මං දැන් wfh job එතක් කරන්නෙ, ඒ කරන අතරෙ business එකක් කරන්න ඉන්නෙ. business එක පටන් ගන්නෙම job එකෙ තියෙන dull ගතිය ගිහින් ජීවත් වෙන්න පොඩ් අරමුණක් හම්බෙයි කියලා හිතාගෙන. ලක්ෂ 30ක් වගෙ invest කරන්න පුලුවන්. ඇත්තටම කියනවා නම් මුල් අවුරැද්දක් විතර ලක්ෂ 10-15 පාඩු උනත් අවුලක් නෑ මට.
මං දැන් වැල්ලවත්ත කිට්ටුව ඉන්නෙ බිස්නස් එකක් පටන් ගන්න හොදම පැත්ත කොහෙද මචං?
වැල්ලවත්ත දෙහිවල ගල්කිස්ස නම් ටිකක් අමාරැ වෙයි මං හිතන්නෙ competition එකත් එක්ක. Rent එක වගෙ දේවල් එක්ක.
මං බැලුවෙ හෝමාගම හරි ජා ඇල පැත්තට වගෙ යන්න. ජා ඇල වගෙ පැත්තක අලුතින් ගිහින් බිස්නස් කරන්න ලේසිද? නැත්නම හෝමාගම හොද තියෙයිද?
බිස්නස් කීපයක් හිතන් ඉන්නවා printing, mini supermarket, පොඩි ගාමන්ට් එකක් වගේ. තාම හරි decision එකක් නෑ…
උබලට හිතෙන උපදෙසක් දියන්….