බෝයිස් මගේ ෂොප් 1කේ පේජ් එක අප් කරගන්න සපෝට් 1ක් ඕනි
ලයික් කරලා ෂෙයා කරලා සපෝට් එකක් දීපල්ලා පුලුවන් කට්ටිය
පේජ් එකේ ලින්ක් එක
ලයික් කරලා ෂෙයා කරලා සපෝට් එකක් දීපල්ලා පුලුවන් කට්ටිය
පේජ් එකේ ලින්ක් එක


අඩෝ තට්ටයාබෝයිස් මගේ ෂොප් 1කේ පේජ් එක අප් කරගන්න සපෝට් 1ක් ඕනි
ලයික් කරලා ෂෙයා කරලා සපෝට් එකක් දීපල්ලා පුලුවන් කට්ටිය
පේජ් එකේ ලින්ක් එක
View attachment 191128
පේජ් බුස්ට් කරන්න වෙනවා , ප්‍රින්ට්‍රෙස් එකවුන්ට් හදලා ඔයාගේ ප්‍රඩක්ට් දාල පේජ් එක ලින්ක් කරන්න . ගෙවල් පැත්‍තෙ පෝස්ටර් කඩ ලග නෝටිස් වගේ දෙවල් වලින් ඔගනික් ට්‍රැෆික් එකක් එයිඋබේ පේජ් එක ගොඩ දාගන්න පොඩි ටිප්ස් ටිකක් දෙන්නම් මචන්, උබේ printing දේවල් වලට අදාල facebook groups වලට join වෙයන් මුලින්ම (පුලුවන් නම් page එකෙන්ම join වෙන්න අලුත් new page experience mode එකෙන් තියෙනවනම්)
හැබැයි හොද active groups වලට join වෙන්න ඊට පස්සෙ හිමිට එකෙ post වලට react comment කරන්න ඒ group එකෙ කට්ටියට ඔයාගේ නම normal වෙනකම්,
ඉට පස්සෙ ඔයාගේ post share කරන්න.ඒ වගේම වෙනම account එකක් තිනවනම් එකෙන් ඔයාගේ printing දේවල් ගැන interest එකක් තින අයව ඒ group වලින් හොයලා add කරගන්න ඉට පස්සෙ එයාලට invite දාන්න page එකට(පුලුවන් නම් ඒ group වලින් හොදටම active post වලට react කරන අයව අරගන්න)share කරන එවාට සමහරක් group වල reach අඩුයි ඒ වගේ වෙලාවට ඔයාගේ ඒ පේජ් එකෙ දලා තින post ඔයා page එකෙන්ම group එකට join වෙලා ඉන්නවනම් group එකෙත් direct post කරන්න එකෙන් හොද reach එකට යන්න පුලුවන් ගොඩක් වෙලාවට ඒ වගේම එහෙම direct දාන post වලට එන react කරන අයට අපිට page එකට එතනින් ම invite යවන්න පුලුවන්
ඊට පස්සෙ පුලුවන්නම් tiktok එකෙ උබේ අයිටම්ස් ප්‍රින්ට් වෙන විදිය,වගේ දේවල් දාලා ගේමක් ගහපන්,(tiktok එකේ ගේම ගහන දේ තියෙන්නේ උබේ අතේ පුතේ )
අනිත් දේ දාන content එක මොකක් උනත් පොඩ්ඩක් ලස්සන විදියට බලන කෙනෙක්ට ඇහැ යන විදියට දාන්න
තව පුලුවන්නම් Fb marketplace එකෙත් පුලුවන්නම් උබේ ඇඩ් ටිකක් දාපන්,
උබේ පේජ් එකට ඇඩ් කැම්පේන් එකක් කරනවනම් උබේ ලොකේශන් එක අවට ඉන්න ඕඩියන්ස් එක ටාගට් කරලා කැම්පේන් එක කරපන්
තව පුලුවන්නම් ටියුශන් සර්ලා ඉන්න ෆේස්බුක් ගෲප් එකක් තිබ්බා අන්න ඒකට ජොයින් වෙලා උබේ පොස්ට් ටිකක් දාපන් මචන් ,වැඩ ටිකක් සෙට් කරගන්න පුලුවන් ඒකෙනුත්![]()
ඇමරිකන් සුද්දියෝ USA ඉඳන් මෙහෙ එයි Leaflet Print කරගෙන යන්නප්රින්ට්රෙස් එකවුන්ට් හදලා ඔයාගේ ප්‍රඩක්ට් දාල පේජ් එක ලින්ක් කරන්න
ඔය කිව්වේ බූරු කතාවක් . එකට තමා බුරු පුතේ ජියග්‍රොෆිකල් ඇඩ් රන්ස් කරන්න පුලුවන්ඇමරිකන් සුද්දියෝ USA ඉඳන් මෙහෙ එයි Leaflet Print කරගෙන යන්න![]()
Pintrest එකේ Ads ලංකාවේ අයට Run කරන්න බැහැ බන් බොරු නොකියා ඉඳපන්ඔය කිව්වේ බූරු කතාවක් . එකට තමා බුරු පුතේ ජියග්‍රොෆිකල් ඇඩ් රන්ස් කරන්න පුලුවන්.
අනික නිකං හිතමු ඇමරිකන් සුද්දියෝ ඇඩ් එකක් දැකලා වැඩක් කරගන්න කතා කරාම මොකෝ හොදයි නේ ඔය ෆීවර් ඊබේ වල වෙන්නේ එක නෙමෙයි ද . උබේ බයි මොලෙන් හිතන්න එපා එක උඩ ඉදගෙන ඉදපන්
ඔතන ඇඩ්ස් රන් කරන්න කිව්වේ සමස්තයක් විදියට . පැලැට්ෆෝම් එක යුස් කරන්න බැරි නෑනේ . උබල වගේ අනාතPintrest එකේ Ads ලංකාවේ අයට Run කරන්න බැහැ බන් බොරු නොකියා ඉඳපන්![]()
Pintrest Ads ලංකාවට Support කරන්නේ නැති එකත් දැන් මගේ වැරැද්දඔතන ඇඩ්ස් රන් කරන්න කිව්වේ සමස්තයක් විදියට . පැලැට්ෆෝම් එක යුස් කරන්න බැරි නෑනේ . උබල වගේ අනාතනිසා තමා ඔය වගේ ෆැසිලිටි එකක්වත් නැත්තේ .
![]()