බිස්නස් එකක් කරන්න ...... ද යන්නනෙ?

weponizer

Active member
  • Oct 3, 2017
    605
    116
    43
    අපි බිස්නස් එක රෙජිස්ටර් කරන්න යන නමින් මේ වෙනකොට එකක් රෙජිස්ටර් කරල තියනවද නැද්ද කියල බලාගන්නෙ කොහොමද? ඔන්ලයින් චෙක් කරගන්න විදියක් තියනවද?
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    IT firem ekak vidiyata register karanna ..

    මම දවසක් ගියා කථාකරගන්න... AGA Office එකෙන් කිව්වනේ බං...
    "බලන්න එනවා, එද්දි ඔෆිස් එකක් ඕනා.. පාර ලග බෝර්ඩ් ගහලා තියෙන්න ඕනා..." කියලා...

    ඒවා නැතුව IT වලින් වැඩ කරන්න පුළුවන් කියලා මං කිව්වාම, ඒ උනාට ඒවා ඕනලු... ඒවා හදාගන්න බලන්නලු...

    මං කිව්වා හරි හරි එ් වගේ දෙයක් ගැන කරගන්න ඉතින් මෙහෙම ආයතන වල දැනුම තියෙන අය නෑනේ කියලා (කින්ඩියට)... පස්සේ කිව්වා අරවා කරගන්න බැරිම උනොත් ආයේ එන්නලු කරලා දෙන්නම්ලු...

    මං අල්ලලා දැම්මා බං... :dull::dull:
     
    samantharls

    Active member
  • Sep 2, 2006
    155
    27
    28

    Online Job Ekak karanwanam apith ekka set wemu owa ganan ganna Epa PM Dapan machan
     
    Reebat

    Active member
  • May 30, 2017
    303
    114
    43
    අපි බිස්නස් එක රෙජිස්ටර් කරන්න යන නමින් මේ වෙනකොට එකක් රෙජිස්ටර් කරල තියනවද නැද්ද කියල බලාගන්නෙ කොහොමද? ඔන්ලයින් චෙක් කරගන්න විදියක් තියනවද?
    නෑ සහෝදරයා. ‌මේක ලියාපදිංචිකරගන්නෙ ප්‍රාලේ කාරයාලයෙ ‌නිසා ඒහෙම ක්‍රමයක් දැනට නැහැ. ඒගොල්ලන්‌ෙ‌ග ‌ෙරජිස්ටරයෙන් ‌ෙචෙක් කරගන්න පුලුවන් AGA division eka ethule e namin ekak register karala thiyenawada kiyala
     
    Reebat

    Active member
  • May 30, 2017
    303
    114
    43
    machan government work karana kenekta eyage namin businesss 1k register karanna barida?

    Karanna puluwan. hebey pahukalekadi busness eka hodat yanawanm income tax gewanna wena mattamakata awoth job ekata prashnayak wenna puluwan.
     
    Reebat

    Active member
  • May 30, 2017
    303
    114
    43
    Machan Travel Agent Registration 1k gena poddak pehedili karapanko

    Meka oya thaniyama karagena yana wedakda? ehenam BR eka AGA office eken ganna puluwan. hebey me wage business ekaka reputation eka thiyenne Private company ekak widiyata register kaloth. namuth sole proprietorship BR eka ganna AGA office eken Application aran karan gannapuluwan.
     
    Reebat

    Active member
  • May 30, 2017
    303
    114
    43
    Machan ethakota oya warshika balapathrya kiyanne hama awuruddema oka renew karanna oneda?

    BR eka mulu lifetime ektama eka paray. warshika balapathraya ganne Pradeshiya Sabhawen. eka business eka anuwa annually gewala receipt eka ganna ona.