$බිලියනක ලොතරැයියක් අමෙරිකාවෙන්

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,992
    18,662
    113
    34
    Hell
    ඕවා ඇදුනමත් හිතේ බයෙන් ජීවත් වෙන්න වෙන්නේ
    අපෙත් තාම කෝටි 13 අරගෙන නෑනේ
    ඌත් බයෙන් ඉන්නේ උණුසුම ගියාම ගනියි
    ලක්ෂ 10 වගේ ටිකට් ඇදුන උන් අනාත වෙනවා ලංකාවේ නම් car ගන්න ගිහින්
    පස්සේ සල්ලිත් නෑ කාර් එකත් නෑ

    :rofl::rofl::rofl::rofl:

    un ehema eliyata denne nah bn winners la :rolleyes: anika usa walama billionaires 536 innawa :baffled:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    un ehema eliyata denne nah bn winners la :rolleyes: anika usa walama billionaires 536 innawa :baffled:

    උන්ගේ නම් දන්නේ නෑ බන්
    අපේ නම් පත්තරේ ලොකු අකුරෙන් යන්නේ
    තාම සල්ලි ගන්න ජයග්‍රාහකයා ආවේ නෑ කියලා

    :baffled::baffled::baffled::baffled:
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,992
    18,662
    113
    34
    Hell

    උන්ගේ නම් දන්නේ නෑ බන්
    අපේ නම් පත්තරේ ලොකු අකුරෙන් යන්නේ
    තාම සල්ලි ගන්න ජයග්‍රාහකයා ආවේ නෑ කියලා

    :baffled::baffled::baffled::baffled:

    ඔව් බන් ලෝකෙන්ම උතුම්ම මිනිස්සු ඉන්න රටනේ:D ඔව් අරුන්ගේ ඉන්න state එක විතරයි කියන්නේ..
    අනික එහෙ company තියෙනවා ඔය වගේ ලොකු ලොතරැයි දිනුවහම ඒවා වියදම් කරන එක පාලනය කරගන්ඩ උපදෙස් දෙන [2007 විතර තරුණයා පත්තරේ artical එකක් තිබ්බා මතකයි];)
    අපේ එවුන් දැන් අර $ 100 million මැණික ෂොට් එක දෙන්ඩ කි දෙනෙක් try කරනවා ඇද්ද
    මන් නං හිතන්නේ උ මෙලහකටත් පන්නලා ඇති රට ඕක
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඔව් බන් ලෝකෙන්ම උතුම්ම මිනිස්සු ඉන්න රටනේ:D ඔව් අරුන්ගේ ඉන්න state එක විතරයි කියන්නේ..
    අනික එහෙ company තියෙනවා ඔය වගේ ලොකු ලොතරැයි දිනුවහම ඒවා වියදම් කරන එක පාලනය කරගන්ඩ උපදෙස් දෙන [2007 විතර තරුණයා පත්තරේ artical එකක් තිබ්බා මතකයි];)
    අපේ එවුන් දැන් අර $ 100 million මැණික ෂොට් එක දෙන්ඩ කි දෙනෙක් try කරනවා ඇද්ද
    මන් නං හිතන්නේ උ මෙලහකටත් පන්නලා ඇති රට ඕක

    අපි හැමෝටම වඩා වෙනස් ජාතියක්නේ
    :D:D:D:D