බිස්කට් කන උන් වරෙන්..

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :yes: අන්න බිස්කට්...ඇයි ඉඟුරු ඇඟිලි..:love:.දැන් කාලේ කොහෙද ඒවා...:(

    බුල්ටෝ
    තලබෝල
    සවුබරෝ
    ඇගිලි
    ඥාණකතා
    සිනි මුරුක්කු
    හකුරු
    පොල්ටොපි
    කිරිටෝපි

    එක සෙට් එක
     

    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    බුල්ටෝ
    තලබෝල
    සවුබරෝ
    ඇගිලි
    ඥාණකතා
    සිනි මුරුක්කු
    හකුරු
    පොල්ටොපි
    කිරිටෝපි

    එක සෙට් එක

    සවුබරෝ/සිනි මුරුක්කු :love::love::love::love: දැන් නම් තියෙනවද නැද්ද දන්නෙත් නෑ
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    බුල්ටෝ
    තලබෝල
    සවුබරෝ
    ඇගිලි
    ඥාණකතා
    සිනි මුරුක්කු
    හකුරු
    පොල්ටොපි
    කිරිටෝපි

    එක සෙට් එක

    මේ මතක් වෙද්දිත් කටට කෙල උනනව බං. :P හවස තේ එකත් එක්ක පට්ට බං මේව. :love:
     

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    සව්බොරො - ඥානකතා කියන්නේ දෙකම එකයි නේද?

    dsc_0040.jpg

    lol uba lankawe neweda? :rofl:
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    මේකෙ සමහර කෑම ජාති නිසා ඒ කාලේ මතක් වුනා.. :love: එකයි මෙක දැම්මේ. :love: ඇයි දන්න නෑ පොඩි කාලෙ ම්න් පට්ටම අස ඇඩ් එකක් ඔරේන්ජ් බාර්ලි ඇඩ් එක :yes:

     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේකෙ සමහර කෑම ජාති නිසා ඒ කාලේ මතක් වුනා.. :love: එකයි මෙක දැම්මේ. :love: ඇයි දන්න නෑ පොඩි කාලෙ ම්න් පට්ටම අස ඇඩ් එකක් ඔරේන්ජ් බාර්ලි ඇඩ් එක :yes:

    මාර ලසසන ඇඩ්එකක්
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    මාර ලසසන ඇඩ්එකක්

    එක ඇඩ් සීරීස් එකක්ම තියෙනව බං. හුගක් පරනයි පලවෙනිම එක. මේ ඇඩ් එකට ඒ පලවෙනිම ඇඩ් එකෙත් කොටස් තියෙනව.
    උන් කාලයක් තිස්සෙ හදපු ඇඩ් ක්කොම එකතු කරල අන්තිමටම හදපු ඇඩ් එක තමයි මේ. පරනම ඒව හොයගන්න නෑ බං.. :sorry:පොඩ්ඩක් හොයල බලපන් පට්ට බං
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    mata nam one ekak ban
    kanawa bada palenna

    ape gedarata kochchara loku packet genawath uparima thiyenne dawas 2i :)
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    සව්බොරො - ඥානකතා කියන්නේ දෙකම එකයි නේද?

    dsc_0040.jpg

    මේ මොනවද බන් මේ සුගර් බන් එකයි ,ෆිෂ් බන් එකකුයි සොසේඡ් බන් එකකුයි නේ