බිල්ලා හදල ඉවරයි ?

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බිල්ලා හදල ඉවරයි ?

    ඔබ සිතන ආකාරයට මෙහි ඇත්ත කියන්නේ ෆෙඩරල් ව්‍යවස්ථාව බිල්ලකු පමණක් යැයි කියන අනුර කුමාර ද නැතහොත් ෆෙඩරල් ව්‍යවස්ථාව පෙබරවාරියේදී ගෙනෙන බව කියන සුමන්තිරන් ද?

    49662939_2101684409855028_5699796947573932032_n.jpg
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    ඔබ සිතන ආකාරයට මෙහි ඇත්ත කියන්නේ ෆෙඩරල් ව්‍යවස්ථාව බිල්ලකු පමණක් යැයි කියන අනුර කුමාර ද නැතහොත් ෆෙඩරල් ව්‍යවස්ථාව පෙබරවාරියේදී ගෙනෙන බව කියන සුමන්තිරන් ද?

    49662939_2101684409855028_5699796947573932032_n.jpg

    උබ හිතපන්කෝ මෝකටදමේක ගේන්නේ, උතුරට බලය දෙන්නනේ
    තව විදියකින් කිව්වොත් එහෙම පලාත්සභාවලට බලයදෙන්න
    තව විදියකින් කිව්වොත් බලය විමද්යගතකරන්න :yes:

    මේක වෙන්න ඔනේ.රටක මධ්‍යම ආන්ඩුවට හැම අස්සක්මුල්ලකම ප්‍රශ්නවලට ඇඩ්‍රස් කරීම ප්‍රායෝගික නෑ, කෝලබට කිරි කොලබින් ඈතට යන්න කැකිරි . උදා කුරුනෑගලට, මාතරට, මඩකලපුවට, යාපනේට කැකිරි .

    දැන් බලන්න ඔනේ ඔය ප්‍රශ්නෙට විසදුමක් විදියට ජේආර් ඉන්දියාවෙන් ගෙනාවනේ පලාත්සභා ක්‍රමය, ඒකට ව්‍යවස්තවට සන්ශෝදනයකුත් ගෙනත් අගේට තියනවා.හැබැයි ඒක සම්පූනයෙන් ක්‍රියාත්මකවෙන්නෑ. දැන් බලන්න ඔනේ ඒ සන්ශෝධනයෙන් අරමුණුගත ගැටලුව විසදෙන්නැද්ද කියන එක.ප්‍රශ්න තියනවානම් ඒසන්ශෝධනයට තව සන්ශෝධන ගෙනත් ඒක ඇප්ලයි කරන්න බැරිද.බැරිනම් ඒ ගැටලු මොනවද.

    ඒවාතමයි සාකච්චාවට එන්න ඔනේ.මිනිස්සුන්ට ඒක කන්වින්ස් කරන්න ඔනේ දැන් තියන එකෙන් මේ මේ ගැටලු තියනවා,ඒනිසා ෆෙඩරල් වලින් තමයි විසදුම ගේන්න වෙන්නේ කියලා.
    එහෙම නැතුව ෆෙඩෙරල් ඔනේ , ෆෙඩෙරල් ගේනවා කියාගන හීනෙන් නැගිටලාවගේ කියවන එක නෙවෙයි වෙන්න ඔනේ.මොකද ඊලමට සටන්කරන මිනිස්සුත් ආන්ඩුවේ ඉද්දී මොකා මොනවා කිව්වත් උන් හදන ෆෙඩෙරල් ආකෘතිය ඕන මිනිහෙක්ට තේරෙනවා කොහොම එකක්ද කියලා.අන්තිමට මාසදෙකක් යද්දී උතුර නැගෙනහිර පලාත සම්මතකරගනී යෝජනාවක් වෙන්වීමේ අයිතිය ඉල්ලලා.මධ්‍යම ආන්ඩුව රටක් විදියට නය වෙවී ඒ පලාත්වල ප්‍රොජෙක්ට් කරයි හැබැයි ඒපලාත් ආන්ඩුවට අවනත නැතුව වෙනමම ගමනක් යයි, මෙහෙ මිනිස්සු උන්වෙනුවෙන් බදුගෙවයි.මේක මගේ අදහස.විද්වත් සාකච්චාවකට වරෙල්ල මේක බලන උනුත්, ගහ මරාගන්නැතුව.මේවගේ ඉන්නවා දැනුම තියන එවුන් ඒත් දැන් දැන් උන් මේවට කමෙන්ට් කරන්නෑ කියලා හිතෙනවා
     
    Last edited:

    එහෙම thread මම දෙකක් විතර දාල තියනව ඒවාට ගිහිල්ල ඒක ගැන කතා කරන්න...මෙතන අහල තියෙන්නේ වෙන ප්‍රශ්නයක්....

