බිස්නස් මොටිවෙසන් එකක්

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,973
    1
    9,789
    113
    Gampaha
    Uba danne nathi ewa nokiya hitapan ban. CRIB eke mata monawath prashnayak na. Mata personal loans ganna puluwan. CRIB records wala kisima awlak na mage.
    උබ කියන ඒව පරස්පර විරොධීනෙ බන්. ණය දුන්නෙ නැති නිසා saving වලින් business run කලාලු. ඒව ඉවර වෙනකොට 8%, 10% පොළී මුදලාලිලගෙන් පොළියට ගත්තලු. ඉතින් CRIB ප්‍රශ්න නැත්නම් personal loan ගන්නත් පුලුවන් නම් අහවල් ලබ්බටද Annual 16% පොළියට loan ගන්න තියෙද්දි 10% Monthly (Annual 120%) පොළියට ණයට ගත්තෙ. :ROFLMAO: පොළී මුදලාලිගෙන් පොලියට ගත්තෙ බිස්නස් එකේ නෛතිකව ඇප වෙලා නෙමේනෙ. පුදගලිකව ඇප වෙලානෙ. එහෙව් එකේ personal loan එකක් ගත්ත නම් ඉවරනෙ.

    බිස්නස් එකක් පටන් ගන්න කලින්ම ඇප නොතිය ගත්ත ලෝන් මට තියෙනව. ඒවට කියන්නෙ SME Loan කියල.

    SME-Circle-si-followup.jpg

    මට උබත් එක්ක Argue කරල දිනුමක් ඕනෙ නෑ. හැබැ‍යි උබ මේකෙ spread කරපු negative vibe එක බොරුයි කියල බලන කෙනෙකුට පෙන්නනයි කමෙන්ට් කලේ. ප්‍රශ්නෙ තියෙන්නෙ උබල තුල මිසක් රටේ ණය දෙන ක්‍රමේ නෙමේ කියල බලන කෙනෙකුට හොදටම තේරෙන්න ඕනෙ.
     
    Last edited:
    • Haha
    • Like
    Reactions: shenat and raman2

    shenat

    Well-known member
  • May 13, 2007
    58,589
    86,939
    113
    ආශ්චර්යමත් රටක
    උබ කියන ඒව පරස්පර විරොධීනෙ බන්. ණය දුන්නෙ නැති නිසා saving වලින් business run කලාලු. ඒව ඉවර වෙනකොට 8%, 10% පොළී මුදලාලිලගෙන් පොළියට ගත්තලු. ඉතින් CRIB ප්‍රශ්න නැත්නම් personal loan ගන්නත් පුලුවන් නම් අහවල් ලබ්බටද Annual 16% පොළියට loan ගන්න තියෙද්දි 10% Monthly (Annual 120%) පොළියට ණයට ගත්තෙ. :ROFLMAO: පොළී මුදලාලිගෙන් පොලියට ගත්තෙ බිස්නස් එකේ නෛතිකව ඇප වෙලා නෙමේනෙ. පුදගලිකව ඇප වෙලානෙ. එහෙව් එකේ personal loan එකක් ගත්ත නම් ඉවරනෙ.

    බිස්නස් එකක් පටන් ගන්න කලින්ම ඇප නොතිය ගත්ත ලෝන් මට තියෙනව. ඒවට කියන්නෙ SME Loan කියල.

    SME-Circle-si-followup.jpg

    මට උබත් එක්ක Argue කරල දිනුමක් ඕනෙ නෑ. හැබැ‍යි උබ මේකෙ spread කරපු negative vibe එක බොරුයි කියල බලන කෙනෙකුට පෙන්නනයි කමෙන්ට් කලේ. ප්‍රශ්නෙ තියෙන්නෙ උබල තුල මිසක් රටේ ණය දෙන ක්‍රමේ නෙමේ කියල බලන කෙනෙකුට හොදටම තේරෙන්න ඕනෙ.

