මචං චන්දනාලේප මාකට් ලීඩර් නං, නම විතරක් නෙවෙයි හේතුව, ප්‍රොඩක්ට් කොලිටි එක. ඒක ඇත්තට ම කොලිටි ප්‍රඩක්ට් එකක්. සුවද, ක්‍රීම් එකේ සොෆ්ට් ගතිය, පැකේජිං, සියල්ලෙන් ම. සුදු වෙන නොවන එක වෙන දෙයක්.
ඔව් එක ඇත්ත. එත් ප්‍රඩක්ට් එක කොච්චර හොද උනත් ඒක ෆිල් වෙන්නේ නැත්නම් කස්ටමර් ඒ දේ ගන්න පෙළබෙන්නේ නැහැ. අනිත් එක ඔය වගේ ප්‍රඩක්ට්ස් ගොඩක් ප්‍රචාරය වෙන්නේ word of mouth (පාවිච්චි කරන කෙනෙක් ඒක ගැන කියන හොද, නරක රෙකොමදොරුව මත) එක නිසා කස්ටමර් ගේ මනසට චන්දනාලේප කිව්වම එකේ නම දැනෙනවා, ෆෙයාරන් ලව්ලි වලට වඩා.
එක නිසයි මම කිව්වේ නමත් එක දෙයක් සාර්ථකත්වයට කියලා.
එක නිසයි මම කිව්වේ නමත් එක දෙයක් සාර්ථකත්වයට කියලා.



