බිලින් සොෆ්ට්වෙයා උදවුවක්

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    බිලින් සොෆ්ට්වෙයා උදවුවක්

    මචංලා මගේ දැනට pos system එකක් තියනවා කිරියෙම යාළුවෙක් හදලා දුන්න දැනට මං සයිඩ් එකෙන් තව පොඩි බිස්නස් එකක් කරනවා ඒක අර සොෆ්ට් වෙයා එකට ඇඩ් නොකර වෙනමම කරන්නයි මගේ අදහස මට ඒකට හරියන පොඩි නොමිලේ දෙන සොෆ්ට් වෙයා එකක් හොයලා දෙන්න පුළුවන්ද බිලක් ප්‍රින්ට් කරන්න පුළුවන් වෙන්න ඔනේ 80mm තර්මල් රෝල්වල ස්තූතියි! හැමෝටම