




ඔහොම හිතන උන් නම් හෙන අඩුයි බන් දැන්


ඇයි බන් බහුතරයක් උන් "බිව්වේ නැතොත් මම කොන් වේවි...." කියල හිතන් ඉන්නේ?
පෞර්ෂයක් නැති කම නිසාද?
බොන්නෙ නැති කෙනා නොබි ඉන්න එක ගොඩක් හොදයි. .
බීපු බ්‍රැන්ඩ්ස්, බයිට් ගැන ෆොටොස් දදා ලොකුකම් කියවන මෝඩයොත් ඔය අතරෙ ඉන්නව ඉන්නවා. .![]()