    අනික ඔයාගේ අදහස පැහැදිලියි....

    හැබැයි ඔය කිරි කැකිරි කතාවනම් බොහොම පරණ එකක්....ඒවා දැන් ලංකාවට ගැලපෙන්නේ නැහැ....

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    උඹට පෙඩරල් විවස්තාව අවුල්ද?

    මම අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්න කෝ...?
    මමත් ප්‍රශ්නයක් අහන්නද ?....යුද්දේ කරපු හමුදාවට පඩි ගෙවන්න ඔයත් Tax ගෙව්වා කියල හිතේ කහටින් නේද ඔය ඉන්නේ ??

    Link - http://www.elakiri.com/forum/showthread.php?p=24058442#post24058442
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,250
    31,983
    113
    එහෙම thread මම දෙකක් විතර දාල තියනව ඒවාට ගිහිල්ල ඒක ගැන කතා කරන්න...මෙතන අහල තියෙන්නේ වෙන ප්‍රශ්නයක්....

    අනික ඔයාගේ අදහස පැහැදිලියි....

    හැබැයි ඔය කිරි කැකිරි කතාවනම් බොහොම පරණ එකක්....ඒවා දැන් ලංකාවට ගැලපෙන්නේ නැහැ....

    Kathawa parana naha eka thawamath aththa. Thawama radio ekakwath ahanna nathi minissu innawa. Umba internet eke hitiyata.:rolleyes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    උබ හිතපන්කෝ මෝකටදමේක ගේන්නේ, උතුරට බලය දෙන්නනේ
    තව විදියකින් කිව්වොත් එහෙම පලාත්සභාවලට බලයදෙන්න
    තව විදියකින් කිව්වොත් බලය විමද්යගතකරන්න :yes:

    මේක වෙන්න ඔනේ.රටක මධ්‍යම ආන්ඩුවට හැම අස්සක්මුල්ලකම ප්‍රශ්නවලට ඇඩ්‍රස් කරීම ප්‍රායෝගික නෑ, කෝලබට කිරි කොලබින් ඈතට යන්න කැකිරි . උදා කුරුනෑගලට, මාතරට, මඩකලපුවට, යාපනේට කැකිරි .

    දැන් බලන්න ඔනේ ඔය ප්‍රශ්නෙට විසදුමක් විදියට ජේආර් ඉන්දියාවෙන් ගෙනාවනේ පලාත්සභා ක්‍රමය, ඒකට ව්‍යවස්තවට සන්ශෝදනයකුත් ගෙනත් අගේට තියනවා.හැබැයි ඒක සම්පූනයෙන් ක්‍රියාත්මකවෙන්නෑ. දැන් බලන්න ඔනේ ඒ සන්ශෝධනයෙන් අරමුණුගත ගැටලුව විසදෙන්නැද්ද කියන එක.ප්‍රශ්න තියනවානම් ඒසන්ශෝධනයට තව සන්ශෝධන ගෙනත් ඒක ඇප්ලයි කරන්න බැරිද.බැරිනම් ඒ ගැටලු මොනවද.

    ඒවාතමයි සාකච්චාවට එන්න ඔනේ.මිනිස්සුන්ට ඒක කන්වින්ස් කරන්න ඔනේ දැන් තියන එකෙන් මේ මේ ගැටලු තියනවා,ඒනිසා ෆෙඩරල් වලින් තමයි විසදුම ගේන්න වෙන්නේ කියලා.
    එහෙම නැතුව ෆෙඩෙරල් ඔනේ , ෆෙඩෙරල් ගේනවා කියාගන හීනෙන් නැගිටලාවගේ කියවන එක නෙවෙයි වෙන්න ඔනේ.මොකද ඊලමට සටන්කරන මිනිස්සුත් ආන්ඩුවේ ඉද්දී මොකා මොනවා කිව්වත් උන් හදන ෆෙඩෙරල් ආකෘතිය ඕන මිනිහෙක්ට තේරෙනවා කොහොම එකක්ද කියලා.අන්තිමට මාසදෙකක් යද්දී උතුර නැගෙනහිර පලාත සම්මතකරගනී යෝජනාවක් වෙන්වීමේ අයිතිය ඉල්ලලා.මධ්‍යම ආන්ඩුව රටක් විදියට නය වෙවී ඒ පලාත්වල ප්‍රොජෙක්ට් කරයි හැබැයි ඒපලාත් ආන්ඩුවට අවනත නැතුව වෙනමම ගමනක් යයි, මෙහෙ මිනිස්සු උන්වෙනුවෙන් බදුගෙවයි.මේක මගේ අදහස.විද්වත් සාකච්චාවකට වරෙල්ල මේක බලන උනුත්, ගහ මරාගන්නැතුව.මේවගේ ඉන්නවා දැනුම තියන එවුන් ඒත් දැන් දැන් උන් මේවට කමෙන්ට් කරන්නෑ කියලා හිතෙනවා

    කැකිරි කතාව වලංගු නෑ. කොහොමත් රටේ අග නුවර තරම් අනිත් නගර දියුණු නෑ තමයි. ඒ හැටි. කල් යත්ම ඒ පළාත් ටික ටික දියුණු වෙයි. බලය බෙදල පලාත්සභා වලට බලය දුන්නොත් අනිවාර්‍යෙන් ඕක වෙනවා විතරක් නෙමෙයි වැඩිකල් නොයා මේ රට කැඩෙනවා
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    කැකිරි කතාව වලංගු නෑ. කොහොමත් රටේ අග නුවර තරම් අනිත් නගර දියුණු නෑ තමයි. ඒ හැටි. කල් යත්ම ඒ පළාත් ටික ටික දියුණු වෙයි. බලය බෙදල පලාත්සභා වලට බලය දුන්නොත් අනිවාර්‍යෙන් ඕක වෙනවා විතරක් නෙමෙයි වැඩිකල් නොයා මේ රට කැඩෙනවා

    Americawa, Canadawa, Australia wa, NZ, Indiayawa... me ratawal hema ekakama thiyenne palath walata balaya deepu aandu krmayak. ee ratawal kedilada?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Kathawa parana naha eka thawamath aththa. Thawama radio ekakwath ahanna nathi minissu innawa. Umba internet eke hitiyata.:rolleyes:

    naha oya kathawa paranayi..umba 2000ta kalin lankawen giyata mama monawa karannada?..ai umba inne internet eke nemeyda?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,794
    1
    58,045
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්න කෝ...?
    මමත් ප්‍රශ්නයක් අහන්නද ?....යුද්දේ කරපු හමුදාවට පඩි ගෙවන්න ඔයත් Tax ගෙව්වා කියල හිතේ කහටින් නේද ඔය ඉන්නේ ??

    Link - http://www.elakiri.com/forum/showthread.php?p=24058442#post24058442

    ඇත්ත කියන දේසපාලුව කවුද කියන එකටනේද උත්තර අහන්නෙ? උඹව බය කරපු දේසපාලුව තමයි ඇත්ත කියල තියෙන්නෙ.

    ටැක්ස් සල්ලි වලින් අප්පුච්චගෙ සොහොන හදපු එකට කහටින් ඉන්නෙ
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ඇත්ත කියන දේසපාලුව කවුද කියන එකටනේද උත්තර අහන්නෙ? උඹව බය කරපු දේසපාලුව තමයි ඇත්ත කියල තියෙන්නෙ.

    ටැක්ස් සල්ලි වලින් අප්පුච්චගෙ සොහොන හදපු එකට කහටින් ඉන්නෙ

    බය කරලනම් අයි බන් මම තාම මෙතන...ලොල්...
    හරි ඔයාගේ පිළිතුර පැහැදිලියි....

    topkolla.JPG