බිස්නස් එකක්

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    මචන්ලා මට ඕනේ පොඩියට බිස්නස් එකක් පටන් ගන්න. කෙන්ස්ට්‍රක්ෂන් සයිඩ් එකේ තමා මං ජොබ් එක නම් කරන්නේ . මට කියපල්ලකෝ පටන් ගන්න හොද බිස්නස් එකක්. පොඩියට පටන් ගන්න ඕනේ මට.මම උබලගේ අදහස් බලාපොරොතු වෙනවා....ගොඩක් වටිනවා....ගොඩක් ස්තුති යාලුවනේ.... :D:D
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    දඩබ්බරයා;11780164 said:
    මචන්ලා මට ඕනේ පොඩියට බිස්නස් එකක් පටන් ගන්න. කෙන්ස්ට්‍රක්ෂන් සයිඩ් එකේ තමා මං ජොබ් එක නම් කරන්නේ . මට කියපල්ලකෝ පටන් ගන්න හොද බිස්නස් එකක්. පොඩියට පටන් ගන්න ඕනේ මට.මම උබලගේ අදහස් බලාපොරොතු වෙනවා....ගොඩක් වටිනවා....ගොඩක් ස්තුති යාලුවනේ.... :D:D

    Ela Ela..
    Kudu business eka tama hodama eka.. Patan gannin
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    බිස්නස් එකක් කිව්වේ මොනවගේද? භාණ්ඩද? සේවාවක්ද?
    භාණ්ඩ නම්, කන්ස්ට්‍රක්සන් සම්බන්දව දන්නා නිසා හර්ඩ්වෙයාර් එකක් දාන්න
     
    isurumm

    Well-known member
  • Apr 5, 2009
    1,047
    138
    63
    Sri Lanka
    1) කැටපිලර්, ඩෝසර් ගැන්වීම සහ බෙදාහැරීම.

    2) ලීස් එකක් ගෙන ටිපර් එකක් site එකක වැඩට දැමීම !
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    බිස්නස් එකක් කිව්වේ මොනවගේද? භාණ්ඩද? සේවාවක්ද?
    භාණ්ඩ නම්, කන්ස්ට්‍රක්සන් සම්බන්දව දන්නා නිසා හර්ඩ්වෙයාර් එකක් දාන්න

    භාණ්ඩත් හිතේ තියෙනවා මචන්...මට මේ හිතෙන්නේ කොන්ක්‍රීට් නිපැයුම් කරන්න කියල..මොකද වැඩේ හොදද...ලාබ ලැබ්යිද?ඒ ගැන විස්තර හෙව්වට බන් නෙට් එකේ නැනේ හොයා ගන්න...
    ගොඩක් ස්තුති අදහස් වලට
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    1) කැටපිලර්, ඩෝසර් ගැන්වීම සහ බෙදාහැරීම.

    2) ලීස් එකක් ගෙන ටිපර් එකක් site එකක වැඩට දැමීම !

    මචන් ලොකු රිස්ක් එකක් දැන්ම එට්ච්චර බැ බන්..අදහස් ඉදිරිපත් කලාට තුති....