බිස්නස් බිස්නස්

honaputha

Active member
  • Jan 1, 2015
    150
    79
    28
    මොකක් හරි වාහනයක් අයාතනයකට දීල මාසෙට ගානක් හොයාගන්න බැලුවෙ..

    මොනවද හොද ආයතන සහ මොනවද හොද වාහන???

    මේ දේ කරන අයත් කිරියේ ඇතිනෙ.., සපෝට් එකක් දෙන්න යලුවනේ.....

    බජට් එක 40-45 k
     
    • Like
    Reactions: kinkon

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    me kale rent a car ithin athin kala harak balana weda.

    awasaneta vehicle eka hari ithuru unoth loku deyak :baffled: maintain cost +parts wala price ehema balapanko tikak hoyala :(

    40-45 kiyanne ithin wagonR tamai. eth me kale e price ekatath hoyanna nehene

    *** godak un ohoma ewata dala tiyenne, lease eka cover karaganna, gedara nikan tiyena hinda wage dewal misak wenama investment newei, e nisa aluthin me wage ekakata invest karana ekanam therumak ne. kokatath tawa poddak research parak dala balapanko
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    මොකක් හරි වාහනේ මොක හරි ආයතනයකට දීලා කීයක් හරි හොයා ගන්න.

    මහත්තයා අමාත්‍ය කාර්ය මණ්ඩලයක නේද සේවය කරන්නේ ? චන්දයක් ආපු ගමන් ගෙදර.
     
    • Haha
    Reactions: honaputha

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,054
    113
    එහෙම වාහන ගන්න company බලන් ඉන්නවා නම් අපිත් වාහන 10 හරි අරන් දානවා.. මිනිස්සු ළඟ ඕන තරම් වාහන තියනවා ගෙවල් වල නිකන් නවත්තල ඒවා rent කරන්න හොඳ customers ල තම නැත්තේ.. ලංකාවේ වාහන depreciation එක ගොඩක් අඩු නිසා rent කරනවට වඩා loan එකක් ගහල වාහන ගන්න එක ලාබය්..

    උඹට army එකේ, 5 star hotels, bluechip company වල එහෙම වාහන rent එකට ගන්න contacts නැත්තන් ඕව හෙන risky busienss..
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මොකක් හරි වාහනයක් අයාතනයකට දීල මාසෙට ගානක් හොයාගන්න බැලුවෙ..

    මොනවද හොද ආයතන සහ මොනවද හොද වාහන???

    මේ දේ කරන අයත් කිරියේ ඇතිනෙ.., සපෝට් එකක් දෙන්න යලුවනේ.....

    බජට් එක 40-45 k

    sarthaka na ban
    nikan tinkiri set wena wada owa
     
    honaputha

    Active member
  • Jan 1, 2015
    150
    79
    28
    me kale rent a car ithin athin kala harak balana weda.

    awasaneta vehicle eka hari ithuru unoth loku deyak :baffled: maintain cost +parts wala price ehema balapanko tikak hoyala :(

    40-45 kiyanne ithin wagonR tamai. eth me kale e price ekatath hoyanna nehene

    *** godak un ohoma ewata dala tiyenne, lease eka cover karaganna, gedara nikan tiyena hinda wage dewal misak wenama investment newei, e nisa aluthin me wage ekakata invest karana ekanam therumak ne. kokatath tawa poddak research parak dala balapanko
    Thanks bro (y)

    මොකක් හරි වාහනේ මොක හරි ආයතනයකට දීලා කීයක් හරි හොයා ගන්න.

    මහත්තයා අමාත්‍ය කාර්ය මණ්ඩලයක නේද සේවය කරන්නේ ? චන්දයක් ආපු ගමන් ගෙදර.
    ehema ekak neme halooo :ROFLMAO:
    ------ Post added on Apr 21, 2024 at 9:03 PM

    එහෙම වාහන ගන්න company බලන් ඉන්නවා නම් අපිත් වාහන 10 හරි අරන් දානවා.. මිනිස්සු ළඟ ඕන තරම් වාහන තියනවා ගෙවල් වල නිකන් නවත්තල ඒවා rent කරන්න හොඳ customers ල තම නැත්තේ.. ලංකාවේ වාහන depreciation එක ගොඩක් අඩු නිසා rent කරනවට වඩා loan එකක් ගහල වාහන ගන්න එක ලාබය්..

    උඹට army එකේ, 5 star hotels, bluechip company වල එහෙම වාහන rent එකට ගන්න contacts නැත්තන් ඕව හෙන risky busienss..
    Thanks bro (y)
    ------ Post added on Apr 21, 2024 at 9:04 PM

    sarthaka na ban
    nikan tinkiri set wena wada owa
    Hmm...
    ------ Post added on Apr 21, 2024 at 9:05 PM