බිස්නස් හෙල්ප්

Achiever

Well-known member
  • Nov 20, 2017
    443
    431
    63
    මමත් කාලෙක ඉදන් කරගෙන යනවා. උඹ තියාගන්න profit එක නිකන් තීරණය කරන්න එපා. cost analysis එකක් කරලා තීරණය කරපන්. මම payments ගන්නේ PayHere හරහා.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    COD pronto හරහාම කරනවා.....මාසේ අන්තිමට හෝ මාසෙට දෙසැරයක් ඔයාගේ account එකට check එකක් දෙනවා....

    ඔය dlivery යන්න එපා....ඔයාගේ බණ්ඩයේ වටිනාකමට රුපියල් 250ක් එකතු කරන්න....

    Problem solved!
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    Cash on Delivery Service එකක් ඕන නම් කියපන්. අපේ එකක් තියෙනවා. Pronto එකට වඩා හොඳට delivery කරලා දෙනවා. ගානත් අඩුයි. Return එකත් අඩුයි pronto එකට වඩා. උන් එකපාරයි try කරන්නේ. අපේ දවස්4ක් විතර try කරනවා. සතියකට සැරයක් cash deposit කරනවා. රෝල ගහන්න පුලුවන් එතකොට
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Cash on Delivery Service එකක් ඕන නම් කියපන්. අපේ එකක් තියෙනවා. Pronto එකට වඩා හොඳට delivery කරලා දෙනවා. ගානත් අඩුයි. Return එකත් අඩුයි pronto එකට වඩා. උන් එකපාරයි try කරන්නේ. අපේ දවස්4ක් විතර try කරනවා. සතියකට සැරයක් cash deposit කරනවා. රෝල ගහන්න පුලුවන් එතකොට


    simplex ද..
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Pigeon Express

    pronto eke piliyandala branch manager pronto eken ayn wela apit ekka wada karanne. COD walatama patangatta wadak meka.



    හැම ටවුන් එකකම කට්ටිය ඉන්නවනම් අවුලක් නැ.. නැත්නම් කල් යනකොට වැඩේ අමාරු වෙනව බන්.. pronto නම් ගේම ගහන්නෙ උන්ගෙ Bank delivery service එකෙන්..
     

    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    Pigeon Express

    pronto eke piliyandala branch manager pronto eken ayn wela apit ekka wada karanne. COD walatama patangatta wadak meka.

    දැනට ගාල්ල, මාතර, හම්බන්තොට, කළුතර, ගම්පහ, හලාවත, පොලොන්නරුව, කුරුනෑගල, අනුරාධපුර, නුවර එලිය, නුවර, බදුල්ල, බන්ඩාරවෙල, කෑගල්ල, පුත්තලම්, දබුල්ල, මොනරාගල, ඒරියා කවර් කරනවා. කොලබ දවසෙන් delivery කරන්න පුලුවන්
     

    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    හැම ටවුන් එකකම කට්ටිය ඉන්නවනම් අවුලක් නැ.. නැත්නම් කල් යනකොට වැඩේ අමාරු වෙනව බන්.. pronto නම් ගේම ගහන්නෙ උන්ගෙ Bank delivery service එකෙන්..

    උන්ගේ Peoples Bank account එකෙන් තමයි ඔක්කොම branch වල සැලරි කවර් කරන්නේ. උන් priority දීල තියෙන්නේත් ලොකු account වලට. පොඩි COD account උන්ට delivery උනත් එකයි නැතත් එකයි
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    (පොඩි ෆේස්බුක් පිටුවකුයි, පොඩි වෙබ් කෑල්ලකුයි)

    link eka dapan udavvak karannam.
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    ජය වේවා උඹල ඔක්කොටම දේ සප් එකට..රෙප් දීගෙන දීගෙන ගියා..ආයෙ අද හවස වෙනකන් බෑ කියනවා..:D:D:love::love:
     

    kavidu2015

    Member
    Dec 21, 2014
    78
    7
    0
    මමත් ට්‍රයි එකක් දුන්න අලි එක්ස්ප්‍රස් එකෙන් බල්ක් ඔර්ඩර් එකක් දාල මෙහෙ විකුනන්න..... පස්සේ වැඩේ අතහරිය. සල්ලි ගෙන්න ගන්න නම් Ezycash හරියන්නේ නැද්ද ? නැත්තම් ඉතින් ඩිපොස්ට් කරලා ස්ලිප් එකේ පොටෝ එකක් දන්නා කියපන්කො

    Buyers ලා වැඩිය කැමති COD වලට.එත් COD බලාගෙන යවපු බඩුවක් customer ගත්තේ නැත්නම් ...ඔයා නිකරුනේ Delivery Fee එකකුත් ගෙවනවා බිස්නස් එකක් වෙන්නේ නැතිව..මමනම් හිතන්නේ payment එක කලින්ම ගන්න විදිහක් තමා හොද
     
    Last edited:

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,952
    3,001
    113
    ලංකාවෙ ගානෙන් රුපියල් 150 වොචස් 1 or 2 month witharaine bn use karanna puluwan. Gennanna kalin poddak balalama wikunapan. nathnm lankwe ungen berenna bari wei
     

    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0
    Cash on Delivery කරන service තියනවා පොඩි charge එකක් අරන්. හොයලා බලපන්.