ඔබ සිතන ආකාරයට මෙහි ඇත්ත කියන්නේ ෆෙඩරල් ව්‍යවස්ථාව බිල්ලකු පමණක් යැයි කියන අනුර කුමාර ද නැතහොත් ෆෙඩරල් ව්‍යවස්ථාව පෙබරවාරියේදී ගෙනෙන බව කියන සුමන්තිරන් ද?
![]()

උබ හිතපන්කෝ මෝකටදමේක ගේන්නේ, උතුරට බලය දෙන්නනේ
තව විදියකින් කිව්වොත් එහෙම පලාත්සභාවලට බලයදෙන්න
තව විදියකින් කිව්වොත් බලය විමද්යගතකරන්න
මේක වෙන්න ඔනේ.රටක මධ්‍යම ආන්ඩුවට හැම අස්සක්මුල්ලකම ප්‍රශ්නවලට ඇඩ්‍රස් කරීම ප්‍රායෝගික නෑ, කෝලබට කිරි කොලබින් ඈතට යන්න කැකිරි . උදා කුරුනෑගලට, මාතරට, මඩකලපුවට, යාපනේට කැකිරි .
දැන් බලන්න ඔනේ ඔය ප්‍රශ්නෙට විසදුමක් විදියට ජේආර් ඉන්දියාවෙන් ගෙනාවනේ පලාත්සභා ක්‍රමය, ඒකට ව්‍යවස්තවට සන්ශෝදනයකුත් ගෙනත් අගේට තියනවා.හැබැයි ඒක සම්පූනයෙන් ක්‍රියාත්මකවෙන්නෑ. දැන් බලන්න ඔනේ ඒ සන්ශෝධනයෙන් අරමුණුගත ගැටලුව විසදෙන්නැද්ද කියන එක.ප්‍රශ්න තියනවානම් ඒසන්ශෝධනයට තව සන්ශෝධන ගෙනත් ඒක ඇප්ලයි කරන්න බැරිද.බැරිනම් ඒ ගැටලු මොනවද.
ඒවාතමයි සාකච්චාවට එන්න ඔනේ.මිනිස්සුන්ට ඒක කන්වින්ස් කරන්න ඔනේ දැන් තියන එකෙන් මේ මේ ගැටලු තියනවා,ඒනිසා ෆෙඩරල් වලින් තමයි විසදුම ගේන්න වෙන්නේ කියලා.එහෙම නැතුව ෆෙඩෙරල් ඔනේ , ෆෙඩෙරල් ගේනවා කියාගන හීනෙන් නැගිටලාවගේ කියවන එක නෙවෙයි වෙන්න ඔනේ.මොකද ඊලමට සටන්කරන මිනිස්සුත් ආන්ඩුවේ ඉද්දී මොකා මොනවා කිව්වත් උන් හදන ෆෙඩෙරල් ආකෘතිය ඕන මිනිහෙක්ට තේරෙනවා කොහොම එකක්ද කියලා.අන්තිමට මාසදෙකක් යද්දී උතුර නැගෙනහිර පලාත සම්මතකරගනී යෝජනාවක් වෙන්වීමේ අයිතිය ඉල්ලලා.මධ්‍යම ආන්ඩුව රටක් විදියට නය වෙවී ඒ පලාත්වල ප්‍රොජෙක්ට් කරයි හැබැයි ඒපලාත් ආන්ඩුවට අවනත නැතුව වෙනමම ගමනක් යයි, මෙහෙ මිනිස්සු උන්වෙනුවෙන් බදුගෙවයි.මේක මගේ අදහස.විද්වත් සාකච්චාවකට වරෙල්ල මේක බලන උනුත්, ගහ මරාගන්නැතුව.මේවගේ ඉන්නවා දැනුම තියන එවුන් ඒත් දැන් දැන් උන් මේවට කමෙන්ට් කරන්නෑ කියලා හිතෙනවා
උඹට පෙඩරල් විවස්තාව අවුල්ද?
එහෙම thread මම දෙකක් විතර දාල තියනව ඒවාට ගිහිල්ල ඒක ගැන කතා කරන්න...මෙතන අහල තියෙන්නේ වෙන ප්‍රශ්නයක්....
අනික ඔයාගේ අදහස පැහැදිලියි....
හැබැයි ඔය කිරි කැකිරි කතාවනම් බොහොම පරණ එකක්....ඒවා දැන් ලංකාවට ගැලපෙන්නේ නැහැ....

