ඕවා ඇදුනමත් හිතේ බයෙන් ජීවත් වෙන්න වෙන්නේ
අපෙත් තාම කෝටි 13 අරගෙන නෑනේ
ඌත් බයෙන් ඉන්නේ උණුසුම ගියාම ගනියි
ලක්ෂ 10 වගේ ටිකට් ඇදුන උන් අනාත වෙනවා ලංකාවේ නම් car ගන්න ගිහින්
පස්සේ සල්ලිත් නෑ කාර් එකත් නෑ
anika usa walama billionaires 536 innawa 
un ehema eliyata denne nah bn winners laanika usa walama billionaires 536 innawa
![]()



උන්ගේ නම් දන්නේ නෑ බන්
අපේ නම් පත්තරේ ලොකු අකුරෙන් යන්නේ
තාම සල්ලි ගන්න ජයග්රාහකයා ආවේ නෑ කියලා
ඔව් අරුන්ගේ ඉන්න state එක විතරයි කියන්නේ..
ඔව් බන් ලෝකෙන්ම උතුම්ම මිනිස්සු ඉන්න රටනේඔව් අරුන්ගේ ඉන්න state එක විතරයි කියන්නේ..
අනික එහෙ company තියෙනවා ඔය වගේ ලොකු ලොතරැයි දිනුවහම ඒවා වියදම් කරන එක පාලනය කරගන්ඩ උපදෙස් දෙන [2007 විතර තරුණයා පත්තරේ artical එකක් තිබ්බා මතකයි]
අපේ එවුන් දැන් අර $ 100 million මැණික ෂොට් එක දෙන්ඩ කි දෙනෙක් try කරනවා ඇද්ද
මන් නං හිතන්නේ උ මෙලහකටත් පන්නලා ඇති රට ඕක



apita online ganda barida bn???
online ganna puluwan ewa nedda bn sirawata 