Youtuber කෙනෙක්ට බැයිද බන් BR එකක් ගන්න ?
IT firem ekak vidiyata register karanna ..


මම දවසක් ගියා කථාකරගන්න... AGA Office එකෙන් කිව්වනේ බං...
"බලන්න එනවා, එද්දි ඔෆිස් එකක් ඕනා.. පාර ලග බෝර්ඩ් ගහලා තියෙන්න ඕනා..." කියලා...
ඒවා නැතුව IT වලින් වැඩ කරන්න පුළුවන් කියලා මං කිව්වාම, ඒ උනාට ඒවා ඕනලු... ඒවා හදාගන්න බලන්නලු...
මං කිව්වා හරි හරි එ් වගේ දෙයක් ගැන කරගන්න ඉතින් මෙහෙම ආයතන වල දැනුම තියෙන අය නෑනේ කියලා (කින්ඩියට)... පස්සේ කිව්වා අරවා කරගන්න බැරිම උනොත් ආයේ එන්නලු කරලා දෙන්නම්ලු...
මං අල්ලලා දැම්මා බං...![]()
නෑ සහෝදරයා. මේක ලියාපදිංචිකරගන්නෙ ප්‍රාලේ කාරයාලයෙ නිසා ඒහෙම ක්‍රමයක් දැනට නැහැ. ඒගොල්ලන්ෙග ෙරජිස්ටරයෙන් ෙචෙක් කරගන්න පුලුවන් AGA division eka ethule e namin ekak register karala thiyenawada kiyalaඅපි බිස්නස් එක රෙජිස්ටර් කරන්න යන නමින් මේ වෙනකොට එකක් රෙජිස්ටර් කරල තියනවද නැද්ද කියල බලාගන්නෙ කොහොමද? ඔන්ලයින් චෙක් කරගන්න විදියක් තියනවද?
machan government work karana kenekta eyage namin businesss 1k register karanna barida?
Youtuber කෙනෙක්ට බැයිද බන් BR එකක් ගන්න ?
Machan Travel Agent Registration 1k gena poddak pehedili karapanko
Machan ethakota oya warshika balapathrya kiyanne hama awuruddema oka renew karanna oneda?
TFS bro
plz add about Pvt Companies too