බිස්නස් එකට ආයුෂ අඩු ඇයි

nishi_gurl

Member
Jun 12, 2018
924
193
0
බිස්නස් එකට ආයුෂ අඩු ඇයි

බිස්නස් එකට ආයුෂ අඩු ඇයි

ව්‍යාපාරයක් කරන්න ඕනි කියලා හිතුනම ගොඩක් අය කරන්නේ තමන් දන්න කියන අය අතරින් දියුණු වෙලා තියන ව්‍යාපාරයක් පටන් ගන්නවා.එහෙමත් නැත්නම් ලඟදි පටන් අරන් හොඳට දියුණු වීගෙන යනවා කියලා හිතෙන එකක් කොපි කරනවා. එවැනි ව්‍යාපාරයක් සාර්ථක වෙන්න තියන ඉඩකඩ අඩුයි. එයට හේතුව ඔබ තෝරාගෙන ඇත්තේ ඔබට ගැලපෙන ව්‍යාපාරය නෙමෙයි.

ඇයි ඇයි වැරදුනේ?

රජය මගින් නොයෙකුත් ස්වයං රැකියා පුහුණු වැඩසටහන් පවත්වනවා. එහෙම වැඩසටහන් ගමේ පැවතුණොත් ඒකට ආපු කාන්තාවෝ ඔක්කොම කරන්නේ ඒ ව්‍යපාරය පටන් ගන්න එක.එහෙම දෙයක් සාර්ථක වෙන්න තියන ඉඩකඩ අඩුයි.

උදාහරණයකට අපි ගමු යෝගට් නිෂ්පාදනය කියල
ගමේ හොඳ සාර්ථක යෝගට් ව්‍යාපාරයක් තියනවනම් ඔබට පුළුවන් අමුද්‍රව්‍ය සපයන්නියක් බවට පත්වෙන්න. ඒ කියන්නේ නැවුම් කිරි එකතු කරන එක.ඊට‍ අමතරව ගව පට්ටි පාලනය පටන් ගන්නත් පුළුවන්. ඒ වගේම යෝගට් බෙදා හැරීමේ ව්‍යාපාරයක් ආරම්භ කරන්නත් පුලුවන් මෙය ඉතා පහසුවෙන්ම ගොඩයන්න පුළුවන් අවස්ථාවක්.
තව උදාහරණයක් ගත්තොත් කවුරුහරි සාර්ථකව බත් පැකට් බිස්නස් එකක් කරනවානම් ඒ දිහා බලාගෙන ඔබත් බත් පැකට් ව්‍යපාරයක් පටන් ගන්න එක. එය අසාර්ථක වෙන්න තියන ඉඩකඩ බොහොම වැඩියි.ඒ වෙනුවට වටලප්පන්/අයිස්-ක්‍රීම් වැනි අතුරුපස ලබාදීමේ ව්‍යාපාරයක් එහෙමත් නැත්නම් බත් ඕඩර් ඩිලිවරි සේවාවක් සපයන්න ඔබට පුළුවන්.
රජය පොලිතින් තහනම් කරපු වෙලාවේ ඔබට පුළුවන් වූනා නම් කඩදාසි වලින් ශක්තිමත් බෑග් සාදන ව්‍යාපාරයක් පටන් ගන්න එය ඔබට සාර්ථක ව්‍යාපාරයක් පටන් ගන්න තිබුණ හොඳම අවස්ථාවක්. මේ හැම දෙයක් ගැනම අද්‍යනය කරලා බැලුවම පෙනෙනවා ඔබ පටන් අරන් තියෙන්නේ ප්‍රදේශයට අවශ්‍ය කරන ඔබේ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවයට ගැලපෙන ව්‍යාපාර නෙමෙයි කියලා.


Source http://thewoman.lk/why-business-get-fails/
 

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    හැමෝම කරන නිසා පටන්ගන්න ඔය උබගේ වගේ blog වලටත් වෙන්නේ ඔ්ක තමයි බන් හික් හික් :rolleyes:
     

    nishi_gurl

    Member
    Jun 12, 2018
    924
    193
    0
    හැමෝම කරන නිසා පටන්ගන්න ඔය උබගේ වගේ blog වලටත් වෙන්නේ ඔ්ක තමයි බන් හික් හික් :rolleyes:

    oya ithin e gana worry wenna epa malli. e gana mama balagannam. nayata kahinne nathuwa innako oya wadagath widihata. lejjai oya wage minissu gana hahahahahah thamanta kara ganna bari dewal anun karanakota balagena inna amarui neda? adanne nathuwa innako dan
     

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ඒ විතරක් නෙවේ මන් හිතන්නේ. ලංකාවේ සිංහල උන්ට බිස්නස් ඔලුවක් නෑ.
    customers ලා සතුටු වෙලා අපහු එන විදිහට නෙවේ වැඩේ දෙන්නේ.
    ලෝකේ අන්තිම මිනිහා අන්තිම වතාවට අවා වගේ ආපු පලවෙනි වතාවෙම ගන්න ගන්න පුළුවන් හැම රුපියලටම ෂොට් එක දෙන්න හදන්නේ.
    බල්ලෝ එලවන ලෙවල් එකෙන් කස්ටමර්ට් ට කතා කරන්නේ.

    ඊට පස්සේ තම්බියා ගේම ගහපුවම ගිහින් උගේ කඩේ ගිනි තියනවා.

    මෙහෙ ගොඩක් උන්ගේ බිස්නස් නැගලා තියෙන්නේ වෙන යන්න තැනක් නැති නිසා මිනිස්සු ඇවිත් මිස වැඩේ හරියට කරලා නෙවේ.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,734
    1
    15,133
    113
    oya ithin e gana worry wenna epa malli. e gana mama balagannam. nayata kahinne nathuwa innako oya wadagath widihata. lejjai oya wage minissu gana hahahahahah thamanta kara ganna bari dewal anun karanakota balagena inna amarui neda? adanne nathuwa innako dan

    අනේ නිකන් පලයන් හිගන්නෝ යන්න. උදේ ඉදන් හවස් වෙනකන් සයිට් වල ස්පෑම් කරනවා මදිවට තව කියවන්නත් එනවා. අපි නං ඔය වගේ සිගිති වැඩ කර කර සල්ලි හොයන් නැහැ බන්. Get a life men..කොහෙන් හරි ඉස්සුවා දැම්මා. ඔච්චර තමයි :rofl:

    ඒ මදිවට රෙපුත් කපලා. දැන් හරි ලොකු ඇති නේ :rolleyes:
     
    Last edited: