බිව්වේ නැතොත්.....

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    බිව්වේ නැතොත්.....

    ඇයි බන් බහුතරයක් උන් "බිව්වේ නැතොත් මම කොන් වේවි...." කියල හිතන් ඉන්නේ?
    පෞර්ෂයක් නැති කම නිසාද?​
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    බොන්නේ නැතුව කොන් වෙන එක හොදයි බීලා වමනේ දාගෙන කොන් වෙනවට වඩා
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔව් .ඕක සමාජයේ බොන උන් හදපු එකක් .උන් කැමතියි තවත් එකෙක්ව වලට ඇදගන්න .
    බොන සෙට් එකක් එක්ක සෙට් වෙලා නොබී ඉදල බලපන් මුන් රගන රැගිල්ල ..:lol::lol::lol:

    බොන හැමෝම නෙමේ එත් 90% කරන්නේ රැගිල්ල තමා .සාමාන්‍ය ජීවිතේ කරගන්න බැරි දේවල් බෝතලේට මුවාවෙලා එලියට දානවා
    :lol::lol:
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඔහොම හිතන උන් නම් හෙන අඩුයි බන් දැන්

    මම හිතන්නේ නෑ.:no::no:
    දැන් ගොඩක් උන් බොන්නේ අතල් එකට නෙමෙයි
    සමාජය‍ෙන් කොන් වේවි කියලා.
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    ඇයි බන් බහුතරයක් උන් "බිව්වේ නැතොත් මම කොන් වේවි...." කියල හිතන් ඉන්නේ?
    පෞර්ෂයක් නැති කම නිසාද?​

    - ow -
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    බොන්නෙ නැති කෙනා නොබි ඉන්න එක ගොඩක් හොදයි. . :)
    බීපු බ්‍රැන්ඩ්ස්, බයිට් ගැන ෆොටොස් දදා ලොකුකම් කියවන මෝඩයොත් ඔය අතරෙ ඉන්නව ඉන්නවා. . :rofl:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    බොන්නෙ නැති කෙනා නොබි ඉන්න එක ගොඩක් හොදයි. . :)
    බීපු බ්‍රැන්ඩ්ස්, බයිට් ගැන ෆොටොස් දදා ලොකුකම් කියවන මෝඩයොත් ඔය අතරෙ ඉන්නව ඉන්නවා. . :rofl:

    :yes::yes::yes: