බිස්නස් කරන අයට Client Handling tips

Glitch

Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    මේ පැත්තෙ හිටියා පොලියට සල්ලි දෙන මිනිහෙක්. උගෙන් කව්රුහරි සල්ලි ඉල්ලන්න ආවම කතාකර කර ඉද්දි ගෙදර වැඩට ඉන්න කොල්ලට කතා කරනවා. ඌ ලගට ආවම මොකක්හරි වැරැද්දක් කියලා අරූගෙ බෙල්ලෙන් අල්ලලා හොලවනවා, නවනවා, කර උඩට නගින්න හදනවා හෙන සීන් එක.
    ඌ ඒම කරන්නෙ දරුණුයි කියලා පෙන්නලා කස්ටමර්ව බයකරලා පොලියයි ,සල්ලියි වෙලාවට ගන්න ට්‍රයි කරන එක
     
    • Haha
    Reactions: kevin_levin