    personal loan ගත්තෙ නැත්තෙ මම තව එකෙක් එක්ක මේ වැඩේ කරේ. රටේ නීතිය අනුව කොම්පැනියක් හදන් ඒවට වෙනම ගෙවලා කරන්නෙ අහවල් ලබ්බටද මගේ නමට ලෝන් ගන්නව නම්? මගේ නමට loan ගත්තෙ නැති එක ගැන 1000 වාරයක් සතුටු වෙනව දැන්. එහෙම ගත්තනම් තව බරක් මට ඒක. මගේම විතරක් නම් එහෙම උනත් ට්‍රයි කරන්න තිබුණා නමුත් ඕන නෑ. බය නැතුව රටකට යන්නත් පුලුවන් උනා වෙන ලෝන් නැති නිසා. ඕන කෙනෙකුට පුලුවන් මම කරපු එකෙන් තව ස්ටෙප් එකක් උඩට ගිහින් ලෝන් එකක් අරන් මටත් වඩා හොඳම එකෙන් කෙළෝ ගන්න. මට ප්‍රශ්න්යක් නෑ. මම ඉල්ලන්නෙ හරිගියා නම් හරිගියා කියලයි වැරදුනා නම් වැරදුනා කියලයි මේ වගේ දාපල්ලා කියලා වෙන අයට දැනගන්න. උබ කොච්චර කිව්වත් පටන් ගන්න 100 කින් 90 කට වත් ඔය වගේ හේතු නිසා කෙළවෙනව කියන එක මට බුදු ෂුවර්. ඕනම් රටක පටන් ගන්න හැමෝම හරියන්නෙ නෑ. නමුත් අපේ වරදවල් නොවෙන දේවල් කෙළවෙනව නම් ඒක කියන්න ඕන.

    මේ ප්‍රශ්න ටිකට උත්තර දීපන් පුලුවන් නං.
    1. උබ ඔය ලෝන් ගත්තෙ මොන කාලෙද?
    මට මතකයි කලින් ආණ්ඩුවෙන් හරි, මේ ආණ්ඩුවෙන් හරි අලුත් SME ලෝන් ස්කීම් එකක් පටන් ගත්ත කියල කිව්ව. එතකොට අපි මේ වැඩේ නවත්තල දාන්න වෙලත් ගොඩක් කල්. ඒකට කමක් නෑ දැන් හරි තියෙනව නං.
    2. උපරිම ඕකෙන් කීයක් දෙනවද?
    3. ඕනම නීතිවිරෝධී නොවන බිස්නස් එකකට ඔය විදියට ණය දෙනවද?
    4. මොනවද කොන්දේසි?
    ගැරන්ටර්ස්ල ඕන, ප්‍රොපටීස් ඕන කිව්වට දෙන්න නෑ. එක චෙක් කරාට ප්‍රශ්නයක් නෑ.
    5. සතියක් දෙකක් ඇතුලත වත් ගන්න පුලුවන්ද?
    ණය ඕන වෙලාවට නැතුව වැඩක් නෑනෙ.

    ආගියු කරලා දිනන්න දෙයක් නෑ. මම කියන එක කොහොමත් ඇත්ත තමා. උබ කියන එක හරි නම් ලංකාවෙ බිස්නස් ඔච්චර වැටෙන්න දෙයක් නෑනෙ අනිත් රටවලට සාපේක්ෂව. ලංකාවත් එහෙනම් first world රටක් ඔය කියන විදියට උනා නං. :lol: මට උබ පිළිගත්තත් එකයි, නැතත් එකයි. වෙන කෙනෙක් පිළිගත්තත් එකයි නැතත් එකයි. පිළිගන්න එකෙකුට හොයල බලල පිළිගන්න තමා මේව දාන්නෙ. පිළිගත්තෙ නෑ කියල මට ප්‍රශ්නයක් නෑ. මොකද කෙළවෙන්නෙ මට නෙවෙයි. වරදින අය මේව දාන්නෙ නෑ. සමහරුන්ට මේව දදා ඉන්න තියා එදාවේල හොයාගන්න බැරුව කෙළවෙලත් ඇති.
     
