machan what are the benefits if we registered the business as a pvt ltd, rather than a joint venture or own business ?
machan what are the benefits if we registered the business as a pvt ltd, rather than a joint venture or own business ?
ඇයි ඒම කිවුවෙ![]()
1. නීතියට හිස නැමිය යුතුයි නෙ. මේක අනිවාර්ය කාරණයක් අපි නොකලට. ලියාපදිංචිය නොකර ව්‍යාපාරය පවත්වාගෙන යන්න පුලුවන් වෙන්නෙ ඔබගේ සම්පූර්ණ නමින් ව්‍යාපාරයක් පවත්වාගෙන යනවනම් පමණයි. උදා සද්දවිද්ද පලග පතිරණ රාජපක්ස රන්ජන් රාමනායක ස්ටෝස් වගේ.
නැතිනම් ව්‍යාපාර නාම ආඥාපණත යටතේ ලියාපදිංචි කලයුතුයි. නැතිනම් රජය තීරණය මත වසා දැමීම හො/ හා දඩ පැනවීම කලහැකියි. දඩය බොහොවිට ලියාපදිංචි නොකර සිටි කාලසීමාව දිනකට රු 25 බැගින් මුලු කාලයට අයකරයි. තවද ඔබේ ව්‍යාපාරයට අනන්‍යතාවයක් ඉදිරිපත් තල නොහැක. මේ ලියාපදිංචිය ව්‍යාපාරයේ උප්පැන්න සහතිකයයි. උදා ඔබේ ව්‍යාපාරය මෛත්‍රී වහපාලන ස්ටොස් ලෙස නම් කර ඇතැයි සිතමු. මටද එම නමින්ම ඔබේ ප්‍රෙද්ශයේම එවැනිම ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුලුවන්. හැබැයි ඔබට එයට විරුද්ධ වීමට නෛතික බලයක් නැත. දරුවා ඔබේ කියා ඔප්පුකරන්නට උප්පැන්න සහතිකේ නම නැත.
2. ව්‍යාපාර නාම ආඥා පනත යටතේ ව්‍යාපාරයේ මුලු ජීවිත කාලයටම එක වතාවයි ලියාපදිංචි කරන්නෙ. මේක වාරෂිකව අලුත් කිරීමක් නැත. හරියට උප්පැන්න සහතිකේ ලමයා ඉපදුනාම ලියනව වගේ.
3. ව්‍යාපාරය කෙටි කාලයකට නැවැත්තුව කියල ලියාපදිංචියට අවුලක් නැත. හරිනම් ව්‍යාපාරය නවත්වාදමන අවස්ථාවේ ප්‍රා ලේ කාරයාලයට දැනුම් දෙන්න ඕන. නෑ කියල ලොකු කේස් එකක් නෑ. ආයෙ පටන්ගද්දි ඒ ලියා පදිංචියෙන්ම කරගෙන යන්න පුලුවන් අලුත් කිරීමක් කියල දෙයක් නැත.



තෑන්ස් මචන්. ගොඩක් වටිනවා මෙි කරුණු.
මචන් නම ලියාපදිංචි කරන්නේ පුාදේශිය ලේකමි කාර්යාලයේ නේ. එතකොට මචන් වෙළද බලපත්‍රය ගන්න ඹිනි නේද අදාල නගර සභාවෙන් ? ඒක අවුරුද්ද ගානෙ අලුත් කරන්න ඹිනි නේ ද ? ප්‍රාදේශීය ලේකමි කාර්යාලයේ නම ලියාපදිංචි කලාම විතරක් ඇතිද ? නගර සභාවේ එක අවශය නැද්ද ?
එල කිරි.
ඔව් බන්. වෙලද බලපත්‍රය අදාල පලාත් පාලන ආයතනයෙන් ගන්න ඕන. එක අනිවාර්යෙන් වාර්ෂිකව අලුත් කරන්න ඕන. ඒත් ඉතිං පලාත් පාලන ආයතනයේ පොරවල් ඇවිත් දුන්නොත් ගන්න පුලවන් නැත්තං වැඩිහරිය නිකම් තමා ඉන්නෙ.
දැනට ලොකු අවුලක් නැහැ. මචං මොකටද පස්සේ බකට් ඇදගන්නෙ වාර්ෂිකව අපේ වැඩේ කරපුවහම ඉවරයි. නේද?පළවෙනි අවුරුද්දේ ගත්තා. ඊලග අවුරුද්දේ අලුත් කරන්න ගිහින් කොලේ පුරවලා ආවට උන් බලන්න ආවෙි නෑ. ඊළග අවුරුද්දේ කොලේ පුරවන්න ගියෙත් නෑ. මෙික නීතිමය පැත්තෙන් ගැටලුවක් වෙයිද බන් ?
Machan what about Pvt companies .?