මචන් මම ලංකාවේ පොඩි බිස්නස් එකක් පටන් ගන්න හිතන් ඉන්නේ. නමුත් බිස්නස් එක පටන් අරන් අවුරුද්දක් විතර යනකම් මට බිස්නස් එක ගැන බලන්න වෙන්නේ රට ඉදන්. කොහොමත් පටන් ගත්තට පස්සේ අවුරුද්දක් විතර යනවා pack එක හැදෙන්න, මේ කාලය තුල මට ලාබයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා රස්සාව කරගෙන ඉන්න එක මගේ අර්තිකේට හොදයි. අනික මචන් පලවෙනි මාස 2ක 3නේ ලාබයක් නැතුව බිස්නස් එකක් කරනවා කියන්නේ සැහෙන වියදමක්නේ.
මේ සම්බන්දව ගොඩක් එවුන් එක එක විදියට කියනවා. සමහර එවුන් හොදයි කියනවා, සමහර එවුන් හොද නෑ කියනවා.
උබලගේ අදහස් මොනවද මේ සම්බන්දව?
මම අදහස් කරන ඉන්නේ event management & hire කරන්න. මේකට weddings, general & party hire සහ corporate hire කියන ඒවා ඇතුලත්. ඊට අමතරව audio visual and staging තියෙනවා.
කියපල්ලා බලන්න උබලගේ අදහස් මේ සම්බන්දව. මම මේ කරන්න යන වැඩේට ලංකාවේ කොහොම ප්රතිචාරයක් තියේවිද?

business kiyana ewa lesi na
onna uba awurudu 5k 6k giyama thanakata awama remotly wade karanna puluwan gemak nathuwa