    1. Internal business දියුණු උනා කියල රටක් දියුණු වෙන්නෙ නෑ. සරලව කියනවා නම් තමන්ගෙ පවුලෙ අය එකතුවෙලා අම්ම පුතාට බිස්නස් කරනව. පුතා තාත්තට බිස්නස් කරනව අම්මයි තාත්තයි බිස්නස් ඒ දෙන්නට කරගත්ත කියල පවුලක් විදියට පවුල තුල තිබ්බ මුලු සල්ලි ප්‍රමාණය ඉහල යන්නෙ නෑ. ඕක රටකට ගැලපුවාමත් එහෙමයි. රටේ උන් එකතු වෙලා උන් උන් බිස්නස් කලා කියල විවෘත ආර්තික රටක් දියුණු වෙන්නෙ නෑ. Internal business දියුණු උනා කියල first world රටක් වෙන්නෙ නෑ.
    2. කොම්පැනියක් හදන් තමුන්ගෙ නමට අහවල් ලබ්බට ණය ගන්නවද කියල අහනවා නම් පොළී මුදලාලිගෙන් මාසෙට 8% පොළියට ණයක් ගත්තා කිව්වෙ කාගෙ ලබ්බටද?
    3. පොළී මුදලාලිගෙන් ණයක් අරනුත් කෙලා උනා කිව්ව නම්, බය නැතුව රටකට ගියා කියන්නෙ රට පැන්නේ පොළී මුදලාලිට පොලු තියලද? එහෙම පොලු තිබ්බෙ නැතුව රටකට ගියා කියන්නෙ සියලු මුදල් පොළිය සමඟ ගෙව්වා නම් ඊට වඩා මාසිකව ~6% අඩු පොළියට තමන්ගෙ නමට ගන්නා ණය මුදලක් ගෙවාගැනීමට නොහැකි වෙන්නෙ කොහොමද?
    ඔයා අංක ගණිතය හදා ගන්න. numbers never lie
    4.ඔය ටික ටික එලිවෙන්නෙ මුලින් කිව්වෙ තමන් බිස්නස් කරන් කෙල උනා කියල දැන් දැන් හවුල් වි‍යාපරයක් ලු. මම කලින් කිව්ව වගේ වෙන එකෙක්ගෙ බිස්නස් එකක් උබ මේ කියවන්නෙ

    ---------------
    1. SME Loan Circular එක හැදුවෙ 2015 ආන්ඩුවෙන් නෙමේ ඒක ඊට කලින් ඉදන් තිබ්බ. SMELoc 11%-14% පොළියට තිබ්බෙ. කුඩා හා මධ්‍ය ප්‍රමාණ ණය. (2015 ආන්ඩුවෙන් හැදුවෙ Enterprise Sri Lanka)
    2. 50,000,000
    3. ඔවු. ණය Category වෙනම තියෙනව. ස්වයං ව්‍යාපාර, දිරිය කාන්තාව වගේ අයට වෙනම ණය යෝජනා ක්‍රම තියෙන නිසා SMELoc ඉල්ලුම් කරන්න දෙන්නෙ නෑ. එයාල ගැලපෙන ණය යෝජනා ක්‍රමයෙන් ඉල්ලුම් කරන්න ඕනෙ.
    4. https://www.google.com/search?q=sme+loan+schemes+in+sri+lanka&newwindow=1&client=firefox-b-d&sxsrf=AOaemvIBQLhjBDRJNjTq-JXFnQpunzUSEQ:1641712923009&ei=Go3aYdf0PKOC4t4P3KGDuAo&oq=sme&gs_lcp=Cgdnd3Mtd2l6EAMYADIECCMQJzIICAAQgAQQsQMyBQgAEIAEMgUIABCABDIFCAAQgAQyBQgAEIAEMgUIABCABDIFCC4QgAQyBQgAEIAEMgUIABCABDoHCAAQRxCwAzoHCAAQsAMQQzoQCC4QxwEQrwEQyAMQsAMQQzoQCC4QxwEQowIQyAMQsAMQQzoICAAQsQMQgwE6CwgAEIAEELEDEIMBOggILhCABBCxAzoLCC4QgAQQsQMQgwE6CwguELEDEMcBENEDOgQIABADOgUILhCxA0oECEEYAEoECEYYAFDtBFi1CGDNF2gBcAJ4AIAB8gKIAcsFkgEHMC4yLjAuMZgBAKABAcgBC8ABAQ&sclient=gws-wiz
    කොන්දේසි මේ සර්ච් එකෙන් බලන්න. සියලුම බැන්කු වල SMELoc තියෙනව.
    ගෙවීම් හැකියාව මත තාම ණය දෙන්නෙ. නැතුව 4 මිලියන් transaction වෙලා 2 මිලියන් ලෝන් දෙන්න බැන්කු මැනේජර්ල ගන්ජ ගහල නෑනෙ. 4M වෙනව නම් 1M වගේ උපරිම දෙයි. Most banks 0.5M
    5. සති 1ක් - මාසයක් වගෙ යනව. මම සතියෙන් ගත්තු ණය තියෙනව.
     
    • Like
    Reactions: raman2