බිස්නස් කරාට මුන් හෙන මෝඩයි

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,403
    49,788
    113
    සේදවත්ත
    මට හිතෙන විදිහට අපේ අධ්‍යාපන ක්‍රමය යටතේ මිනිසුන්ට Basic economics වත් උගන්නන් ඕනි 10 වසරේ commerce කළා කියලවත් වෙළඳපළ උද්ධමනය vat කියන දේවල් ඉගැන් වෙන්නේ නෑ
    කටපාඩම් කරන්න ටිකයි ගණන් හදන්න ටිකයි එච්චරයි
    දේශ පාලනඥයන්ට ලේසියෙන් ට මිනිස්සුන්ට vat අඩු කරනවා කියලා votes ගන්න පුළුවන්.
    එයලා දකින්නේ බඩුමිල අඩු වෙන එක විතරයි
    ඒත් ඒකේ ප්‍රතිවිපාක ගැන මිනිස්සු දන්නෙ නෑ
    මොකද vat උගන්නන් නැත්ත්තේ 10 වසර කොමස් වලට , හොදට උගන්නවා BS කෑල්ලක් විදියට , 10 වසරේ කරන් නැත්තේ ගොඩක් ආර්ථික විද්යාව කොටස . නැත්තම් 12 වසර BS සිලබස් එකම 10-11 කවර් කරනවනේ .
     
    • Like
    Reactions: NRTG

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,363
    5,090
    113
    මට හිතෙන විදිහට අපේ අධ්‍යාපන ක්‍රමය යටතේ මිනිසුන්ට Basic economics වත් උගන්නන් ඕනි 10 වසරේ commerce කළා කියලවත් වෙළඳපළ උද්ධමනය vat කියන දේවල් ඉගැන් වෙන්නේ නෑ
    කටපාඩම් කරන්න ටිකයි ගණන් හදන්න ටිකයි එච්චරයි
    දේශ පාලනඥයන්ට ලේසියෙන් ට මිනිස්සුන්ට vat අඩු කරනවා කියලා votes ගන්න පුළුවන්.
    එයලා දකින්නේ බඩුමිල අඩු වෙන එක විතරයි
    ඒත් ඒකේ ප්‍රතිවිපාක ගැන මිනිස්සු දන්නෙ නෑ
    Owa ඉස්කොලේ ඉගැන්නුවා ම වහල්ලු සෙට් එකක් හදා ගන්න බැරි වෙනවා
     
    • Like
    Reactions: Any.key and NRTG

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,570
    113
    වැට් කියන්නෙ පාරිභෝගිකයට පාස් කරන බද්දක්. කෙලින්ම භාණ්ඩයේ මිලට එකතු කරන්න මුන්ට තියෙන්නෙ.



    LINK TO VIDEO

    උඹ කියන්නේ වෑට් වෑඩි කරන එක අවුලක් නෑ කියලාද?
     
    • Like
    Reactions: NRTG

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,278
    3,866
    113
    බද්ද කාට ගැහුවත් එකෙන් බඩු විකුණන කෙනාට බලපැමක් වෙනව
    බද්ද පාරිභොගිකයාට ගැහුව කියල එක 100% ක් පරිභොගිකයාට පාස් කරන්න බැහැ
    ඔව්ව Economic 101
     
    • Like
    Reactions: NRTG

    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    මොකද vat උගන්නන් නැත්ත්තේ 10 වසර කොමස් වලට , හොදට උගන්නවා BS කෑල්ලක් විදියට ,
    Nope
    නැත්තම් 12 වසර BS සිලබස් එකම 10-11 කවර් කරනවනේ .

    Grade 12/13 giyama selected ayata witharai ne kiyala denne
    Mama kiyanne poduwe hamotama Meka subject ekak wage ugannanna oni
    Ex: history
    Maths
    Science
     
    • Like
    Reactions: VultureMax and NRTG

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,886
    17,111
    113
    Kottawa
    VAT registered නැත්තම් ඒක සෙලර්ට දරන්න වෙනවා.. ඌ දැරුවෙ නැත්තම් ඌට price එක වැඩි කරලා විකුනන්න වෙනවා.. එහෙම කරොත් බඩු ගන්න එක අඩු වෙනවා.. කොහෙන් ගියත් කාට කාට හරි කෙල වෙනවා
     

    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    ඔය කඩ කාරයා / බිස්නස් කාරයා කියන එකාත් උගේ සබ්ජෙක්ට් එකෙන් පිටදි පාරිබෝගිකයෙක් වෙනවානෙ බන්.
    එතකොට පොදුවෙ බාරිබෝගික භාන්ඩ ගොඩකට ටැක්ස් එකක් වැදුනාම ඌට රුපියල් 1000කින් වෙනදා කරගත්ත වැඩ ටික කරගන්න 1200ක් විතර යනවා කියලා නිකමට හිතමුකො. එතකොට ඌ බලන්නෙ ඒ වැඩිපුර වියදම් වෙන මුදල කෝම හරි බිස්නස් වලින් හොයලා කවර් කරන්න නෙ. එතකොට නිකම්ම ඌ බඩු වෙනදාට වඩා වැඩි ලාබයක් තියන් විකුනන්න පෙලබෙනවනෙ බන්.:(

    මේක මේ විදියට මුලු සමාජෙටම බලපානවා!
    හැමෝම බලන්නෙ වැඩි ලාභයක් ගන්න බන්. මාස් පඩි කාරයොත් බෝඩ් ලෑල්ලක් උස්සලා සන්ගම් හදාන මොනා හරි කරලා පඩිය චුට්ටක් උස්සගන්නවා. :(

    වෙසා ජනාදිපතියයි , දේශපාලනේ ඉන්න පොන්නියො ටිකගෙයි ටාගට් එක තියෙන්නෙ පාරිබෝගිකයයි වෙලෙන්දො ටිකයි කොටවලා , උන් බබා පාට් එක දාල ඇග බේරගන්න.:dull:දිලිත් පුතා ඇතුලු මීඩියා පගයො ටික මේකටදෙනවා සුපිරි සපෝට් එකක් නිවුස් වල වැටලීම් එහෙම පෙන්නලා!


    උපතින්ම ජාන වල බයි වහල් බාවය තියෙන මෝඩ සිහළු උන්ගෙ මේ ඇම කාල කඩවල් අස්සෙ සාප කර කර මරාගන්නව!:baffled:අවසානෙ සුපුරුදු පරිදි මෝඩ අනාත සිහළඋන්ගෙ බඩවල් පිට පොත්තටම ඇලෙනවා.ඒත්තේරෙන්නෙ නෑ , උන් උන්ගෙ ලෙවල් එකේ උන් එක්කම ගහ මරාගෙන විනාස වෙලා යනවා!

    මේ රටේ මෝඩ වහල්ලු ටිකට චන්ද අයිතිය නොලැබුනානම් මීට වඩා රට ලස්සන වෙන්න තිබුනා බන්!
     
    Last edited:
    • Like
    Reactions: Any.key and NRTG

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,939
    28,856
    113
    Bump

    VAT registered නැත්තම් ඒක සෙලර්ට දරන්න වෙනවා.. ඌ දැරුවෙ නැත්තම් ඌට price එක වැඩි කරලා විකුනන්න වෙනවා.. එහෙම කරොත් බඩු ගන්න එක අඩු වෙනවා.. කොහෙන් ගියත් කාට කාට හරි කෙල වෙනවා
    VAT register wena ekei nethi ekei wenasa mokakda methena?
    ------ Post added on Dec 31, 2023 at 12:29 PM
     
    • Like
    Reactions: NRTG