බිස්නස් අයිඩියා එකක්..

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    බිස්නස් අයිඩියා එකක්..

    මම හිතන් ඉන්නෙ ශොපිෆයි වලින් පොඩි site එකක් අටවගෙන .. එකේ custermize මල් වාස් විකුනන්න .
    මේකේ ටර්ගට් කරන්නෙ pet lover ලව.. එයලගෙ ඉන්න සුරත්ල් සතුන්ගේ photo එක site එකට upload කරනවා. අපි ඒ විදියට මැටි වලින් ඒ විදියට හදලා oder එක යවනවා..මේකට traffic ගන්න හිතන් ඉන්නෙ fb paid අඩ්ස් වලින් ..
    උබල මොකද හිතන්නෙ මේ ගැන
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    හොඳ වැඩක්...

    මොකක් කරත් ඉතින් මිනිස්සුන්ට පොලු නොතියා, වෙලාවට කලාවට කරලා දියන්..

    සරලවම කිව්වොත් බිස්නස් එක "සිංහල ක්‍රමයට" නැතුව වෙන ඕන විදිහකට කරපන් :lol:
     
    • Like
    • Love
    Reactions: ANAVRIN and lkkolla

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,794
    11,157
    113
    බිස්නස් අයිඩියා එකක්..

    මම හිතන් ඉන්නෙ ශොපිෆයි වලින් පොඩි site එකක් අටවගෙන .. එකේ custermize මල් වාස් විකුනන්න .
    මේකේ ටර්ගට් කරන්නෙ pet lover ලව.. එයලගෙ ඉන්න සුරත්ල් සතුන්ගේ photo එක site එකට upload කරනවා. අපි ඒ විදියට මැටි වලින් ඒ විදියට හදලා oder එක යවනවා..මේකට traffic ගන්න හිතන් ඉන්නෙ fb paid අඩ්ස් වලින් ..
    උබල මොකද හිතන්නෙ මේ ගැන
    සුභ. මේ දවස් වල ඔයවගේ සුකුරුත්තන් සෑහෙන්ඩ සිහළු ගන්නවා. ඉස්සරහට එන්නේ අවුරුද්ද. එකටත් ඉර මුට්ටියේ ගැහුව මුට්ටි ටිකකුත් අටවලාම දාන්න. වෙබෙක්ස්පේ වගේ ගන්න පුළුවන්. උන්ගේ සර්විස් කෙස් නැහැ. මේ දවස් වල ශෝපිෆයි 1USD මාස තුනක් යනකන් වගේ ඔෆර් එකකුත් යනවා දැක්කා. මොනාහරි උදව්වක් ඕනෙනම් කියන්න සයිට් එක පැත්තෙන් කොරල දෙන්නම් කෙස් නැහැ
     
    • Love
    Reactions: lkkolla

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    හොඳ වැඩක්...

    මොකක් කරත් ඉතින් මිනිස්සුන්ට පොලු නොතියා, වෙලාවට කලාවට කරලා දියන්..

    සරලවම කිව්වොත් බිස්නස් එක "සිංහල ක්‍රමයට" නැතුව වෙන ඕන විදිහකට කරපන් :lol:
    අනිවා එක ඇත්ත මචන්

    සුභ. මේ දවස් වල ඔයවගේ සුකුරුත්තන් සෑහෙන්ඩ සිහළු ගන්නවා. ඉස්සරහට එන්නේ අවුරුද්ද. එකටත් ඉර මුට්ටියේ ගැහුව මුට්ටි ටිකකුත් අටවලාම දාන්න. වෙබෙක්ස්පේ වගේ ගන්න පුළුවන්. උන්ගේ සර්විස් කෙස් නැහැ. මේ දවස් වල ශෝපිෆයි 1USD මාස තුනක් යනකන් වගේ ඔෆර් එකකුත් යනවා දැක්කා. මොනාහරි උදව්වක් ඕනෙනම් කියන්න සයිට් එක පැත්තෙන් කොරල දෙන්නම් කෙස් නැහැ
    thanks මචන් වචන ටිකට
    ------ Post added on Feb 27, 2024 at 8:30 PM

    Supiri
    Lankawe unta witharada.
    Birthday present 🎁 ekak widiyata friend kenekta yawanna pukuwan
    නෑ මචන් මන් බැලුවෙ usa වගේ target කරන..ඒකත් නියම අදහසක්
    ------ Post added on Feb 27, 2024 at 8:32 PM
     
    Mazerunnerr

    Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    USA target kalot enna puluwn eka case ekak tamai shipping duration eka.
    Stand.shipping nm sure na.

    Aduma dawas 3k 4k atulewt dena bainm case wei oy wge dewal.

    Individual customize krnet mehe hinda US store ekak maintain karanna ba.

    Ekko customize nati variant ekak denna wenama. Shape eke US laga space ekak hire karala stock krgnna. Aduwt tynw amazon wge hoyla blna

    Site ekak hdala mehe target karala blnna IG wala wge. Koko / Mint installment payment methods denna

    Good luck❤️❤️
     
    • Like
    • Love
    Reactions: besteye and lkkolla

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,892
    5,078
    113
    Pandora
    බිස්නස් අයිඩියා එකක්..

    මම හිතන් ඉන්නෙ ශොපිෆයි වලින් පොඩි site එකක් අටවගෙන .. එකේ custermize මල් වාස් විකුනන්න .
    මේකේ ටර්ගට් කරන්නෙ pet lover ලව.. එයලගෙ ඉන්න සුරත්ල් සතුන්ගේ photo එක site එකට upload කරනවා. අපි ඒ විදියට මැටි වලින් ඒ විදියට හදලා oder එක යවනවා..මේකට traffic ගන්න හිතන් ඉන්නෙ fb paid අඩ්ස් වලින් ..
    උබල මොකද හිතන්නෙ මේ ගැන

    payment ganne kohomda mchn?
     
    • Like
    Reactions: lkkolla

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    stripe support da lankawata?
    ලංකාවට saport ද කියල හරියටම දන්නෙ නෑ,,,
    මගෙ යාලුවෙක් ඉන්න්ව ඩුබායි වල පොරගේ stripe gateway එකක් තියන්වා. ඒක connect කරගන්න තමයි හිතන් ඉන්නෙ

    USA target kalot enna puluwn eka case ekak tamai shipping duration eka.
    Stand.shipping nm sure na.

    Aduma dawas 3k 4k atulewt dena bainm case wei oy wge dewal.

    Individual customize krnet mehe hinda US store ekak maintain karanna ba.

    Ekko customize nati variant ekak denna wenama. Shape eke US laga space ekak hire karala stock krgnna. Aduwt tynw amazon wge hoyla blna

    Site ekak hdala mehe target karala blnna IG wala wge. Koko / Mint installment payment methods denna

    Good luck❤️❤️
    වටිනා දේවල් ටිකක් ස්තූතී මිත්‍රයා
    ------ Post added on Feb 28, 2024 at 12:29 AM
     
    • Like
    Reactions: Mazerunnerr

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,587
    13,201
    113
    🤍
    Stripe එකක් හදාගන්නවා කියන්නේ හෙන වියදමක් යන වැඩක් ද?

    කොහොමද හදාගන්න පුලුවන්...?
     
    • Like
    Reactions: besteye