බිස්නස් එකටයි, ගෙදරටයි වාහනයක්

බිස්නස් එකටයි, ගෙදරටයි වාහනයක් ගන්න ඕනි. මගේ තේරීම්

  • Lancer අත්තනායක වැගන්

    Votes: 0 0.0%

  • Total voters
    31

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    වැනට් එකක් ගනිං පෙට්‍රල් ටැංකිය ෆුල් කරල ලෝකෙ වටේ රවුං දෙකක් විතර යතෑකි. ලයිට්ටේස් එකත් නරක නෑ (පාවිච්චි කරලා ඇත). ටොයෝට වැගන් ගැන බඩා මමා දන්නවා ඇත @urajdrlk
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ශෙල් එක දිහා බලන්නවත් එපා. ඕව හයර් දුවල ගොමස්කඩ වෙනකල් පැදල පේන්ට් පාරක් දීල විකුණන වාහන තියෙන්නෙ....

    වැනට්, ලයිට් ඒස් වගේ කොට මොඬ්ල් වල එහෙම අවුලක් නෑ. ඕනර්ස්ල ගාණ බලල, දිරුම් තියෙනවද කියල බලල ගන්න.

    වැගන් වලින් නිසාන්, ටොයෝට දෙකම හොඳයි.
    ටොයෝට එකේ එලිපන්ට් බැක් e102,103,106 වගේ එකකට යන්න පුලුවන්නං හොඳටම හොඳයි. ඔය මොඩ්ල් වලින්නං පෙට්‍රල් ඩීසල් ඕනෙ එකක්.
    නිසාන් වලනං පුලුවන් තරම් පෙට්‍රල් වාහන වලට විතරක් යන්න ඕවයෙ ඩීසල් එන්ජින් ලෙඩ...



    මහෙන්ද්‍ර වාහන ඉතිං බිස්නස් එකට විතරයි... පුද්ගලික ගමං වලට එච්චරම ගැලපෙන්නෙ නෑ....
     
    • Like
    Reactions: Johnnie_Walker

    sanjuprasad

    Well-known member
  • Feb 8, 2015
    2,929
    4,815
    113
    Roubaix,France
    ( මිල, නඩත්තුව, නැවත විකිනීමෙ හැකියාව , සියල්ල සලකා බැලූ විට )

    01. DX Wagon
    02. Vanette

    LiteAce වලට වඩා townAce එකක් ගන්න toyota van එවට ආසම නන්, හැබැයි අස්ප ගනන් කියන්නෙ
    වෑනට් එකක් ගෙදර තිබ්බ, 2000 ඩීසල් එන්ජිම, ලීටරෙට 16ක් වගෙ කර AC එක්ක නැතුව long distance
    පට්ට ගහන්න පුලුවන් ලාබෙටම දුවන්න ඇහැකි, හැඹැයි ගැස්සෙනව සෑහෙන්න.

    කොරොල්ල වැගන් තමා බාන්ඩෙ
    ඒකෙත් 1999-2002 වගෙ G/L touring එහෙකට යන්න පුලුවන් නන් මරු

    ------------------

    ලක්ස 40ක් වගෙ වියදම් කරන්න පුලුවන් නන් හය්ලක්ස් LN106 එකක් ගන්න
    බඩු අදින්න නන් එහෙම
    පවුලෙ අයට් යන්න නන් එහෙම

    රෙකමන්ඩඩ්
    අයේ ඉතින් අහන්න දෙයක් නෑ
    Hilux LN106 කියන්නෙ ඇන්තනී මොඩල් නේද?
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,652
    113
    Miami
    Maximo - wadak na, gedara pawichchiyata chora
    Oya kiyana anith mahindra eka - wadak na, gedara pawichchiyata chora

    AD, DX, lancer wagon - wahana hodai. Idakada madi nisa business eka issarahata expand weddi madi wenawa. Anika carb model nisa karadarai tikak. DX wagon eka nam niyama waahane. Generation eka mokak unath supirima wahana thamai DX wagon

    Shell - wiyadam wadi, and patta gahapuwa thiyenne thiyena tharamak.

    Lite Ace, vanette - best options. Dekama hodai. Penuma lassana nm liteace. Body parts hoyanna amarui tikak. Vanette eka diesel karanwa hodata. Dirum ehema nathi ekak ganna.