බිව්වම එන....

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,307
    12,559
    113
    Piliyandala
    කලවම් වෙලා මටත් දවසක් කෙල උන....

    බොන්න ඉඳගත්දි බිබී හිටියේ බැලන්ටයින්

    කෝල් එකක් ඇවිල්ලා බොන තැන වාත වෙන්න බැරි නිසා පොඩ්ඩක් එළියට ගිහිල්ලා කතා කරලා එද්දී මෙන්න රෙඩ් ලේබල් එකක් බොනවා... එක shot එකයි දැන්මේ....

    ඔලුව පැලෙන්න කැක්කුමයි වමනේ යන්න ඇවිල්ලා මාර චාටර් එකක් කෑවා...

    කලවම් බොන්න එපා..

    මගේ නම් ශෝට්ස් ලිමිට් එක දෙකයි හෝ තුනයි....

    දැන් නම් නවත්තලා තියෙන්නේ.. මාර සනීපයි ඇඟට
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,721
    113
    දැන් නම් බිව්වේ නැති උනාම වමනේ මස්තේ වගේ බන්.
    එක දිගට හැමදාම බිව්වාම ඔහොම වෙනවා.
    මාත් නත්තල් නිවාඩුවේ හැමදාම හැන්දෑවට බිව්වා. හෙට වැඩ පටන් ගන්න නිසා ඊයේ ඉඳලා නොබී ඉන්නවා කියලා හිතුවත්, හවස පහ හය (වෙනදා බොන වෙලාව)වෙනකොට ඇඟට හරි නැහැ. කන්නත් පිරියක් නැහැ. දෙකක් දාලා තමයි අමාරු හොඳ කර ගන්න උනේ.
     
    • Love
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    එක දිගට හැමදාම බිව්වාම ඔහොම වෙනවා.
    මාත් නත්තල් නිවාඩුවේ හැමදාම හැන්දෑවට බිව්වා. හෙට වැඩ පටන් ගන්න නිසා ඊයේ ඉඳලා නොබී ඉන්නවා කියලා හිතුවත්, හවස පහ හය (වෙනදා බොන වෙලාව)වෙනකොට ඇඟට හරි නැහැ. කන්නත් පිරියක් නැහැ. දෙකක් දාලා තමයි අමාරු හොඳ කර ගන්න උනේ.
    මම ඉස්සර බිව්වේ නෑ කොරෝනා එන්න පෙර, ඒ කාලේ මම ගැහුවේ ගංජා, අසිෂ්, ස්පයිස්, පෙති ජාති, අයිස් වගේ දේවල් දින පතාම. ඒවා හමාදම ගැහුවා දවසක් නෑර. මට ඒවා ගොඩක් නිකන් තමයි ලැබුනේ, කොරෝනා අවම ඒ ඔක්කොම දේවල් දෙන උන් අල්ලලා පොලිසියෙන් යව්වුව ලංකාවට, සිරියාවට ඊජිප්තුවට, ඊට පස්සේ කසිප්පු බොන්න පුරුදු උනේ, දැන් නම් අනිත් ඒවා බොන්නේ ඉතා කලාතුරකින්. අරක්කු තමයි හැමදාම බොන්නේ.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,444
    113
    බිව්වම කොහොමත් මත් ගතියක් එනවානේ.
    වමනේ යන්න එන්නෙත් ඒ නිසාම තමයි.

    අපේ සමහරු බීලා කාලා ඉවර වෙලා හොද උණුවට වතුර වීදුරුවක් බොනවා. එතකොට ගොඩක් හොදයි ඇගට.
    දාඩියක් එහෙම දාලා කාපු බීපු ඒවා ගානකට එනවා.

    ඊට පස්සේ දාඩිය අඩු උනාම හොද වොෂ් එකක් දැම්මම හරි.

    @Kalegana ඔයාට නොබී ඉන්නකොට ඔහොම දැනිලා බිව්වම ඒ ගතිය අඩු වෙනවා නං ලිවර් චෙක් කරගන්න. ෆැට් ලිවර් එනවා වෙන්න පුළුවන්. එතකොට ඔහොම දැනෙන්නේ.

    සමහරු න්ට වමනේ එහෙමත් යනවා. ඇඟට පණක් නැහැ. තෝන්තු වෙලා ඉන්නේ. සීයක්‌ බිව්වම ඔන්න ඒ ගතිය අඩු වෙනවා. කෑම ටිකක් කන්නත් පුළුවන්. පෙෂර් එකත් බලන්න පුළුවන් නං.
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මගේ පිළිවෙල.

    චේසර් නෑ.(Gin වලට හැර) අයිස් කැටයක් හෝ දෙකක් විතරයි.
    හොඳට වතුර බොනවා.
    සෝස් ජාති වැඩි බයිට් කන්නේ නෑ.
    කලවම් ගහන්නේ නෑ.
    කොච්චර තිබ්බත් on the rock shot 5-6 යි උපරිම ඊට වැඩිය බොන්නේ නෑ.

    මම බොන පිළිවෙල නිසා පහුවදාට කිසිම අමාරුවක් එන්නේ නෑ.
     
    • Like
    Reactions: Ysa Karu

    coder101

    Well-known member
  • Jul 20, 2018
    329
    537
    93
    1737947233191.png


    Puluwannam bona atharata wathurath tika tika biipan. ethakota angata amaru godak adui. bonna bothal bite geddima loku wathura ekakuth genath lagin tiyagena bipan.

    biila pahuwenidata mein ekak aran biipan ude nagitta wele indan tika tika.
    ethakota oi mastha baldu scene eka meken tikak aduweno. tikak qwata hoda level ekakata aduweno.
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,028
    113
    Kuwait-Galle
    @Kalegana ඔයාට නොබී ඉන්නකොට ඔහොම දැනිලා බිව්වම ඒ ගතිය අඩු වෙනවා නං ලිවර් චෙක් කරගන්න. ෆැට් ලිවර් එනවා වෙන්න පුළුවන්. එතකොට ඔහොම දැනෙන්නේ.
    එහ්ව්ම වෙන එකක් නැ. මම තම බොන්න පටන් අරන් අව්රුදු 3ක් විතර නේ වෙන්නේ.
     
    • Like
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,568
    14,444
    113
    එහ්ව්ම වෙන එකක් නැ. මම තම බොන්න පටන් අරන් අව්රුදු 3ක් විතර නේ වෙන්නේ.
    ෆැටි ලිවර් සහ අධි රුධිර පීඩනය චෙක් කරගන්න. ඒක බොනකොට විතරක් නෙමේ එන්නේ. හැබැයි ඒවා ඇවිල්ලා නං බිව්වම පස්සේ හොදයි ඇඟට, නොබී ඉන්නකොට වඩා.

    නැව් වල යන ආදුනික නැවියෝ කියන්නේ, නැව පැද්දෙන එක නිසා සී සික් එන්නේ නැහැ බිව්වම පස්සේ කියලා.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,412
    25,628
    113
    නිදාගන්න කලින් වතුර බීපන්....
    උදේ ඇහැරුන ගමන් පැනඩෝල් දෙකක් බීලා හොඳට නාපන්. ෂවර් එක ඇරලා නිදාගනින් පැය 1/2 විතර