බිස්නස් උදව්වක් Help ME

CoolToToo

Member
Feb 27, 2014
542
54
0
බිස්නස් උදව්වක් Help ME

මචන්ල මට වයස 25යි,ඩිග්‍රියක් තියෙනවා,ජොබක් කරනව කොලබ,ඒත් මට ජොබෙන් විතරක් සෑහිමකට පත් වෙන්න බෑ බන් (උබලට හිතෙයි වැරදියි කියල ඒත් ඒක මගේ හැටි බන්),මැරෙන්න කලින් මොන්ටෙරෝ එකක්වත් පදින්න එපැයි බන්,අතේ සල්ලි නෑ බිස්නස් එකක් පටන් ගන්න 1ක් විතර ඔය මොකක් හරි කරගන්න පුලුවන්,අපේ ගෙයක් තියෙනව කොලබ කතරගම පාර අයිනෙ නෝනගම හරියෙ නිකන් වහල දාල,රූම්ස් දෙන්න කියලත් අයිඩියා එකක් ආව ඒත් තාත්තල ඕවට කැමති නෑ බන් බඩු කේස් අනන් මනන් සීන් නිසා,ඇත්තටම ඒක ලොකු ගෙයක් බන් තනි තට්ටුවේ,අපරාදෙ නිකන් වහලා තියන්න.පවුල් වලට දෙන්නෙත් නෑ රෙන්ට් එකට,උබලට නැද්ද මට දෙන්න මුකුත් උපදෙසක්... ලොකු උදව්වක්,කාමර 5ක්,සාල 2ක්,කෑම කාමරය,කුස්සිය බාත් රූම් එකක්,වාහන 4ක් විතර දාන්න පුලුවන් බන්
 
  • Like
Reactions: kaotic

CoolToToo

Member
Feb 27, 2014
542
54
0
hoteal ekk dapan ,

විල්සන් මාමා;18219283 said:
podi hotel ekak dapanko bun

ගෙට එහා පැත්තෙ රෙස්ට් එකක් තියෙනව බන්,මමත් කොලබ ඉන්න එකේ,තාත්තට ලොකු දෙයක් තනියම ඔතන කරගන්න අමාරු වෙයි,හෝටලයක් කිවුවෙ නවතින්න එහෙම තියෙන තැනක් නෙ?
 
cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    මචන්ල මට වයස 25යි,ඩිග්‍රියක් තියෙනවා,ජොබක් කරනව කොලබ,ඒත් මට ජොබෙන් විතරක් සෑහිමකට පත් වෙන්න බෑ බන් (උබලට හිතෙයි වැරදියි කියල ඒත් ඒක මගේ හැටි බන්),මැරෙන්න කලින් මොන්ටෙරෝ එකක්වත් පදින්න එපැයි බන්,අතේ සල්ලි නෑ බිස්නස් එකක් පටන් ගන්න 1ක් විතර ඔය මොකක් හරි කරගන්න පුලුවන්,අපේ ගෙයක් තියෙනව කොලබ කතරගම පාර අයිනෙ නෝනගම හරියෙ නිකන් වහල දාල,රූම්ස් දෙන්න කියලත් අයිඩියා එකක් ආව ඒත් තාත්තල ඕවට කැමති නෑ බන් බඩු කේස් අනන් මනන් සීන් නිසා,ඇත්තටම ඒක ලොකු ගෙයක් බන් තනි තට්ටුවේ,අපරාදෙ නිකන් වහලා තියන්න.පවුල් වලට දෙන්නෙත් නෑ රෙන්ට් එකට,උබලට නැද්ද මට දෙන්න මුකුත් උපදෙසක්... ලොකු උදව්වක්,කාමර 5ක්,සාල 2ක්,කෑම කාමරය,කුස්සිය බාත් රූම් එකක්,වාහන 4ක් විතර දාන්න පුලුවන් බන්

    ayyo owa sulu dewal ne..

    oyata tiyenne business ekakata rent ekata dena eka. hugak welawata 9-5 wage ei.. oyata 20,000k-25,000k wage hamba wei.. meka colombo walin pitathin tiyena nisa?
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    මචන්ල මට වයස 25යි,ඩිග්‍රියක් තියෙනවා,ජොබක් කරනව කොලබ,ඒත් මට ජොබෙන් විතරක් සෑහිමකට පත් වෙන්න බෑ බන් (උබලට හිතෙයි වැරදියි කියල ඒත් ඒක මගේ හැටි බන්),මැරෙන්න කලින් මොන්ටෙරෝ එකක්වත් පදින්න එපැයි බන්,අතේ සල්ලි නෑ බිස්නස් එකක් පටන් ගන්න 1ක් විතර ඔය මොකක් හරි කරගන්න පුලුවන්,අපේ ගෙයක් තියෙනව කොලබ කතරගම පාර අයිනෙ නෝනගම හරියෙ නිකන් වහල දාල,රූම්ස් දෙන්න කියලත් අයිඩියා එකක් ආව ඒත් තාත්තල ඕවට කැමති නෑ බන් බඩු කේස් අනන් මනන් සීන් නිසා,ඇත්තටම ඒක ලොකු ගෙයක් බන් තනි තට්ටුවේ,අපරාදෙ නිකන් වහලා තියන්න.පවුල් වලට දෙන්නෙත් නෑ රෙන්ට් එකට,උබලට නැද්ද මට දෙන්න මුකුත් උපදෙසක්... ලොකු උදව්වක්,කාමර 5ක්,සාල 2ක්,කෑම කාමරය,කුස්සිය බාත් රූම් එකක්,වාහන 4ක් විතර දාන්න පුලුවන් බන්

    වටපිටාව හොඳයි ලස්සනයි නම් පොඩ්ඩක් මොඩිෆයි කරලා..පොඩි ගෙස්ට් හවුස් එකක් වගේ දෙන්න..කාමර නෙමෙයි ගේම එක රෑකට මෙච්චරයි කියලා..
    ඔය හොටෙල් බුක් කරන සයිට් දෙක තුනක දාන්න ඒක..

    අපේ නම් දන්න අයගේ ගෙවල් තියෙනවා නුවරඑළියේ..මේ දවස් වල හෙන ගනන් වලට යන්නේ සීසන් එක නිසා..

    එහෙම නැත්තම් මැලිබන් බිස්කට් වගේ කම්පැනි වලට කතා කරලා බලන්න එයාලගේ ගබඩාවක් විදිහට ගන්න බැරි නෑ..ඔයාගේ සිතුවිල්ල ගොඩාක් අගය කරනවා..
    Keep the faith..
     
    thanks machan...