මේක තමයි ඇත්ත.මන්චි බිස්කට් කියන්නේ කෙමිකල් ලෝකයක්
හැබැයි මැලිබන් එහෙම නැහැ ........
ලංකාවේ වැඩියෙන්ම අලෙවිවන්නේ මන්චී උනාට හොදම බිස්කට් එක මැලිබන් ..
මමත් අවුරුද්දක් විතර හිටිය මැලිබන් එකේ.ඇත්තටම හදන්න පුළුවන් උපරිම කොලිටියට උන් හදන්නේ...හැබැයි දැන්නම් කොහොමද දන්නේ නැහැ,ඉස්සර බොක්කෙන්ම වැඩ කරපු එවුන් අස් කරලා දැන් දුවන්නේ මෑන් පවර් සර්විස් වලින්ලුනේ.


