බිව්වා බන්, වලියක් ගියා.. 😥

akunad

Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    uba wagema sakkili tikak wenna ethi. moko uba wage sakkiliyanta mona hoda yaluwoda ? mama dannawane ubawa. kalakanni beba. tho ponnaya uta gahanakam hitiya. mama dannawa seen eka. tho weddanam aniwa gihin uta gahanna one curfew ayin karata passe. thopi koheda ehema karanne eka ekage salli walin bona pakayek ubath. mama dannawa thoge yaluwo. unta ubawa pennanath be :D
     
    • Dislike
    Reactions: Heshan Daminda

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    වීඩීයෝ එකක් වත් දාපන්කෝ බලන්න වලිය
    ForkedTanGrouse-size_restricted.gif

    රතු පාට ශෝට ඇදන් ඉන්නෙ @Heshan Daminda තමා. උට උන් පල් එක වහගන්ඩ තමා මේ ත්‍රෙඩ් එක දාලා තියෙන්නේ
     

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    වැඩක් නෑ බන් කතා කරලා., එකෙක් කඩුවක් ගෙනාව ගහමු කියලම උට. කර්ෆිව් නිසාමයි අතෑරියේ.

    ඇයි බන් curfew අස්සේ ගහගන්න එපා කියලා නෑනේ. උබ ලැජ්ජා නැතුව thread එකකුත් දැම්මනේ. විලි ලැජ්ජයි යකෝ :no:
     
    • Sad
    Reactions: Heshan Daminda

    kc_0304

    Active member
  • Sep 28, 2014
    119
    53
    28
    මාර සීන් එකක්නේ බන් වෙල තියෙන්නේ., මන් කන බොන සෙට් එකේ නම් ඔහොම එකෙක්වත් නෑ, ඔහොම ෆෝම් වෙලා එන ගෝතයෙක්ට නම් යහතින් යන්න දෙන්නෙත් නෑ,
    සමාජේ ඉන්නකොට විවිදාකාර මිනිස්සු එක්ක එක එක වෙලාවට අඩියක් ගහන්න වෙනවා,
    ඒක එකම ගමේ නෙමෙයි සමහර විට පවුලේ එකට ඉන්න තමන්ගෙම අයියට මල්ලිට පවා නොකියා අඩියක් ගහන්න වෙන වෙලාවල් එනවා.
    ඒක තේරුම් ගන්න බැරි හරක් පැටව් නම් කොන් කරලම දාන්න ඕනෙ.
    මන් නම් අඩියක් ගහනකොට තව යාලුවෙක් කතාකරත් කෙලින්ම කියනවා සීන් එක, ඌත් බොන්න නම් කතාකරන්නේ මෙතන ඉවර වෙලා පුලුවන්කමක් තිබුනොත් ඔතනටත් එන්නම් කියනවා,
    යන්නම ඕනෙ වෙන මොකක් හරි හදිස්සියක් නම් ඉන්න තැන සෙට් එකට තේරුම් කරල නැගිටලා යනවා,
    කවදාවත් යාලුවෙක්ගෙ පාර්ටි එකකට උනත් කිව්වෙ නැත්නම් සෙට් වෙන්න යන්නෙත් නෑ.පස්සෙ අහන්නෙත් නෑ..
    අපි කනබොනකොට උනත් හොදම යාලුවෙක් උනත් ගෙන්න ගන්න බැරි වෙන අවස්තා තියෙනවා ඉන්න පිරිස අනුව..
    අද වෙනකන් උඹ අපිව කපල බිව්වා කියන වචනයක්වත් අහලත් නෑ, කියලත් නෑ,
    හැමෝටම යාලුවෝ ඉන්නවා, ඒක තේරුම් අරන් සමාජේ ඉන්න උන් නම් ගහනවා තියා වචනයක් කියන්නේ නෑ. ආතල් එක කන්න එන එකාට ගහනවා මිසක් ...
    දුමක් දාන්න ගියත් එච්චරයි..
    ඔයවගේ ගෝත එකෙක් ලොකු ස්ටාෆ් එකක් ඉන්න ඔෆිස් එකකට එහෙම සෙට් උනොත් මරාගනියි හැමදාම.
     
