මොකද vat උගන්නන් නැත්ත්තේ 10 වසර කොමස් වලට , හොදට උගන්නවා BS කෑල්ලක් විදියට , 10 වසරේ කරන් නැත්තේ ගොඩක් ආර්ථික විද්යාව කොටස . නැත්තම් 12 වසර BS සිලබස් එකම 10-11 කවර් කරනවනේ .මට හිතෙන විදිහට අපේ අධ්‍යාපන ක්‍රමය යටතේ මිනිසුන්ට Basic economics වත් උගන්නන් ඕනි 10 වසරේ commerce කළා කියලවත් වෙළඳපළ උද්ධමනය vat කියන දේවල් ඉගැන් වෙන්නේ නෑ
කටපාඩම් කරන්න ටිකයි ගණන් හදන්න ටිකයි එච්චරයි
දේශ පාලනඥයන්ට ලේසියෙන් ට මිනිස්සුන්ට vat අඩු කරනවා කියලා votes ගන්න පුළුවන්.
එයලා දකින්නේ බඩුමිල අඩු වෙන එක විතරයි
ඒත් ඒකේ ප්‍රතිවිපාක ගැන මිනිස්සු දන්නෙ නෑ
Owa ඉස්කොලේ ඉගැන්නුවා ම වහල්ලු සෙට් එකක් හදා ගන්න බැරි වෙනවාමට හිතෙන විදිහට අපේ අධ්‍යාපන ක්‍රමය යටතේ මිනිසුන්ට Basic economics වත් උගන්නන් ඕනි 10 වසරේ commerce කළා කියලවත් වෙළඳපළ උද්ධමනය vat කියන දේවල් ඉගැන් වෙන්නේ නෑ
කටපාඩම් කරන්න ටිකයි ගණන් හදන්න ටිකයි එච්චරයි
දේශ පාලනඥයන්ට ලේසියෙන් ට මිනිස්සුන්ට vat අඩු කරනවා කියලා votes ගන්න පුළුවන්.
එයලා දකින්නේ බඩුමිල අඩු වෙන එක විතරයි
ඒත් ඒකේ ප්‍රතිවිපාක ගැන මිනිස්සු දන්නෙ නෑ
වැට් කියන්නෙ පාරිභෝගිකයට පාස් කරන බද්දක්. කෙලින්ම භාණ්ඩයේ මිලට එකතු කරන්න මුන්ට තියෙන්නෙ.
LINK TO VIDEO
Nopeමොකද vat උගන්නන් නැත්ත්තේ 10 වසර කොමස් වලට , හොදට උගන්නවා BS කෑල්ලක් විදියට ,
නැත්තම් 12 වසර BS සිලබස් එකම 10-11 කවර් කරනවනේ .


දිලිත් පුතා ඇතුලු මීඩියා පගයො ටික මේකටදෙනවා සුපිරි සපෝට් එකක් නිවුස් වල වැටලීම් එහෙම පෙන්නලා!
අවසානෙ සුපුරුදු පරිදි මෝඩ අනාත සිහළඋන්ගෙ බඩවල් පිට පොත්තටම ඇලෙනවා.ඒත්තේරෙන්නෙ නෑ , උන් උන්ගෙ ලෙවල් එකේ උන් එක්කම ගහ මරාගෙන විනාස වෙලා යනවා!VAT register wena ekei nethi ekei wenasa mokakda methena?VAT registered නැත්තම් ඒක සෙලර්ට දරන්න වෙනවා.. ඌ දැරුවෙ නැත්තම් ඌට price එක වැඩි කරලා විකුනන්න වෙනවා.. එහෙම කරොත් බඩු ගන්න එක අඩු වෙනවා.. කොහෙන් ගියත් කාට කාට හරි කෙල වෙනවා
මොකා එකතු කල අගය මත බදු කියන එක උගන්නනවනේ O/L වලටNope
Grade 12/13 giyama selected ayata witharai ne kiyala denne
Mama kiyanne poduwe hamotama Meka subject ekak wage ugannanna oni
Ex: history
Maths
Science
80 mil walata wada annual sales income ekak thiyenna oneVAT register wena ekei nethi ekei wenasa mokakda methena?
------ Post added on Dec 31, 2023 at 12:29 PM
Na.. mama ahuwe register una natha wenasa mokakda?80 mil walata wada annual sales income ekak thiyenna one
Dan eka 60 kalada koheda
Ehemadaමොකා එකතු කල අගය මත බදු කියන එක උගන්නනවනේ O/L වලට
ඕවා o/l කොමස් වලත් කරනවාEhemada
Mama VAT igena gaththe A/L accounting wala grade 12
Ik ik mamath sihhala mediumඕවා o/l කොමස් වලත් කරනවා
English to Sinhala Meaning of vat - එකතු කළ අගය මත බදු
