බිලි පූජා සහ දෙපිටකාට්‍ටු සංඝයා

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
බිලි පූජා සහ දෙපිටකාට්‍ටු සංඝයා

බිලි පූජාවට එරෙහිව සඞගයා වහනසේලා කෑගහනවා.බෙරිහන් දෙනවා.ඒවා නවත්වන්න බලහත්කාරකම් ගේනවා.නීති ගේනවා.නමුත් මෙයාලා සංගයා මස් මාලු නොකෑ යුතු යැයි විනය නීතියක් පනවාගෙන නෑ.ඒ වගේම දායකයන්ගෙන් සංඝයාට මස් මාලු දානය වශයෙන් දීම පවක්,බුද්ධ විරෝදි වැඩක්,එහෙම දෙන එකෙන් වැලකෙන්න කියලා ප්‍රසිද්ධියේ දායකයන්ගෙන් ඉල්ලන්නේ නැත්තේ ඇයි.දෙවි කෙනෙකුට සතෙක් මරන එකයි මස් කඩේ සතෙක් මරන එකයි අතර වෙනස කුමක්ද? මේ සත්තු බිලි පූජාවෙන් බේරාගත්තම අනිත් පහුවදා හම්බ මස් කඩේකට අරගෙන ගිහින් මරනවා.ඒ මස් පන්සල් වලටත් එනවා.එයාලට සම්බන්ධව කියන්නේ සංගයා මස් මාලුකන එක එයාලගේ කැමත්ත.ඒකට නීති බලහත්කාරකම් නෑ.මේකට ඇත.ඒක නිසා ඔවා දෙනු පරහට තමා සම්මතේ පිහිටා සිට.මිනිස්සු බිලිගන්න පාහර මිනිමරුවො පාලනය කරන උන් පාර්ලිමේන්තුවේ ඉන්න රටක සත්ව කරුනාවක් කියන්නේ පඩ ෂෝ එකක්.
 
Last edited:

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
යමක් කරනවනම් ඉස්සෙල්ලම සංඝයා වහන්සේලා ප්‍රතිපත්ති සහිත වෙන්න ඕන.අපි භික්ෂූන් වශයෙන් මස් මාලු උම්බලකඩ,කරවල කන්නේ නෑ.අපි අවිහිංසාවාදියි.කෝවිලේ මැරුවත් මස් කඩේ මැරුවත් දෙකම එකයි.ඒක නිසා ඒකට අනුබල දීමක් කිසි ලෙසින් සංඝයා අතින් වෙන්නේ නෑ,එහෙම කියලා විනය නීතියක් පනවගෙන දායකයන්ගෙනුත් ප්‍රසිද්ධියේ ඉල්ලා සිටින්න මස් ,මාලු හෝ උම්බලකඩ කරවල සහිත දානය පූජා කිරීම පවක් මිසක් පිනක් නෙවෙයි.ඒ වගේ දේවල් කරන්න එපා.අන්න එහෙම තමන් ප්‍රතිපත්තිගරුක වෙන්න ඕන.හම්බයො අල්ලට ඕන තරම් සත්තු මරනවා රාමසාන් උපවාසේ කාලේ.ඒවා පේන්නේ නැද්ද? කෝවිල් වල විතරක් බඩ ගාන්නේ.
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මස් මාලු පංසල් දානේට දෙන්නේ
ඒවා නැතිව කොහොමද වලඳන්නේ
බිලි පූජාවට ඇයි එරෙහිව යන්නේ
නොමරන සතුන් නැත මස් වන්නේ

මිනිසුන් වතුරට මෙහේ මරන කල
හමුදාව යැව්වේ ඥනයා තමයි බොල
කෝවිලේ සතා ගැන ඇයිදො අල
මස් දානයත් නොමවෙයිද වල

දෙවියන් පුදන්නේ ධර්මය ‍රැකගන්න
සතුන් පුදන්නේ දෙව්ලොව ජයගන්න
සාදුලා බොරුවට ප්‍රසිද්දේ බාගන්න
සත්දෙවියන් සමගින් වලි ඇරගන්න
 
Vodevil

Member
Aug 31, 2013
316
15
0
ඔතන තියෙන ප්‍රශ්නෙ සත්තු මරන එකමත් නෙවෙ , ඔය සත්තු මරලා හම්බ කරගන්න මස්කඩකරයොයි ඔක ප්‍රොමොට් කරන්නෙ:angry:
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
ඔතන තියෙන ප්‍රශ්නෙ සත්තු මරන එකමත් නෙවෙ , ඔය සත්තු මරලා හම්බ කරගන්න මස්කඩකරයොයි ඔක ප්‍රොමොට් කරන්නෙ:angry:

මස් කඩ කාරයො සහ කෝවිල් එක්ක සම්බන්ධයක් නෑ.ලංකාවේ ආදිකාලේ ඉඳන්ම එලුවො,ඌරෝ,මුවෝ, ගෝන්නු,මාලු,කුකුලන් මරනවා.බුද්ධාගම තිබුනා කියලා ආදි කාලේ මිනිස්සු මේ වගේ සතුන් මරාගෙන කාපු එක නැවත්තුවේ නෑ.එක කාලයක් ලංකාවේ රහතුන් වහන්සේලා දස දාහක් හිටියා.ඒ කාලෙත් මිනිස්සු මස් මාලු මරන එක තිබුනා.දැන් ඉන්න දුස්සීල සංගයා මේක ගැන කෑගහන එක ජෝක් එකක්.
 
එහෙනම් ඔය මරන සත්තුන්ගෙ මස් වලට මොකො වෙන්නෙ :confused:
 
MC New York

Member
Feb 18, 2013
2,653
144
0
බුදු හාමුදුරුවො වත් එහෙම මස් මාලු කන්ඩ එපාවත් නෑ කියලවත් නැති එකෙ දැන් ඉන්න පෘතග්ජන අඳබාලයො මොක්කුද බොල නීති පණවන්න. හැම රෙද්දම දේශපාලනේ කරන් කෑ ගහන්න එපා.
 
Last edited:

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
එහෙනම් ඔය මරන සත්තුන්ගෙ මස් වලට මොකො වෙන්නෙ :confused:

ඒවා බැතිමතුන් කෝවිලේදි උයාගෙන කනවා.ඒවා බෙදාගෙන කනවා.මාත් කාලා තියෙනවා.
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
බුදු හාමුදුරුවො වත් එහෙම මස් මාලු කන්ඩ එපාවත් නෑ කියලවත් නැති එකෙ දැන් ඉන්න පෘතග්ජන අඳබාලයො මොක්කුද බොල නීති පණවන්න. හැම රෙද්දම දේශපාලනේ කරන් කෑ ගහන්න එපා.

එහෙමනම් කෝවිල් වල සත්තු මරන්න එපා කියලා බෙරිහන් දෙන්න එපා.බුදුන් සතුන් මරන එක තහනම් කරලා නෑනේ.ඒකෙන් වැලකෙන්න කියලා විතරයි කියලා තියෙන්නේ නේද? සතුන් මරන්නේ නැතිව මස් වෙන්නේ කොහොමද? නාකි වෙලා මැරෙන සතුන්ගේ මස් කාපන්කො.
 
MC New York

Member
Feb 18, 2013
2,653
144
0
එහෙමනම් කෝවිල් වල සත්තු මරන්න එපා කියලා බෙරිහන් දෙන්න එපා.බුදුන් සතුන් මරන එක තහනම් කරලා නෑනේ.ඒකෙන් වැලකෙන්න කියලා විතරයි කියලා තියෙන්නේ නේද? සතුන් මරන්නේ නැතිව මස් වෙන්නේ කොහොමද? නාකි වෙලා මැරෙන සතුන්ගේ මස් කාපන්කො.

බුදුන් ජීවයෙක්ගෙ දිවි තොර කරන්න එපා කියලා තියෙනවා මීහරක්ස්. ඒක පවක්. ඉතින් මේ බෞද්ධයො හදන්නෙ සත්තුන්ගෙ ජීවිත බේරන්නයි. :rofl: කෙනෙක්ගෙ ජීවිතයක් බෙරන්න හැකියාව තියෙද්දි ඒක නොකර ඉන්නවා කියන්නෙ පාපයක් යකො. :P
 
sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    එහෙමනම් කෝවිල් වල සත්තු මරන්න එපා කියලා බෙරිහන් දෙන්න එපා.බුදුන් සතුන් මරන එක තහනම් කරලා නෑනේ.ඒකෙන් වැලකෙන්න කියලා විතරයි කියලා තියෙන්නේ නේද? සතුන් මරන්නේ නැතිව මස් වෙන්නේ කොහොමද? නාකි වෙලා මැරෙන සතුන්ගේ මස් කාපන්කො.

    :cool:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    බුදුන් ජීවයෙක්ගෙ දිවි තොර කරන්න එපා කියලා තියෙනවා මීහරක්ස්. ඒක පවක්. ඉතින් මේ බෞද්ධයො හදන්නෙ සත්තුන්ගෙ ජීවිත බේරන්නයි. :rofl: කෙනෙක්ගෙ ජීවිතයක් බෙරන්න හැකියාව තියෙද්දි ඒක නොකර ඉන්නවා කියන්නෙ පාපයක් යකො. :P

    පිස්සුද ඕයි.ඔය සත්තුන්ගේ ජීවිත බේරෙන්නේ නෑ.උන් ඔතනින් බේරගත්තම උන්ට තනකොල කවලා,කෑම දීලා ඇති කරන්නේ කවුද? සාදුලාද? උන් ඔක්කොම වෑන් එකේ පටවගෙන හම්බ මස් මඩුවට ගිහින් එහේ මරනවා.
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    පිස්සුද ඕයි.ඔය සත්තුන්ගේ ජීවිත බේරෙන්නේ නෑ.උන් ඔතනින් බේරගත්තම උන්ට තනකොල කවලා,කෑම දීලා ඇති කරන්නේ කවුද? සාදුලාද? උන් ඔක්කොම වෑන් එකේ පටවගෙන හම්බ මස් මඩුවට ගිහින් එහේ මරනවා.

