බිලා ගෙදර ආවම ...

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කවුරු ඉස්සරහා වත් තමන්ගේ Qualities Drop කරගන්න හොඳ නෑ. :yes:

    owa kiyana tharam lesi na bn practically karanna..:sorry:
    bona set walata kawada wath set nowena eka thamai karanna puluwan hodama de, :yes:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඔයා ක්‍රිස්තියානි නේද? :eek:

    බයිබල් ප්‍රතිපත්තිය: “ඔබ යමෙකුට කීකරු වීමට එකඟ වී ඔහුට යටත් වන විට ඔබ ඒ පුද්ගලයාගේ දාසයෙක් වනු ඇත.” (රෝම 6:16)
    ඔයා බොන්නේ යාළුවන් ඔයාට බල කරන නිසා නම් ඒකෙන් වෙන්නේ ඔයාව අනිත් අයට පාලනය කරන්න ඉඩ දෙන එකයි.

    Code:
    Source : https://www.jw.org/si/බයිබල්-ඉගැන්වීම්/යෞවනයන්/ගැටලු/මත්පැන්-පානය-කිරීම/

    :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔයා ක්‍රිස්තියානි නේද? :eek:

    [/SIZE]

    :yes:

    mata agamak na bn mage agama "manussakama" :)

    ඔච්චර වදින්න බියර් කියල තෝ සකේ ද ගැහුවේ :rofl:

    eeya.. sake utta mathak karanna epa wamaneta wage...

    beer 2k gahuwa bn yaluwo gal gahaddi.. :dull:

    waduna ithin masa 3kata withara passe biwwe,,,,
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    owa kiyana tharam lesi na bn practically karanna..:sorry:
    bona set walata kawada wath set nowena eka thamai karanna puluwan hodama de, :yes:

    එහෙමත් නෑබන් යාළුවෝ උබව මනින විදිහෙන් තමා බන් එහෙම වෙන්නේ. අපේ සෙට් එකේ මම නොබොනවයි කියලා උන් දන්නවා. :yes: හැබැයි බයිට් පෙරේතයා කියලා දන්නවා! :shocked: ඉතින් මන් බයිට් කනවා ඔය මොනවා හරි ස්ප්‍රයිට් ටිකක් බිබී. අරුන් ඉතින් වීදුරුව ගත්තම අතේ වරුවක් තියාගෙන ඉන්නවනේ! ඔය අතරේ ඉතින් බයිට් ටික නොදැනීම ඉවර වෙනවා! :lol: හැබැයි අපේ සෙට් එකේ බොන්න බල කරන්නෑ කවුරුත්. :no: හොඳමදේ බොන සෙට්වලට නොයා ඉන්න එක තමයි! :yes:
     
    e ban uba Issara idalama bonne nathi nisane..

    kaalyak bila nawaththankota thamai case eka.. :(
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    ubata me experience eka nathuwa athi:sorry: kalayak set ekak ekka drinks dammama mata dan bona ekata kisi asawak nathi unath unwa cut kara eka waradi kiyala hithenawa… maara seen eka...:nerd:

    කවුරු ඉස්සරහා වත් තමන්ගේ Qualities Drop කරගන්න හොඳ නෑ. :yes:

    owa kiyana tharam lesi na bn practically karanna..:sorry:
    bona set walata kawada wath set nowena eka thamai karanna puluwan hodama de, :yes:

    Uthasaha karanakal practically lesi nehe bro.. Ape wateth ananthawath hitya bona yaluwo,, School kaleth, University 5yrs walath, mun ekka api party demma, set una hebei ape policy eka api rekka,, Bona eken umbawa maninawanam u yaluwek newei bro,, ehema un nethi wena tharamata hondai..
    Thaman swadeena wenna,, anun wedak nehe
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    Uthasaha karanakal practically lesi nehe bro.. Ape wateth ananthawath hitya bona yaluwo,, School kaleth, University 5yrs walath, mun ekka api party demma, set una hebei ape policy eka api rekka,, Bona eken umbawa maninawanam u yaluwek newei bro,, ehema un nethi wena tharamata hondai..
    Thaman swadeena wenna,, anun wedak nehe

    :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Uba masa 3k kohomada berila hitiye :rofl: matath kiyala dipan :P

    ape set eke kollo 2k rata hitiye bn... ekn thama lokuma sahanayak labune… anika katha krana godak welawata mama mokak hari wadak thiyanwa kiyala shape wenawa… working / educational seen ekak kiwwama shape wenna puluwan godak welwata
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,854
    1
    60,727
    113
    Mother Earth
    ape set eke kollo 2k rata hitiye bn... ekn thama lokuma sahanayak labune… anika katha krana godak welawata mama mokak hari wadak thiyanwa kiyala shape wenawa… working / educational seen ekak kiwwama shape wenna puluwan godak welwata

    උබ පොන්නයා කියල යාළුවො ටික දන්නවද ? :)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Uthasaha karanakal practically lesi nehe bro.. Ape wateth ananthawath hitya bona yaluwo,, School kaleth, University 5yrs walath, mun ekka api party demma, set una hebei ape policy eka api rekka,, Bona eken umbawa maninawanam u yaluwek newei bro,, ehema un nethi wena tharamata hondai..
    Thaman swadeena wenna,, anun wedak nehe

    ow bn mula idan bonne nathuwa hitiya nam hari,...
    iskole Kalema bonna patan gatta ne... dan bonna ba kiwwama unge katawal arenawa… as loku wenawa.. :dull:

    adath mata shape wenna thibba ban wada kiyala , matama awul wage hithila thama e pattatama adila giye…:sorry:
     
    • Like
    Reactions: divoomdelux