බිස්නස් අයිඩියා එකක්

lkkolla

Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    ලංකාවේ හොදට බිස්නස් තියෙන ශොප් වල social media marketing පැත්ත ඇත්තෙම නෑ සමහර විට social media marketing ටිකත් කරගත්තනම් තව බිස්නස් වැඩිකර ගන්න පුලුවන්... social media marketing agency එකක් පටන් ගත්තොත් කොහොමද??

    ශොප් එකෙන් ශොප් එකට ගිහින් පලවෙනි කස්ටර්මර්ල 10 හොයාගන්න එක ලේසිද
    මොකද හිතන්නෙ උබලා
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,763
    113
    Gampaha
    social media marketing ඕනෙ වෙන්නෙ wide රේන්ජ් එකක බිස්නස් කරනවා නම් හරි ප්‍රයිම් සිටි එකක බිස්නස් තියෙනවා නම් තමයි. නැත්නම් බොරු වැඩක්. ඒ නිසා ගොඩක් ශොප් ඕකට එකඟ වෙන්නෙ නෑ. ඔයා බලන්න ඕනෙ බ්‍රෑන්ඩඩ් කරන්න දගලන ශොප්ස්. ගොඩක් ඉතින් ඇඳුම් වගේ ප්‍රොඩක්ශන් බේස් බිස්නස් තමා බ්‍රෑන්ඩඩ් කරන්න දගලන්නෙ., නැතුව රීටේල් බිස්නස් එච්චරම මාර්කටින්ග් කරන්න දගලන්නෙ නෑ. ඊලග දේ සර්විස් බේස් බිස්නස්. හැබැයි ඒත් ලන්කාවෙ ගොඩක් සර්විස් දෙන හැන්ඩිමෑන් වගේ අය කොලිටි නෑ. කොලිට අයට කොහොමත් වැඩ තියෙනව කරගන්න බැරි තරම්. ලන්කාවෙ බිස්නස් කියල 90%ක් තියෙන්නෙ රීටේල් බිස්නස්
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,581
    13,197
    113
    🤍
    ලංකාවේ හොදට බිස්නස් තියෙන ශොප් වල social media marketing පැත්ත ඇත්තෙම නෑ සමහර විට social media marketing ටිකත් කරගත්තනම් තව බිස්නස් වැඩිකර ගන්න පුලුවන්... social media marketing agency එකක් පටන් ගත්තොත් කොහොමද??

    ශොප් එකෙන් ශොප් එකට ගිහින් පලවෙනි කස්ටර්මර්ල 10 හොයාගන්න එක ලේසිද
    මොකද හිතන්නෙ උබලා
    10k neme 1kek hoyala pnnhnko .. patta amarui first client

    manoparawal gahala athal eke inna neme

    krla blhnko
     
    • Wow
    Reactions: lkkolla

    lkkolla

    Well-known member
  • Sep 28, 2023
    1,167
    1,664
    113
    social media marketing ඕනෙ වෙන්නෙ wide රේන්ජ් එකක බිස්නස් කරනවා නම් හරි ප්‍රයිම් සිටි එකක බිස්නස් තියෙනවා නම් තමයි. නැත්නම් බොරු වැඩක්. ඒ නිසා ගොඩක් ශොප් ඕකට එකඟ වෙන්නෙ නෑ. ඔයා බලන්න ඕනෙ බ්‍රෑන්ඩඩ් කරන්න දගලන ශොප්ස්. ගොඩක් ඉතින් ඇඳුම් වගේ ප්‍රොඩක්ශන් බේස් බිස්නස් තමා බ්‍රෑන්ඩඩ් කරන්න දගලන්නෙ., නැතුව රීටේල් බිස්නස් එච්චරම මාර්කටින්ග් කරන්න දගලන්නෙ නෑ. ඊලග දේ සර්විස් බේස් බිස්නස්. හැබැයි ඒත් ලන්කාවෙ ගොඩක් සර්විස් දෙන හැන්ඩිමෑන් වගේ අය කොලිටි නෑ. කොලිට අයට කොහොමත් වැඩ තියෙනව කරගන්න බැරි තරම්. ලන්කාවෙ බිස්නස් කියල 90%ක් තියෙන්නෙ රීටේල් බිස්නස්
    මචන් ඔයා හිතන්නෙ සර්විස් බේස් බිස්නස්ද ප්‍රොඩක්ට් බේස් බිස්නස්ද ලේසියෙන්ම ග්‍රෝ කරන්න පුලුවන්

    10k neme 1kek hoyala pnnhnko .. patta amarui first client

    manoparawal gahala athal eke inna neme

    krla blhnko
    ඔවු නෙ අපි හිතන තරම් ලේසි නෑ
    ------ Post added on Dec 11, 2024 at 3:26 PM
     
    • Like
    Reactions: Psiko