බිස්නස් එකක් කරන්න ...... ද යන්නනෙ?

Reebat

Active member
  • May 30, 2017
    303
    114
    43
    machan what are the benefits if we registered the business as a pvt ltd, rather than a joint venture or own business ?

    Disadvantages of Sole Proprietorship
    Capital is provided by a single person who is the owner (It will be a risk)
    losses to be born alone
    Unlimited liability of the owner
    No legal personality
    No continued existence

    Disadvantages of Partnership
    Unlimited liability of partners
    No separate legal identity
    Profit shared among partners
    Conflicts among partners

    Advantages of Private Limited
    Limited liability
    Managed by a Board of Directors
    losses to be born directors
    Can raise more capital
    Receiving legal personality
    Continued existence
     
    Telegram

    Well-known member
  • Sep 26, 2017
    761
    761
    93
    13
    Sri lanka
    telegram.org
    1. නීතියට හිස නැමිය යුතුයි නෙ. මේක අනිවාර්ය කාරණයක් අපි නොකලට. ලියාපදිංචිය නොකර ව්‍යාපාරය පවත්වාගෙන යන්න පුලුවන් වෙන්නෙ ඔබගේ සම්පූර්ණ නමින් ව්‍යාපාරයක් පවත්වාගෙන යනවනම් පමණයි. උදා සද්දවිද්ද පලග පතිරණ රාජපක්ස රන්ජන් රාමනායක ස්ටෝස් වගේ.
    නැතිනම් ව්‍යාපාර නාම ආඥාපණත යටතේ ලියාපදිංචි කලයුතුයි. නැතිනම් රජය තීරණය මත වසා දැමීම හො/ හා දඩ පැනවීම කලහැකියි. දඩය බොහොවිට ලියාපදිංචි නොකර සිටි කාලසීමාව දිනකට රු 25 බැගින් මුලු කාලයට අයකරයි. තවද ඔබේ ව්‍යාපාරයට අනන්‍යතාවයක් ඉදිරිපත් තල නොහැක. මේ ලියාපදිංචිය ව්‍යාපාරයේ උප්පැන්න සහතිකයයි. උදා ඔබේ ව්‍යාපාරය මෛත්‍රී වහපාලන ස්ටොස් ලෙස නම් කර ඇතැයි සිතමු. මටද එම නමින්ම ඔබේ ප්‍රෙද්ශයේම එවැනිම ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුලුවන්. හැබැයි ඔබට එයට විරුද්ධ වීමට නෛතික බලයක් නැත. දරුවා ඔබේ කියා ඔප්පුකරන්නට උප්පැන්න සහතිකේ නම නැත.

    2. ව්‍යාපාර නාම ආඥා පනත යටතේ ව්‍යාපාරයේ මුලු ජීවිත කාලයටම එක වතාවයි ලියාපදිංචි කරන්නෙ. මේක වාරෂිකව අලුත් කිරීමක් නැත. හරියට උප්පැන්න සහතිකේ ලමයා ඉපදුනාම ලියනව වගේ.

    3. ව්‍යාපාරය කෙටි කාලයකට නැවැත්තුව කියල ලියාපදිංචියට අවුලක් නැත. හරිනම් ව්‍යාපාරය නවත්වාදමන අවස්ථාවේ ප්‍රා ලේ කාරයාලයට දැනුම් දෙන්න ඕන. නෑ කියල ලොකු කේස් එකක් නෑ. ආයෙ පටන්ගද්දි ඒ ලියා පදිංචියෙන්ම කරගෙන යන්න පුලුවන් අලුත් කිරීමක් කියල දෙයක් නැත.

    තෑන්ස් මචන්. ගොඩක් වටිනවා මෙි කරුණු. :yes::yes::yes:
    මචන් නම ලියාපදිංචි කරන්නේ පුාදේශිය ලේකමි කාර්යාලයේ නේ. එතකොට මචන් වෙළද බලපත්‍රය ගන්න ඹිනි නේද අදාල නගර සභාවෙන් ? ඒක අවුරුද්ද ගානෙ අලුත් කරන්න ඹිනි නේ ද ? ප්‍රාදේශීය ලේකමි කාර්යාලයේ නම ලියාපදිංචි කලාම විතරක් ඇතිද ? නගර සභාවේ එක අවශය නැද්ද ?
     
    Reebat

    Active member
  • May 30, 2017
    303
    114
    43

    තෑන්ස් මචන්. ගොඩක් වටිනවා මෙි කරුණු. :yes::yes::yes:
    මචන් නම ලියාපදිංචි කරන්නේ පුාදේශිය ලේකමි කාර්යාලයේ නේ. එතකොට මචන් වෙළද බලපත්‍රය ගන්න ඹිනි නේද අදාල නගර සභාවෙන් ? ඒක අවුරුද්ද ගානෙ අලුත් කරන්න ඹිනි නේ ද ? ප්‍රාදේශීය ලේකමි කාර්යාලයේ නම ලියාපදිංචි කලාම විතරක් ඇතිද ? නගර සභාවේ එක අවශය නැද්ද ?

    එල කිරි.
    ඔව් බන්. වෙලද බලපත්‍රය අදාල පලාත් පාලන ආයතනයෙන් ගන්න ඕන. එක අනිවාර්යෙන් වාර්ෂිකව අලුත් කරන්න ඕන. ඒත් ඉතිං පලාත් පාලන ආයතනයේ පොරවල් ඇවිත් දුන්නොත් ගන්න පුලවන් නැත්තං වැඩිහරිය නිකම් තමා ඉන්නෙ.
     
    Telegram

    Well-known member
  • Sep 26, 2017
    761
    761
    93
    13
    Sri lanka
    telegram.org
    එල කිරි.
    ඔව් බන්. වෙලද බලපත්‍රය අදාල පලාත් පාලන ආයතනයෙන් ගන්න ඕන. එක අනිවාර්යෙන් වාර්ෂිකව අලුත් කරන්න ඕන. ඒත් ඉතිං පලාත් පාලන ආයතනයේ පොරවල් ඇවිත් දුන්නොත් ගන්න පුලවන් නැත්තං වැඩිහරිය නිකම් තමා ඉන්නෙ.

    පළවෙනි අවුරුද්දේ ගත්තා. ඊලග අවුරුද්දේ අලුත් කරන්න ගිහින් කොලේ පුරවලා ආවට උන් බලන්න ආවෙි නෑ. ඊළග අවුරුද්දේ කොලේ පුරවන්න ගියෙත් නෑ. මෙික නීතිමය පැත්තෙන් ගැටලුවක් වෙයිද බන් ?
     
    Reebat

    Active member
  • May 30, 2017
    303
    114
    43
    පළවෙනි අවුරුද්දේ ගත්තා. ඊලග අවුරුද්දේ අලුත් කරන්න ගිහින් කොලේ පුරවලා ආවට උන් බලන්න ආවෙි නෑ. ඊළග අවුරුද්දේ කොලේ පුරවන්න ගියෙත් නෑ. මෙික නීතිමය පැත්තෙන් ගැටලුවක් වෙයිද බන් ?
    දැනට ලොකු අවුලක් නැහැ. මචං මොකටද පස්සේ බකට් ඇදගන්නෙ වාර්ෂිකව අපේ වැඩේ කරපුවහම ඉවරයි. නේද?
     
    Chintha777

    Well-known member
  • Jul 22, 2011
    969
    164
    63
    අවුරුදු 10 ක් විතර ලියාපදිංචි කරලා...ඒක තියෙන්නේ අපේ අම්මගේ නමට...මට මගේ නම දාගන්න පුලුවන්ද..