බිස්නස් උදව්වක් Help ME
මචන්ල මට වයස 25යි,ඩිග්රියක් තියෙනවා,ජොබක් කරනව කොලබ,ඒත් මට ජොබෙන් විතරක් සෑහිමකට පත් වෙන්න බෑ බන් (උබලට හිතෙයි වැරදියි කියල ඒත් ඒක මගේ හැටි බන්),මැරෙන්න කලින් මොන්ටෙරෝ එකක්වත් පදින්න එපැයි බන්,අතේ සල්ලි නෑ බිස්නස් එකක් පටන් ගන්න 1ක් විතර ඔය මොකක් හරි කරගන්න පුලුවන්,අපේ ගෙයක් තියෙනව කොලබ කතරගම පාර අයිනෙ නෝනගම හරියෙ නිකන් වහල දාල,රූම්ස් දෙන්න කියලත් අයිඩියා එකක් ආව ඒත් තාත්තල ඕවට කැමති නෑ බන් බඩු කේස් අනන් මනන් සීන් නිසා,ඇත්තටම ඒක ලොකු ගෙයක් බන් තනි තට්ටුවේ,අපරාදෙ නිකන් වහලා තියන්න.පවුල් වලට දෙන්නෙත් නෑ රෙන්ට් එකට,උබලට නැද්ද මට දෙන්න මුකුත් උපදෙසක්... ලොකු උදව්වක්,කාමර 5ක්,සාල 2ක්,කෑම කාමරය,කුස්සිය බාත් රූම් එකක්,වාහන 4ක් විතර දාන්න පුලුවන් බන්