වැට් කියන්නෙ පාරිභෝගිකයට පාස් කරන බද්දක්. කෙලින්ම භාණ්ඩයේ මිලට එකතු කරන්න මුන්ට තියෙන්නෙ.
LINK TO VIDEO
LINK TO VIDEO
මිනිස්සු බඩු ගන්න එක අඩු වෙනවා. අවශ්‍යම දෙකට විතරයි වියදම් කරන්නේ.
ඉන්නවා ඉන්නවා ඒ උනාට ලංකාව බිස්නස් දුවන්නේ ඒ මිනිස්සුන්ගෙන් නෙවෙයි නෙසල්ලි තියෙන මිනිස්සු ඉන්නවා බං.
#කොළඹවෙනස![]()
ඉතින් පාරිබෝගික අපිට හොදයිනෙ![]()
කෙලින්ම භාණ්ඩයේ මිලට එකතු කරන්න මුන්ට තියෙන්නෙ.
ethakota minissu ganne nane ban... kohoma baluwath munta kela wenawa
මිනිස්සු බඩු ගන්න එක අඩු වෙනවා. අවශ්‍යම දෙකට විතරයි වියදම් කරන්නේ.
ඔය බිස්නස් කරන එවුන් කියන්නෙ වැට් වල 18% හරි 3% හරි භාණ්ඩයේ මිලට එකතු කරන්නෙ නෑ කියල නම් ඒක ආණ්ඩුවට අදාල නෑ. තමන්ගේ අතින් වැට් ගෙවන්න වෙයි.සල්ලි තියෙන මිනිස්සු ඉන්නවා බං.
#කොළඹවෙනස![]()
ගොඩක් උන් vat register වෙන ලිමිට් වල නෑ. වෙන්නේ අන්තිමට බඩු වල ගාණ වැඩි වෙන එක. උන්ට ගන්න වෙන අනික් සර්විස් වල දේවල් වල ගාන වැඩි වෙන නිසාඔය බිස්නස් කරන එවුන් කියන්නෙ වැට් වල 18% හරි 3% හරි භාණ්ඩයේ මිලට එකතු කරන්නෙ නෑ කියල නම් ඒක ආණ්ඩුවට අදාල නෑ. තමන්ගේ අතින් වැට් ගෙවන්න වෙයි.
නොගෙව්වොත් හිරේ දානවාට වඩා දේපල තහනම්, බැංකු ගිණුම් සීල් කරනවා, ව්‍යාපාරය තහනම් කරනවා වගේ වැඩ කරන එක ආණ්ඩුවට සිම්පල්.

හොරුන්ට පුක දුන්නනං රටම එක්ක පාඩුව ගෙවපන්18% ක් එකතු කලාම බඩු ගහන එක එපා වෙනවා බන්
එහෙම වැහෙනවා කියල කලින් කියන්න බැහැ. සමහරවිට වැහෙයි.ඉතින් ටැක්ස් එක මිලට එකතු කලත් එකයි
මුන් ටැක්ස් නොගෙවා හිරේ ගියත් ඒකයි.
දෙකෙන් කෝක කලත් කර්මාන්තය වැහෙනවානේ..