ 90% විතර මැරුම් කෑවා, ජෙප්පොන්න්ව මරපු ආමි ඒකෙ එවුන් (90-2000) සිවිල් යුද්දෙන් මැරිලා ගියා.
(90-2000) සිවිල් යුද්දෙදි ආමි ඒකෙ එවුන්ව මරපු කොටියෝ (2000-2008) ආමි එකට ගිය අලුත් කොල්ලෝ අතින් මැරුම් කෑවා.
(2000-2008) එකට අලුතින් ගිය කොල්ලෝ සමහරක් යුද්දේ කාලෙම මැරුණා. සමහරු පූර්ණකාලීන ආබාධිත වුනා.
සමහරු පශ්චාත් යුධ ආතතිය දරා ගන්න බැරුව දිවි නසා ගත්තා. කොහොම හරි 88-89 භීෂනයෙනුයි සිවිල් යුද්දෙනුයි
අපිට තරුණ පරම්පරා දෙකක හොද කොල්ලෝ කෙල්ලෝ ටිකක් නිරපරාදේ මැරිලා ගියා.
අන්තිමට ප්‍රභාකරන් කියන පිස්සගෙනුයි කමියුනිස්ට් එවුන්ගෙනුයි රට බේරුණාට රටට සිවිල් යුද්දෙන් අම්බානෙකට කෙලවුනා.
මටනම් දුක කැම්පස් කොල්ලෝ ඕවට අහුවෙලා නිකං නිස්කාරනේ මැරුම් කාපු එක, මොනවා වුනත් හොද මොළ ටිකක් නේ බන්.
දැන් ඉන්න පරම්පරාවට ආණ්ඩුවට විරුද්ධව ඔහොම සංවිධානය වෙන්න බෑ. ඔය ගිනි අවුලපු එවුන් තාම යහතින් ඉන්නවා.
මැදමුලනේ නාකියා කොහොම හරි භීෂනෙනුත් ගේම ගහගත්තා, ජිනීවා යනවා කියලා ඩ්රාමා එකක් කරලා ජන්දේ ඉල්ලලා ගොඩ ආවා.