බිස්නස් කරාට මුන් හෙන මෝඩයි

topkollek

Well-known member
  • May 22, 2014
    43,880
    1
    58,132
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉතින් පාරිබෝගික අපිට හොදයිනෙ :rofl:

    කෙලින්ම භාණ්ඩයේ මිලට එකතු කරන්න මුන්ට තියෙන්නෙ.

    ethakota minissu ganne nane ban... kohoma baluwath munta kela wenawa

    මිනිස්සු බඩු ගන්න එක අඩු වෙනවා. අවශ්‍යම දෙකට විතරයි වියදම් කරන්නේ.

    සල්ලි තියෙන මිනිස්සු ඉන්නවා බං.
    #කොළඹවෙනස 😁
    ඔය බිස්නස් කරන එවුන් කියන්නෙ වැට් වල 18% හරි 3% හරි භාණ්ඩයේ මිලට එකතු කරන්නෙ නෑ කියල නම් ඒක ආණ්ඩුවට අදාල නෑ. තමන්ගේ අතින් වැට් ගෙවන්න වෙයි.

    නොගෙව්වොත් හිරේ දානවාට වඩා දේපල තහනම්, බැංකු ගිණුම් සීල් කරනවා, ව්‍යාපාරය තහනම් කරනවා වගේ වැඩ කරන එක ආණ්ඩුවට සිම්පල්.
     
    • Like
    Reactions: NRTG and Sen-lu

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,394
    100,318
    113
    ඔය බිස්නස් කරන එවුන් කියන්නෙ වැට් වල 18% හරි 3% හරි භාණ්ඩයේ මිලට එකතු කරන්නෙ නෑ කියල නම් ඒක ආණ්ඩුවට අදාල නෑ. තමන්ගේ අතින් වැට් ගෙවන්න වෙයි.

    නොගෙව්වොත් හිරේ දානවාට වඩා දේපල තහනම්, බැංකු ගිණුම් සීල් කරනවා, ව්‍යාපාරය තහනම් කරනවා වගේ වැඩ කරන එක ආණ්ඩුවට සිම්පල්.
    ගොඩක් උන් vat register වෙන ලිමිට් වල නෑ. වෙන්නේ අන්තිමට බඩු වල ගාණ වැඩි වෙන එක. උන්ට ගන්න වෙන අනික් සර්විස් වල දේවල් වල ගාන වැඩි වෙන නිසා
     

    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    මට හිතෙන විදිහට අපේ අධ්‍යාපන ක්‍රමය යටතේ මිනිසුන්ට Basic economics වත් උගන්නන් ඕනි 10 වසරේ commerce කළා කියලවත් වෙළඳපළ උද්ධමනය vat කියන දේවල් ඉගැන් වෙන්නේ නෑ
    කටපාඩම් කරන්න ටිකයි ගණන් හදන්න ටිකයි එච්චරයි
    දේශ පාලනඥයන්ට ලේසියෙන් ට මිනිස්සුන්ට vat අඩු කරනවා කියලා votes ගන්න පුළුවන්.
    එයලා දකින්නේ බඩුමිල අඩු වෙන එක විතරයි
    ඒත් ඒකේ ප්‍රතිවිපාක ගැන මිනිස්සු දන්නෙ නෑ
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,369
    6,535
    113
    vat ගහන නොගහන හැම දේකම මිල වැඩිවෙනවා ඒකයි යතාර්ථය. හංගපු දේවල් එලියට එන්නෙ 1 වෙනිදා ඉඳලා.
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,018
    198,409
    113
    Colombo, Sri Lanka
    මිනිස්සු බඩු ගන්න එක අඩුකරනවා වියදම දරන්න බැරුව. පස්සේ අපේක්ෂිත බදු ආදායම අඩු උනහම ආයෙත් බද්ද වැඩි වෙනවා. යක්ක පුත්තුන්ට මේ සැරේ මුහුදේ පනින්න තමයි වෙන්නේ :(
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,575
    10,773
    113
    Nugegoda, Sri Lanka
    Honda welawata Office eken Phone package ekata gewanawa. 42% tax kiyanne hikawenawane bung.. Peo tv ekath ain karala Freesat magula hi karaganna wey wage.. me ada Dialog eken ewwa msg eka..

    IMG_2349.jpeg
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඉතින් ටැක්ස් එක මිලට එකතු කලත් එකයි
    මුන් ටැක්ස් නොගෙවා හිරේ ගියත් ඒකයි.

    දෙකෙන් කෝක කලත් කර්මාන්තය වැහෙනවානේ..
     
    • Like
    Reactions: NRTG and topkollek

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,880
    1
    58,132
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඉතින් ටැක්ස් එක මිලට එකතු කලත් එකයි
    මුන් ටැක්ස් නොගෙවා හිරේ ගියත් ඒකයි.

    දෙකෙන් කෝක කලත් කර්මාන්තය වැහෙනවානේ..
    එහෙම වැහෙනවා කියල කලින් කියන්න බැහැ. සමහරවිට වැහෙයි.

    10ට තිබුන බිත්තරේ 70ට ගියාට කර්මාන්තය වැහුනෙ නෑ. වහල උන්ට කරන්න දෙයක් නෑ
     
    • Like
    Reactions: NRTG