බිව්වම එන....

roja12

Active member
  • Jun 10, 2021
    207
    115
    43
    ලිකර් බිව්වම එන මස්තේ ගතිය, කබරය යන එක නැති කරගන්නේ කොහොමද ?
     
    • Like
    Reactions: Naughty_kiththa

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,214
    74,552
    113
    ලිකර් බිව්වම එන මස්තේ ගතිය, කබරය යන එක නැති කරගන්නේ කොහොමද ?
    ලෙවල් එකකට බීපන් හුත්තො. ගොඩක් උන්ට 100 - 150ml තමා හරියන්නෙ. ඒකත් බොන්න ඕන පැය 2ක් ඇතුලත වගේ. ඒ කියන්නෙ ලඟ ලඟ නවන්න එපා.

    අනික හොඳට වතුරත් බීපන්.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,698
    1
    10,993
    113
    limit ekata bihan peretha kamat bon nathuwa.sandi krddi ice or wathura dahan. anith eka eka welawa aran himita bihan
     

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,284
    2,851
    113
    පහුවදටනේ එහෙම වෙන්නේ අනික කබ්බා යනකම් බොන්න එපා