බිලා drive කරලා මට්ටු,මාසයක් ලය්ශන් cancel,

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    මාර කේස් තමයි. මාර කේස් තමයි බීලා එලවිල්ල...
    නුවර එලියේ ඉඳලා පල්ලම් බහිද්දී මාගේ වාහනේ නූලෙන් බේරුනේ පිස්සු ජිප් කාරයෙක් වද්දන්න ගිහින්. එකා මග ඇණගෙන හිටියා දැක්කා. කී දෙනෙක් ගේ ජීව්ත ද ?

    මමත් බීලා එළවලා තියෙනවා. 20 ට 30 ට බොහොම පරිස්සමින් good old days
    .
     
    • Like
    Reactions: vamni

    vamni

    Active member
  • Aug 19, 2014
    168
    63
    28
    Udarata
    නීතිඥවරයෙකුට කියලා මෝෂන් එකක් දාලා නඩුව කැඳවගන්න වෙනවා.
    මාසයක තහනම ඉවරයි කියලා විතරයි කියන්න තියෙන්නේ.
    appa aechra kelaiyk karmna oneda ban
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,667
    4,335
    113
    මම බිල ඇවිත් අල්ලල 1000ක් දීලා ආව. බිලා හැම වෙලේම මාස්ක් එකක් දාගෙන පලයන්. මම බිලමයි වාහනේ අතට ගන්නේ. කවදාවත් මාට්ටු වෙලා දඩ කාල නැහැ. පොලීසිය ටෝක් කරගන්න පුළුවන් වෙන්න ඕනේ.

    OK. Rawatennenam naa
     
    • Haha
    Reactions: vamni

    vamni

    Active member
  • Aug 19, 2014
    168
    63
    28
    Udarata
    ඔව් මචං. අළුත්කඩේ මෝෂන් එකක් දාලා නඩුව කැඳවන්නේ නැතුව දෙන්නේ නැහැ.
    Machan udema gehan emna onida? nethan nadu aran ewara welada මෝෂන් gamne?
    nethan patta kattak kamna wenawa nhe ?
     
    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,531
    2,537
    113
    මාළඹේ
    Machan udema gehan emna onida? nethan nadu aran ewara welada මෝෂන් gamne?
    nethan patta kattak kamna wenawa nhe ?

    උදේම යන්න ඕනේ නැහැ මචං. නීතිඥයා 9.45ට කලින් මෝෂන් එක දැම්මානම් හරි. අංක 07 මහෙස්ත්‍රාත් උසාවියේ සාමාන්‍යයෙන් මෝෂන් ගනිද්දි 11 පහුවෙනවා.
    එදාට තියෙන නඩු කැඳවලා ඉවරවෙලා ගන්නේ. විභාග නඩු සාක්ෂි විභාගයට තිබ්බොත් ඒවත් ඉවරවෙලා තමයි ගන්නේ. හරියටම වෙලාවක් කියන්නනම් අමාරුයි.
     
    • Like
    Reactions: Any.key

    vamni

    Active member
  • Aug 19, 2014
    168
    63
    28
    Udarata
    උදේම යන්න ඕනේ නැහැ මචං. නීතිඥයා 9.45ට කලින් මෝෂන් එක දැම්මානම් හරි. අංක 07 මහෙස්ත්‍රාත් උසාවියේ සාමාන්‍යයෙන් මෝෂන් ගනිද්දි 11 පහුවෙනවා.
    එදාට තියෙන නඩු කැඳවලා ඉවරවෙලා ගන්නේ. විභාග නඩු සාක්ෂි විභාගයට තිබ්බොත් ඒවත් ඉවරවෙලා තමයි ගන්නේ. හරියටම වෙලාවක් කියන්නනම් අමාරුයි.
    Thank u machan
     
    • Like
    Reactions: Bunji Kuraki