බිස්නස් අදහස්

Appuham"e"

Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    මචන් මම ලංකාවේ පොඩි බිස්නස් එකක් පටන් ගන්න හිතන් ඉන්නේ. නමුත් බිස්නස් එක පටන් අරන් අවුරුද්දක් විතර යනකම් මට බිස්නස් එක ගැන බලන්න වෙන්නේ රට ඉදන්. කොහොමත් පටන් ගත්තට පස්සේ අවුරුද්දක් විතර යනවා pack එක හැදෙන්න, මේ කාලය තුල මට ලාබයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා රස්සාව කරගෙන ඉන්න එක මගේ අර්තිකේට හොදයි. අනික මචන් පලවෙනි මාස 2ක 3නේ ලාබයක් නැතුව බිස්නස් එකක් කරනවා කියන්නේ සැහෙන වියදමක්නේ.

    මේ සම්බන්දව ගොඩක් එවුන් එක එක විදියට කියනවා. සමහර එවුන් හොදයි කියනවා, සමහර එවුන් හොද නෑ කියනවා.

    උබලගේ අදහස් මොනවද මේ සම්බන්දව?

    මම අදහස් කරන ඉන්නේ event management & hire කරන්න. මේකට weddings, general & party hire සහ corporate hire කියන ඒවා ඇතුලත්. ඊට අමතරව audio visual and staging තියෙනවා.

    කියපල්ලා බලන්න උබලගේ අදහස් මේ සම්බන්දව. මම මේ කරන්න යන වැඩේට ලංකාවේ කොහොම ප්‍රතිචාරයක් තියේවිද?

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    හොඳට හොයන්න පුලුවන් සයිඩ් එකක්! හැබැයි මාකටින් උපරිමෙන් කරන්න වෙයි
     
    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    හොඳට හොයන්න පුලුවන් සයිඩ් එකක්! හැබැයි මාකටින් උපරිමෙන් කරන්න වෙයි

    අනිවා මචන්,, වැඩේට අත ගහනවා නම්,,, අනිවාර්යෙන්ම හොද marketing campaign එකක් කරන්න තම අදහස් කරන ඉන්න.. බලමු, තාම මම දෙපැත්තට වැනි වැනි ඉන්නේ.
     
    Sumith_Aiya

    Member
    Sep 15, 2014
    47
    4
    0
    මුලින් මචං වැඩේ ලේසි නැ Profit නැති තරම් එක නිසා customers set වෙන්න කාලයක් යනවා,
    මම නම් කියන්නේ වැඩේ කරන පටන් ගන්න කාලයක් යනකොට වැඩේ ගොඩ, මුලින්ම profit ගන්න හිතන්න එපා Quality Service at Reasonable Prize

    ##### Good Luck #####
     
    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    මුලින් මචං වැඩේ ලේසි නැ Profit නැති තරම් එක නිසා customers set වෙන්න කාලයක් යනවා,
    මම නම් කියන්නේ වැඩේ කරන පටන් ගන්න කාලයක් යනකොට වැඩේ ගොඩ, මුලින්ම profit ගන්න හිතන්න එපා Quality Service at Reasonable Prize

    ##### Good Luck #####

    ඔව් මචන්,,, මේ වැඩේ හැටියට කොහොමත් මාස 7ත 8ක් යනකන් profit නම් ගන්න හම්බුවෙන්නේ නැ. ඔව් මාත් හිතන් ඉන්නේ තව අවුරුද්දක් ඇතුලත වැඩේ පටන් ගන්න. බලමු මොකද වෙන්නේ කියලා.
    :P:P:rolleyes::rolleyes:
     
    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    machang sorry mehema kiyanawata :) business kiyana ewa lesi na :) so uba oya rata idan balanawa kiyana eka early stage business ekakata kochchara galapenawada kiyala poddak hithapan :) mokada uba wade karanna yanna team eka hariyata hadanna one :)
    wada karana unta wadak na ne ban unta ona ona widiyata wada karan yai :) uba laga nathi nisa boru kiwwath mattu na :) unta kohomath kakkumak na ne ban :) ubene salli :) so ubata 1000% dedicate wenna one wadeta :D onna uba awurudu 5k 6k giyama thanakata awama remotly wade karanna puluwan gemak nathuwa :)
    man danne na uba mee area eke knowlege eka thiyenawada kiyala :) ehema thiyenawa nam tikak okay :) bt ehema naththum wade case :) naththum ube sahodarayek nadayek daman ewa balanna :) oya business eka duwanne ubata thiyena contacts ekka :) so eka develop wenna nam kalayak yanawa machang :)
    nothing is impossible :D bt karana de bahalama karapan :) mata nam hithenne early stage business remotly handle karana eka amarui kiyala :)
    all the best machang :D wade nagalama yanna kiyala parthana karanawa :D
    jaya wewa :D
     
    • Like
    Reactions: Appuham"e"

    උබ මචන් හරියටම කියල තියෙනවා. මටත් තියෙන ප්‍රශ්නේ ඕකම තමා. කරන්න යන වැඩේ ගැන නම් මට හොදට පළපුරුද්ද තියෙනවා. එත් මම නැතුව ඕක දුවන්න දුන්නම තියෙන risk එක තමා මමත් මේ කල්පනා කරේ. ප්‍රශ්නේ කියන්නේ මම දැනට පදිංචිය වෙන රටක හැබැයි මට පුදුම ආසාවක් තියෙන්නේ මේක ලංකාවේ කරන්න. එත් එක පාරටම මෙහෙ දමලා ගහලා ලංකාවට එන්නත් බෑ මචෝ, එකට ටිකක් කල් යනවා. හැබයි බිස්නස් එක පටන් ගත්තොත් අනිවා අවුරුද්දෙන් ලංකාවේ. ඒ අවුරුද්ද ඇතුලත මේක run කරගන්නේ කොහොමද කියලා තම කල්පනා කරන්නේ.
    :rolleyes::rolleyes::rolleyes:
     
    ithing machang ube padinchiya wena ratakanam :D ohe karanna yanna puluwan ne :D man danne na sometimes uba ehe karanawa wennath puluwan :D
    ubata experience thiyenawa nam tikak shape :D naththum ubata kole wahala un game a dei :D nadda machang sahodarayek hari hoda wishwasa wanthayek :D ehema innawa nam ubata experience ekath thiyena eke wade goda :D btw ubata connections develop karaganna eka gana poddak hithanna wenawa :D danatamath thiyenawa nam godama thama :D all the best machang :D jayen jaya :D