    Last edited:

    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,982
    3,495
    113
    Budapast
    උඹ උඹේ බයික් එක ෆිනෑන්ස් දාද්දි ඇපේට අත්සන් කරපු එකාට ලඟට කතා කරලා ගහනවද බන්? මෙහෙ එහෙම හුත්තල ඉන්නේ. ෂිට් එපා වුනා බන්. 😥උව කපලා බිව්වා කියලා ලඟට කතා කරලා ගැහුවේ. අපි සෙට් එක අරුට ගැහුවේ නැත්තේ කර්ෆිව් අස්සේ නිසා, නැත්තන් උටත් ගහනවා. උව කපලා බීලා උගේ ෆෝන් ආන්සර් කලේ නෑ කියලා බීපු ගේ ලඟට ඇවිල්ල ලඟට කතා කරලා ගැහුවේ, සතා කවුද කියල දැන් අඳුරගත්තා,. අහිංසකම එකෙක්ට ගැහුවේ. ඒකයි දුක. 😥
    singithi pathale da
     
    • Wow
    Reactions: Heshan Daminda

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    අද ඊයේ සමාජෙට බැහපු උන්ද බන් .. නෙලන්න තිබ්බේ උබලට සෙට් වෙලා ඇප නැති වෙන්න ..
    වෙලාවට අපිත් එක්ක කන බොන උන් නම් ඔහොම සීන් නම් නෑ
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    උඹ උඹේ බයික් එක ෆිනෑන්ස් දාද්දි ඇපේට අත්සන් කරපු එකාට ලඟට කතා කරලා ගහනවද බන්? මෙහෙ එහෙම හුත්තල ඉන්නේ. ෂිට් එපා වුනා බන්. 😥උව කපලා බිව්වා කියලා ලඟට කතා කරලා ගැහුවේ. අපි සෙට් එක අරුට ගැහුවේ නැත්තේ කර්ෆිව් අස්සේ නිසා, නැත්තන් උටත් ගහනවා. උව කපලා බීලා උගේ ෆෝන් ආන්සර් කලේ නෑ කියලා බීපු ගේ ලඟට ඇවිල්ල ලඟට කතා කරලා ගැහුවේ, සතා කවුද කියල දැන් අඳුරගත්තා,. අහිංසකම එකෙක්ට ගැහුවේ. ඒකයි දුක. 😥
    උබෙ යාලුව බැරිකමට, අහින්සක කමට නෙවෙයි අරූට ගැහුවෙ නැත්තේ.
    නිකම්ට හිතපන් ඌ බැරිවෙලා හරි ගහපු පාරකින් අරූ මලොත් බයික් එකේ වාරිකෙත් ගෙවන්න වෙන්නේ උබේ යාලුවටම්නේ
     
    • Sad
    Reactions: Heshan Daminda

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    මුලදි නම් තනියම බොන්න හිතුනෙම නෑ. පස්සේ පස්සේ තනියම බොන එකෙත් ආතල් එකක් තියෙනවා කියලා තෙරුනා. හොදටම දන්න කියන අයත් එක්ක නෙවෙයිනම් බොන්නේ නැතුව ඉන්න එක ඇගට ගුණයි.
     
    • Sad
    Reactions: Heshan Daminda

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    social distancing තියාගෙන ඉන්න ඕන කාලේ සෙට් වෙලා බොනව කියලද දන්නේ නැහැ නේද ගැහුවෙ?
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    පෙරේදා බියර් 3කින් පටන් ගත්තේ,3 දෙනෙක් ..ඉවර උනේ බියර් 10ක් බීල ..ගෙදර කචල් කොරෝනා දවස්වල පිට
    මිනිස්සු ගෙනාව කියල.ජීවිතේ හුගක් දේවල් නැති උනේ අරක්කු නිසා
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    දැන් ඔය ගැහුවා තරහයි කීවට අර ගහපු එකා තව ටික දවසකින් බෝතලයක් ගෙනල්ලා අරූටත් කතා කරයි එක ගමේ අපි මොකටද බං තරහවෙලා ඉන්නෙ ඕවා අමතක කරමු කියලා.
    ගම්වල තර්ඩ් ක්ලාස් හුත්තලා එහෙමයි.
    කෝම උනත් බිව්වොත් ගූ වලියක්, පොඩි කාලෙ ඉදන් ඕවා දැක්ක හින්ද තමයි මං බොන්නෙ නැත්තෙ.

    අනික මං හිතුවෙ නෑ උබ ඕම එවුන් ආශ්‍රය කරනවා කියලා.:eek::rolleyes:
    😂 😂 :yes: :yes:


    ubala yaluwo kiyala asraya karanne gobbayone.. :lol::lol:
    සමහර උන්ට යාළුවො ඉන්නේ බොන්න විතරයි
    බොන්නේ නැති වෙලාවක හොයාගන්නවත් නෑ

    ඒ උනාම බිව්වම දෙන talk බලන්න ඕනි .. ලොල් සිහිය ආවම කිව්වේ මෙනවද කියල කිව්වා එක දන්නෙත් අහපු එකා දන්නෙත් නෑ

    ඕව දන්නේ බොන එවුන්ගේ bite පිගානට කෙලපු උන් විතරයි