    සාදුලා නම් කරනවද දන්නෙ නැහැ. හැබැයි හාමුදුරුවරුන් නම් කරනවා අඩුයි. එහෙම මඩුවට ගෙනිහින් මරනවා කියලා එකක් නැහැ. බොරු කියලා තර්කෙන් පිට පනින් එපා.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    සාදුලා නම් කරනවද දන්නෙ නැහැ. හැබැයි හාමුදුරුවරුන් නම් කරනවා අඩුයි. එහෙම මඩුවට ගෙනිහින් මරනවා කියලා එකක් නැහැ. බොරු කියලා තර්කෙන් පිට පනින් එපා.

    එතකොට මේ කුකුල්ලු එලුවො සතුටෙන් මැරෙනකම් කොහෙද ඉන්නේ .පංසලේද?:D
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අවිහිංසාවාදින් කියන්නේ මස් මාලු පවා නොකන ජාතිකයක්.ඒ වගේ අයවත් කෝවිල්වල බිලිපූජාවට එරෙහිව බලහත්කාරකම් කරන්නේ නෑ.එයාලා කරන්න එපා කියලා අවවාද අනුසාසන දෙන එක විතරයි.බුද්ධාගම කියන්නේ හම්බ ආගම වගේ ෂරියා නීතියක් ගෙනාව අධිකාරියක් නෙවෙයි.ඒක දේසනාවක් විතරයි.බලහත්කාරකමක් නෑ.අනිත් එක සාදුලා මස් කනකොට ඒකටත් සතුන් මැරනවා.ඒක නැවත්තුවානම් ඒ සතා බේරෙයි නේද? එයාලා වෙනුවෙන් සතෙක් බිලිවෙන එකක් නෑ.
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    එතකොට මේ කුකුල්ලු එලුවො සතුටෙන් මැරෙනකම් කොහෙද ඉන්නේ .පංසලේද?:D

    පන්සල්වලත් ඉන්නවා. ගොඩක් ගෙවල්වලට බෙදලා දෙන්නෙ. අනික බන් එක පැයකට හරි සතෙක්ට ජීවිත දානය අරන් දෙන එක පිනක්. :P

    අවිහිංසාවාදින් කියන්නේ මස් මාලු පවා නොකන ජාතිකයක්.ඒ වගේ අයවත් කෝවිල්වල බිලිපූජාවට එරෙහිව බලහත්කාරකම් කරන්නේ නෑ.එයාලා කරන්න එපා කියලා අවවාද අනුසාසන දෙන එක විතරයි.බුද්ධාගම කියන්නේ හම්බ ආගම වගේ ෂරියා නීතියක් ගෙනාව අධිකාරියක් නෙවෙයි.ඒක දේසනාවක් විතරයි.බලහත්කාරකමක් නෑ.අනිත් එක සාදුලා මස් කනකොට ඒකටත් සතුන් මැරනවා.ඒක නැවත්තුවානම් ඒ සතා බේරෙයි නේද? එයාලා වෙනුවෙන් සතෙක් බිලිවෙන එකක් නෑ.

    මම මස් මාලු කන්නැහැ බන්. මගෙ ශරීරය දුරුවලයි කියලා තියෙනවා පෝෂණය නැහැ කියලා. ඒත් මම කන්නෙ නැහැ. නැතුව අපි වැදි බණ කියනවා නෙවෙයි මෙ. බුද්ධාගම ශරියා නෙවෙ. නමුත් නීතියට අනුව දැන් තීන්දුව දීලා තියෙනවා මරන්න පර්මිට් නැතුව ඒක කරන්න බැහැ කියලා. :P
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    තමන් කන්න ආස කුකුල් මස් බිත්තර,කරවල,මාලු කන එක හුඟක් සාදුලාට සහ බිලි පූජා වලට එරෙහිවෙන දෙපිට කාට්‍ටු අයට ප්‍රශ්නයක් නෑ.සත්ව කරුණාව හැම සතාටම පොදු වෙන්න ඕන. එතකොට හරකා බැඳගෙන ඌව මරවා මරවා වැඩ ගන්න එක,ඌව කුඹුරේ දාගෙන හාන එක වගේම කරත්තවල බැඳගෙන බඩු ප්‍රවාහනය කරන එකත් පවක්නේ.පන්සල් වල අලි තියාගෙන උන්ට කියලා කොටන් අද්දවාගෙන සල්ලි හම්බ කරන එකත් පවක්.මේවත් නවත්තන්න ඕන
    .වැස්සිට බොන්න තියෙන කිරි ටික අපි ගන්න එකත් පවක්.කිරි බීමත් නවත්වමුකො.
     
    :rolleyes:

    rope/france uba nam maara porak ban