බිස්නස් එකක් කරන්න ...... ද යන්නනෙ?

Reebat

Active member
  • May 30, 2017
    303
    114
    43
    BR eka ganta Pradesiya sbawen ganna application eka mekada ?

    1_zpslz4jvpae.jpg~original



    2_zps1jvlph40.jpg~original

    Yes bro
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,504
    67,847
    113
    mona office,board da ban gramasewakaata podi kuttiyak dunna miniha anith dawase br eka aran gedaratama awa:lol:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    1. නීතියට හිස නැමිය යුතුයි නෙ. මේක අනිවාර්ය කාරණයක් අපි නොකලට. ලියාපදිංචිය නොකර ව්‍යාපාරය පවත්වාගෙන යන්න පුලුවන් වෙන්නෙ ඔබගේ සම්පූර්ණ නමින් ව්‍යාපාරයක් පවත්වාගෙන යනවනම් පමණයි. උදා සද්දවිද්ද පලග පතිරණ රාජපක්ස රන්ජන් රාමනායක ස්ටෝස් වගේ.
    නැතිනම් ව්‍යාපාර නාම ආඥාපණත යටතේ ලියාපදිංචි කලයුතුයි. නැතිනම් රජය තීරණය මත වසා දැමීම හො/ හා දඩ පැනවීම කලහැකියි. දඩය බොහොවිට ලියාපදිංචි නොකර සිටි කාලසීමාව දිනකට රු 25 බැගින් මුලු කාලයට අයකරයි. තවද ඔබේ ව්‍යාපාරයට අනන්‍යතාවයක් ඉදිරිපත් තල නොහැක. මේ ලියාපදිංචිය ව්‍යාපාරයේ උප්පැන්න සහතිකයයි. උදා ඔබේ ව්‍යාපාරය මෛත්‍රී වහපාලන ස්ටොස් ලෙස නම් කර ඇතැයි සිතමු. මටද එම නමින්ම ඔබේ ප්‍රෙද්ශයේම එවැනිම ව්‍යාපාරයක් ආරම්භ කරන්න පුලුවන්. හැබැයි ඔබට එයට විරුද්ධ වීමට නෛතික බලයක් නැත. දරුවා ඔබේ කියා ඔප්පුකරන්නට උප්පැන්න සහතිකේ නම නැත.

    2. ව්‍යාපාර නාම ආඥා පනත යටතේ ව්‍යාපාරයේ මුලු ජීවිත කාලයටම එක වතාවයි ලියාපදිංචි කරන්නෙ. මේක වාරෂිකව අලුත් කිරීමක් නැත. හරියට උප්පැන්න සහතිකේ ලමයා ඉපදුනාම ලියනව වගේ.

    3. ව්‍යාපාරය කෙටි කාලයකට නැවැත්තුව කියල ලියාපදිංචියට අවුලක් නැත. හරිනම් ව්‍යාපාරය නවත්වාදමන අවස්ථාවේ ප්‍රා ලේ කාරයාලයට දැනුම් දෙන්න ඕන. නෑ කියල ලොකු කේස් එකක් නෑ. ආයෙ පටන්ගද්දි ඒ ලියා පදිංචියෙන්ම කරගෙන යන්න පුලුවන් අලුත් කිරීමක් කියල දෙයක් නැත.
    පොඩි දෙයක් එකෞ කරන්නම්. අවුරුද්දක් ගානෙ ගෙවන්න ඕනෙ වෙළඳ බලපත්‍රය ගන්න. ඒක ගත්තෙ නැත්නම් ප්‍රාදේශීය සභාවෙන් නඩු දානව.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,276
    1
    101,119
    113
    34
    Kalutara
    ලංකාවේ LLC ටයිප් එකේ ව්‍යාපාර රෙජිස්ටර් කරන්න බැරිද? :confused:
     

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    පොඩි දෙයක් එකෞ කරන්නම්. අවුරුද්දක් ගානෙ ගෙවන්න ඕනෙ වෙළඳ බලපත්‍රය ගන්න. ඒක ගත්තෙ නැත්නම් ප්‍රාදේශීය සභාවෙන් නඩු දානව.

    ඔය වාර්ෂික බලපත්‍රය කියන එක .
    කුමන වර්ගයේ වියාපාරයක් ලියාපදිංචි කලත් ගත යුතුද?

    වයාපාරය පටන්ගෙන මාසෙකින් නැවැත්තුවා කියලා හිතන්න?- එතකොටත් අවුරුද්ද ගානෙ බලපත්‍රය ගත යුතුද?