බිලි පූජා සහ දෙපිටකාට්ටු සංඝයා
බිලි පූජාවට එරෙහිව සඞගයා වහනසේලා කෑගහනවා.බෙරිහන් දෙනවා.ඒවා නවත්වන්න බලහත්කාරකම් ගේනවා.නීති ගේනවා.නමුත් මෙයාලා සංගයා මස් මාලු නොකෑ යුතු යැයි විනය නීතියක් පනවාගෙන නෑ.ඒ වගේම දායකයන්ගෙන් සංඝයාට මස් මාලු දානය වශයෙන් දීම පවක්,බුද්ධ විරෝදි වැඩක්,එහෙම දෙන එකෙන් වැලකෙන්න කියලා ප්රසිද්ධියේ දායකයන්ගෙන් ඉල්ලන්නේ නැත්තේ ඇයි.දෙවි කෙනෙකුට සතෙක් මරන එකයි මස් කඩේ සතෙක් මරන එකයි අතර වෙනස කුමක්ද? මේ සත්තු බිලි පූජාවෙන් බේරාගත්තම අනිත් පහුවදා හම්බ මස් කඩේකට අරගෙන ගිහින් මරනවා.ඒ මස් පන්සල් වලටත් එනවා.එයාලට සම්බන්ධව කියන්නේ සංගයා මස් මාලුකන එක එයාලගේ කැමත්ත.ඒකට නීති බලහත්කාරකම් නෑ.මේකට ඇත.ඒක නිසා ඔවා දෙනු පරහට තමා සම්මතේ පිහිටා සිට.මිනිස්සු බිලිගන්න පාහර මිනිමරුවො පාලනය කරන උන් පාර්ලිමේන්තුවේ ඉන්න රටක සත්ව කරුනාවක් කියන්නේ පඩ ෂෝ එකක්.

Last edited:

කෙනෙක්ගෙ ජීවිතයක් බෙරන්න හැකියාව තියෙද්දි ඒක නොකර ඉන්නවා කියන්නෙ පාපයක් යකො. 