බිස්නස් පේජ් එක අප් කරගන්න උදව්වක්.....

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,693
    50,068
    113
    සේදවත්ත
    Pintrest Ads ලංකාවට Support කරන්නේ නැති එකත් දැන් මගේ වැරැද්ද 🤣🤣
    හරි බං දැනුවත් උනා 🤩🤩
    උබල කරපු වැරදිනම් හරිගසාගන්න බැරුව ඉන්නේ රටේ උන්ටත් 😂😂
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,854
    113
    මාලඹේ
    උබල කරපු වැරදිනම් හරිගසාගන්න බැරුව ඉන්නේ රටේ උන්ටත් 😂😂
    Threads ගානේ බොරු දාන්න එපා බං දන්නේ නැත්නම් කට වහගෙන ඉඳපන් බන් 🤣🤣🤣
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,068
    113
    සේදවත්ත
    Threads ගානේ බොරු දාන්න එපා බං දන්නේ නැත්නම් කට වහගෙන ඉඳපන් බන් 🤣🤣🤣
    උබල මේකේ ගහපු පච අතේ ෆයර් වෙලා දැන් ඇටිකෙහෙල් කාපු රිලව් වගේ ඉන්නේ නම ටැග් කරත් . වදන් නම් තියනවා හැබැයි තාම 😂😂
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,854
    113
    මාලඹේ
    උබල මේකේ ගහපු පච අතේ ෆයර් වෙලා දැන් ඇටිකෙහෙල් කාපු රිලව් වගේ ඉන්නේ නම ටැග් කරත් . වදන් නම් තියනවා හැබැයි තාම 😂😂
    උබට බොරු කියලා මාට්ටු උනාම Track පයිනව . Topic එකේ ඉඳන් කථා කරන්න ඉගෙන ගනී න් බන්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,068
    113
    සේදවත්ත
    උබට බොරු කියලා මාට්ටු උනාම Track පයිනව . Topic එකේ ඉඳන් කථා කරන්න ඉගෙන ගනී න් බන්
    ටොපික් එකට කියන්න ඕනේ දේ කිව්වම . වලිගේ පාගගත්ත කොටියා වගේ කැරකෙන නිසා මාත් කැරකෙනවා . බයියෙක් කියන්නේ ලෙසියෙන් දෙයක් තේරුම් කරන්න පුලුවන් එකෙක් නෙමෙයි කියලා අපි අත්දැකීමෙන් දන්නවනේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,854
    113
    මාලඹේ
    ටොපික් එකට කියන්න ඕනේ දේ කිව්වම . වලිගේ පාගගත්ත කොටියා වගේ කැරකෙන නිසා මාත් කැරකෙනවා . බයියෙක් කියන්නේ ලෙසියෙන් දෙයක් තේරුම් කරන්න පුලුවන් එකෙක් නෙමෙයි කියලා අපි අත්දැකීමෙන් දන්නවනේ
    උබ කිව්වේ බොරු කියලා දැන් ඔප්පු උනා නේ 🤣🤣
    උබ Pintrest Account එකක් වත් නැති ලොන්ත ටොයි අනතයෙක් කියලා මට පේන්නේ 🤩🤩
    ඒ උනාට අලි ටෝක් දෙන්නේ ඔක්කොම දන්නවා වගේ 🤣🤣
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,068
    113
    සේදවත්ත
    උබ කිව්වේ බොරු කියලා දැන් ඔප්පු උනා නේ 🤣🤣
    උබ Pintrest Account එකක් වත් නැති ලොන්ත ටොයි අනතයෙක් කියලා මට පේන්නේ 🤩🤩
    ඒ උනාට අලි ටෝක් දෙන්නේ ඔක්කොම දන්නවා වගේ 🤣🤣
    තියන හැම එකේම එකවුන්ට් හදාගෙන පච වපුරන්න වෙලාවක් නෑ 🥲 .
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,854
    113
    මාලඹේ
    තියන හැම එකේම එකවුන්ට් හදාගෙන පච වපුරන්න වෙලාවක් නෑ 🥲 .
    හික් Pintrest Account එකක් වත් නැතුවද අරුට Pintrest Ads Run කරන්න කියලා දුන්නේ . මගේ අම්මෝ උබ දෙන ආතල් 🤣🤣🤣🤣🤗
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,693
    50,068
    113
    සේදවත්ත
    හික් Pintrest Account එකක් වත් නැතුවද අරුට Pintrest Ads Run කරන්න කියලා දුන්නේ . මගේ අම්මෝ උබ දෙන ආතල් 🤣🤣🤣🤣🤗
    පින්ට්‍රෙස්ට් එකේ ඇඩ්ස් රන් කරන්න පුලුවන් 😂 . උබට බැරිද