බිස්නස් හෙල්ප් මචංස්ලා..

මචං චන්දනාලේප මාකට් ලීඩර් නං, නම විතරක් නෙවෙයි හේතුව, ප්‍රොඩක්ට් කොලිටි එක. ඒක ඇත්තට ම කොලිටි ප්‍රඩක්ට් එකක්. සුවද, ක්‍රීම් එකේ සොෆ්ට් ගතිය, පැකේජිං, සියල්ලෙන් ම. සුදු වෙන නොවන එක වෙන දෙයක්.

ඔව් එක ඇත්ත. එත් ප්‍රඩක්ට් එක කොච්චර හොද උනත් ඒක ෆිල් වෙන්නේ නැත්නම් කස්ටමර් ඒ දේ ගන්න පෙළබෙන්නේ නැහැ. අනිත් එක ඔය වගේ ප්‍රඩක්ට්ස් ගොඩක් ප්‍රචාරය වෙන්නේ word of mouth (පාවිච්චි කරන කෙනෙක් ඒක ගැන කියන හොද, නරක රෙකොමදොරුව මත) එක නිසා කස්ටමර් ගේ මනසට චන්දනාලේප කිව්වම එකේ නම දැනෙනවා, ෆෙයාරන් ලව්ලි වලට වඩා.
එක නිසයි මම කිව්වේ නමත් එක දෙයක් සාර්ථකත්වයට කියලා. :yes:
 
oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    අඩෝ උඹලට පින් කියන්නෙ පිනේ පින් අයිඩියාස් වලට ඇන්ඩ් ඔපීනියන්ස් වලට..මේකට මචන්ස්ල කිසිම කෙමිකල් එකක් ගහන්නෙ නෑ...ගෙදරම පොඩි පොට් එකක හදන්නෙ..ලොකු ලාභයක් බලාපොරොත්තු වෙන්නෙ නෑ ඉස්සෙල්ලම..ලේබල් එක ඩිසයින් කරන්න යන්නෙ රෙසිපීස් 3ක් විතර දාලා,ලේබල් එක දිගාරින්න පුලුවන් විධියට.ඩිෂ් එකේ ඉමේජ් එකත් එක්කම..අර මවුත් වෝටරින් ගතිය එන්න..:D:D නමක් තමා හරියටම සෙට් වෙන්නෙ නැත්තෙ මචන්ස්ලා :no::no: ...ඇත්තටම මේක මගේ නෙවෙයි..පොඩි හෙල්ප් එකක් දෙනව විතරයි ඌට.මගේ යාලුවෙක් බන් කරන්නෙ.:yes::yes:
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    mushroom lanka

    මෙහෙමයි මචං..මුලින්ම බිම්මල් වලින් පටන් ගෙන තව ඉස්සරහට ඔර්ගනික් ෆුඩ්ස් සයිඩ් එකට යන්න හිතාගෙන ඉන්නෙ.ඒ නිසා බිම්මල්ම ටාර්ගට් නොවුනට කමක් නෑ..
    :yes::yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අඩෝ උඹලට පින් කියන්නෙ පිනේ පින් අයිඩියාස් වලට ඇන්ඩ් ඔපීනියන්ස් වලට..මේකට මචන්ස්ල කිසිම කෙමිකල් එකක් ගහන්නෙ නෑ...ගෙදරම පොඩි පොට් එකක හදන්නෙ..ලොකු ලාභයක් බලාපොරොත්තු වෙන්නෙ නෑ ඉස්සෙල්ලම..ලේබල් එක ඩිසයින් කරන්න යන්නෙ රෙසිපීස් 3ක් විතර දාලා,ලේබල් එක දිගාරින්න පුලුවන් විධියට.ඩිෂ් එකේ ඉමේජ් එකත් එක්කම..අර මවුත් වෝටරින් ගතිය එන්න..:D:D නමක් තමා හරියටම සෙට් වෙන්නෙ නැත්තෙ මචන්ස්ලා :no::no: ...ඇත්තටම මේක මගේ නෙවෙයි..පොඩි හෙල්ප් එකක් දෙනව විතරයි ඌට.මගේ යාලුවෙක් බන් කරන්නෙ.:yes::yes:
    මෂ්රූමි........
    කියල දාපං.
    mushroomi
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    මචං චන්දනාලේප මාකට් ලීඩර් නං, නම විතරක් නෙවෙයි හේතුව, ප්‍රොඩක්ට් කොලිටි එක. ඒක ඇත්තට ම කොලිටි ප්‍රඩක්ට් එකක්. සුවද, ක්‍රීම් එකේ සොෆ්ට් ගතිය, පැකේජිං, සියල්ලෙන් ම. සුදු වෙන නොවන එක වෙන දෙයක්.

    :lol::lol: