බිල් ගේට්ස් දියණියට අරාබි පෙම්වතෙක්

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    බිල් ගේට්ස් දියණියට අරාබි පෙම්වතෙක්

    බිල් ගේට්ස් දියණියට අරාබි පෙම්වතෙක්

    image_2f9f494e8a.jpg

    ඇමෙරිකාවේ ධන කුවේර බිල් ගේට්ස් ගේ දියණිය ජෙනිෆර් ගේට්ස් සිය අරාබි පෙම්වතා සමගින් කුවේටයේ සංචාරයේ නිරත වීමෙන් සිටී.
    ඊජිප්තු ජාතික නයෙල් නසාර් නැමති ඔහු බිල් ගේට්ස් ගේ දියණිය සමග පෙමින් වෙලෙන්නේ වසරක පමණ කාලයක සිටය.
    ජෙනිෆර් ගේ අරාබි පෙම්වතා ලෝකයට රහසක්ව තිබියදී දෙදෙනා කුවේට් රාජ්‍ය යේ තෙදිනක් සංචාරයේ යෙදීම සමාජ මාධ්‍ය ජාලා වල සුවිශේෂී තැනක් ගෙන තිබිණි.සිය පෙම් සබදතා ශක්තිමත් කර ගැනීමේ අටියෙන් මෙම සංචාරයේ නිරත වන අතර ඔවුන් දෙදෙනාගේ මෙම සබන්ධයට බිල් ගේට්ස් විරෝධය දක්වා නැතැයිද පැවසේ.
    ඊජිප්තු ජාතික මාපිය යුවළකට දාව චිකාගෝ නුවර උපත ලබා ඇති නයෙල් නසාර් එරට ස්ටැන්ෆෝර්ඩ් සරසවියේ උපාධිධරයකු වේ.
    ( තිළිණි ද සිල්වා )
    ඇරුබ් ටයිම්ස් ඇසුරෙනි
     
    • Like
    Reactions: The_Joker

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    යේක එහෙනම් අපිලගේ අල්ලටත් ඔදයි.. ෆ්‍රී වින්ඩෝස් දාගන්න පුළුවන් ස්වර්ගේ තියන මෙෂින් එකට. බිල් ගේට්ස් මාතියට නිකන්ම කන්‍යාවෝ 72ක් ලෙබෙනවා.. අල්ල හුකබාර් :P
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මගේ දුව ගියාම තමයි අවුල.
    එහෙනම් ඔය මහා ලොකු රෝයල් ෆැමිලි එකේ ඩයනත් ගියේ.
    (බිල් ගේස්ට්)
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,560
    21,113
    113
    Panadura
    යේක එහෙනම් අපිලගේ අල්ලටත් ඔදයි.. ෆ්‍රී වින්ඩෝස් දාගන්න පුළුවන් ස්වර්ගේ තියන මෙෂින් එකට. බිල් ගේට්ස් මාතියට නිකන්ම කන්‍යාවෝ 72ක් ලෙබෙනවා.. අල්ල හුකබාර් :P

    :lol: :lol: :lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    27.gif

    ගේට්ස් දෝණි දන්නව එහෙනම් ඔටු ජුංඩගෙ සැර....
    හික්... හික්... හික්... හික්...
     
    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    යේක එහෙනම් අපිලගේ අල්ලටත් ඔදයි.. ෆ්‍රී වින්ඩෝස් දාගන්න පුළුවන් ස්වර්ගේ තියන මෙෂින් එකට. බිල් ගේට්ස් මාතියට නිකන්ම කන්‍යාවෝ 72ක් ලෙබෙනවා.. අල්ල හුකබාර් :P

    mehema hinassawanna epa pako... :rofl::rofl::rofl:
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    siravata kivvoth kello kamati poddak masculine vidiyata inna kollanta. godak sudu kollo laga eka na. eka nisa unge ganu arabi, kalu, indian, chinese un passe yanava. mama meka dakke british kellekuth dala tibba youtube eke. passe eki eka makuwa tibba dislike tika nisama.
     
    AussieKolla

    Well-known member
  • Oct 27, 2016
    767
    387
    63
    siravata kivvoth kello kamati poddak masculine vidiyata inna kollanta. godak sudu kollo laga eka na. eka nisa unge ganu arabi, kalu, indian, chinese un passe yanava. mama meka dakke british kellekuth dala tibba youtube eke. passe eki eka makuwa tibba dislike tika nisama.

    koheda utto chinese ewun masculine....
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,324
    1
    13,253
    113
    Gotham City
    siravata kivvoth kello kamati poddak masculine vidiyata inna kollanta. godak sudu kollo laga eka na. eka nisa unge ganu arabi, kalu, indian, chinese un passe yanava. mama meka dakke british kellekuth dala tibba youtube eke. passe eki eka makuwa tibba dislike tika nisama.

    කතාවෙ යම් යථර්තයක් තියෙනවා.
    චයිනීස් එවුන්ගෙ නම් මැස්කියුලින් ගතිය වැඩිය තෙරෙන්නෙ නැහැ
    එත් ඉන්දියන් , අරාබි, ඉරාන, අප්‍රිකන් එවුන්ගෙ එක තියෙනවා.
    සුදු එවුන්ගෙ ගොඩක් උන් පොන්සිලා වගෙ.
    සමහරක් සුදු එවුන් ඉන්නවා මිශ්‍ර සම්භවයන් තියෙන.
    එක්කො තාත්තා සිරියන් අම්මා බ්‍රිටිෂ්. එක්කො තාත්තා පාකිස්ථාන් අම්මා ඇමරිකන් වගෙ. එහෙම එවුන්ගෙත් පොඩි ගතියක් තියෙනවා.
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    koheda utto chinese ewun masculine....

    gati guna vala ban. natuwa penume nevi. ape rateth ona tharam pons type un inne. penuma masculine unata gatiguna pons type vage nam vadak na. gati gunai vadath. caucasian pirimingeth godak un masculine look ekak tiyenava, namuth unge gatiguna etharam masculine na.
     
    fidget

    Member
    Jan 3, 2018
    608
    65
    0
    කතාවෙ යම් යථර්තයක් තියෙනවා.
    චයිනීස් එවුන්ගෙ නම් මැස්කියුලින් ගතිය වැඩිය තෙරෙන්නෙ නැහැ
    එත් ඉන්දියන් , අරාබි, ඉරාන, අප්‍රිකන් එවුන්ගෙ එක තියෙනවා.
    සුදු එවුන්ගෙ ගොඩක් උන් පොන්සිලා වගෙ.
    සමහරක් සුදු එවුන් ඉන්නවා මිශ්‍ර සම්භවයන් තියෙන.
    එක්කො තාත්තා සිරියන් අම්මා බ්‍රිටිෂ්. එක්කො තාත්තා පාකිස්ථාන් අම්මා ඇමරිකන් වගෙ. එහෙම එවුන්ගෙත් පොඩි ගතියක් තියෙනවා.

    caucasian kollange masculine gatiya natte. unva feminist ganu brainwash karana nisai podi kale idalama.

    http://www.nationalreview.com/article/448360/masculinity-not-toxic-stop-blaming-men-everything
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    siravata kivvoth kello kamati poddak masculine vidiyata inna kollanta. godak sudu kollo laga eka na. eka nisa unge ganu arabi, kalu, indian, chinese un passe yanava. mama meka dakke british kellekuth dala tibba youtube eke. passe eki eka makuwa tibba dislike tika nisama.

    Chinese masculine ..? :dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Sinhalunta ridila na ubata thamai ridila tiyenne mula pituve tiyena comment valata. american evata apita riddenne mokada ban

    Mamth sinhalese tamai...:rofl:
    Bill gates ge duwa hambayek ekka set una kiwwama sinhalunta ridenawa... :D