උබ හිතපන්කෝ මෝකටදමේක ගේන්නේ, උතුරට බලය දෙන්නනේ
තව විදියකින් කිව්වොත් එහෙම පලාත්සභාවලට බලයදෙන්න
තව විදියකින් කිව්වොත් බලය විමද්යගතකරන්න
මේක වෙන්න ඔනේ.රටක මධ්‍යම ආන්ඩුවට හැම අස්සක්මුල්ලකම ප්‍රශ්නවලට ඇඩ්‍රස් කරීම ප්‍රායෝගික නෑ, කෝලබට කිරි කොලබින් ඈතට යන්න කැකිරි . උදා කුරුනෑගලට, මාතරට, මඩකලපුවට, යාපනේට කැකිරි .
දැන් බලන්න ඔනේ ඔය ප්‍රශ්නෙට විසදුමක් විදියට ජේආර් ඉන්දියාවෙන් ගෙනාවනේ පලාත්සභා ක්‍රමය, ඒකට ව්‍යවස්තවට සන්ශෝදනයකුත් ගෙනත් අගේට තියනවා.හැබැයි ඒක සම්පූනයෙන් ක්‍රියාත්මකවෙන්නෑ. දැන් බලන්න ඔනේ ඒ සන්ශෝධනයෙන් අරමුණුගත ගැටලුව විසදෙන්නැද්ද කියන එක.ප්‍රශ්න තියනවානම් ඒසන්ශෝධනයට තව සන්ශෝධන ගෙනත් ඒක ඇප්ලයි කරන්න බැරිද.බැරිනම් ඒ ගැටලු මොනවද.
ඒවාතමයි සාකච්චාවට එන්න ඔනේ.මිනිස්සුන්ට ඒක කන්වින්ස් කරන්න ඔනේ දැන් තියන එකෙන් මේ මේ ගැටලු තියනවා,ඒනිසා ෆෙඩරල් වලින් තමයි විසදුම ගේන්න වෙන්නේ කියලා.එහෙම නැතුව ෆෙඩෙරල් ඔනේ , ෆෙඩෙරල් ගේනවා කියාගන හීනෙන් නැගිටලාවගේ කියවන එක නෙවෙයි වෙන්න ඔනේ.මොකද ඊලමට සටන්කරන මිනිස්සුත් ආන්ඩුවේ ඉද්දී මොකා මොනවා කිව්වත් උන් හදන ෆෙඩෙරල් ආකෘතිය ඕන මිනිහෙක්ට තේරෙනවා කොහොම එකක්ද කියලා.අන්තිමට මාසදෙකක් යද්දී උතුර නැගෙනහිර පලාත සම්මතකරගනී යෝජනාවක් වෙන්වීමේ අයිතිය ඉල්ලලා.මධ්‍යම ආන්ඩුව රටක් විදියට නය වෙවී ඒ පලාත්වල ප්‍රොජෙක්ට් කරයි හැබැයි ඒපලාත් ආන්ඩුවට අවනත නැතුව වෙනමම ගමනක් යයි, මෙහෙ මිනිස්සු උන්වෙනුවෙන් බදුගෙවයි.මේක මගේ අදහස.විද්වත් සාකච්චාවකට වරෙල්ල මේක බලන උනුත්, ගහ මරාගන්නැතුව.මේවගේ ඉන්නවා දැනුම තියන එවුන් ඒත් දැන් දැන් උන් මේවට කමෙන්ට් කරන්නෑ කියලා හිතෙනවා
Kathawa parana naha eka thawamath aththa. Thawama radio ekakwath ahanna nathi minissu innawa. Umba internet eke hitiyata.![]()

කැකිරි කතාව වලංගු නෑ. කොහොමත් රටේ අග නුවර තරම් අනිත් නගර දියුණු නෑ තමයි. ඒ හැටි. කල් යත්ම ඒ පළාත් ටික ටික දියුණු වෙයි. බලය බෙදල පලාත්සභා වලට බලය දුන්නොත් අනිවාර්‍යෙන් ඕක වෙනවා විතරක් නෙමෙයි වැඩිකල් නොයා මේ රට කැඩෙනවා
Kathawa parana naha eka thawamath aththa. Thawama radio ekakwath ahanna nathi minissu innawa. Umba internet eke hitiyata.![]()
මම අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්න කෝ...?
මමත් ප්‍රශ්නයක් අහන්නද ?....යුද්දේ කරපු හමුදාවට පඩි ගෙවන්න ඔයත් Tax ගෙව්වා කියල හිතේ කහටින් නේද ඔය ඉන්නේ ??
Link - http://www.elakiri.com/forum/showthread.php?p=24058442#post24058442