බිස්නස් class යනකොට

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,004
    27,635
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මට පොඩ්ඩක් නින්ද ගියත් මාර ගහක් ඉරෙන තරමට ගෙරවෙනවා සිංහලු.
    මැයි වල ටුවර් එකක් සෙට් වෙන ලයින් එකක් තියනවා.
    ඉතීම් බිස්නස් ක්ලාස් යනකොට ලි ඉරන්න සෙට් උනොත්
    මේක හෙන අවුලක් වෙයිද?
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ow ban...

    තරබාරුයිද

    Sleep test එකක් කරහං බං.. Sleep Apnea වෙන්න පුලුවං.. ලංකාවෙ ගොඩක් උන් නොදැනුවත්ම අත ඇරල දාන ලෙඩක් තමයි ඕක.. ඕකෙ කෙලවීම එන්නෙ වයසට ගිහිල්ල අවුරුදු 60 පැන්නම.. Sleep Apnea වලට ප්‍රතිකාර කරන්න ගත්තොත් ඔය තරබාරුකමයි, දවල්ට නිතරම තියෙන නිදිමත ගතිය, දියවැඩියාව එහෙම තියෙනව නං ඒව.. සේරටම එකපාර ප්‍රතිකාර වෙනව,,
     
    • Wow
    Reactions: Wadakaru

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    Sleep test එකක් කරහං බං.. Sleep Apnea වෙන්න පුලුවං.. ලංකාවෙ ගොඩක් උන් නොදැනුවත්ම අත ඇරල දාන ලෙඩක් තමයි ඕක.. ඕකෙ කෙලවීම එන්නෙ වයසට ගිහිල්ල අවුරුදු 60 පැන්නම.. Sleep Apnea වලට ප්‍රතිකාර කරන්න ගත්තොත් ඔය තරබාරුකමයි, දවල්ට නිතරම තියෙන නිදිමත ගතිය, දියවැඩියාව එහෙම තියෙනව නං ඒව.. සේරටම එකපාර ප්‍රතිකාර වෙනව,,
    ගොරවන්නෙ ඕක නිසාද
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,004
    27,635
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Sleep test එකක් කරහං බං.. Sleep Apnea වෙන්න පුලුවං.. ලංකාවෙ ගොඩක් උන් නොදැනුවත්ම අත ඇරල දාන ලෙඩක් තමයි ඕක.. ඕකෙ කෙලවීම එන්නෙ වයසට ගිහිල්ල අවුරුදු 60 පැන්නම.. Sleep Apnea වලට ප්‍රතිකාර කරන්න ගත්තොත් ඔය තරබාරුකමයි, දවල්ට නිතරම තියෙන නිදිමත ගතිය, දියවැඩියාව එහෙම තියෙනව නං ඒව.. සේරටම එකපාර ප්‍රතිකාර වෙනව,,
    lankawe kauda ban inne
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ගොරවන්නෙ ඕක නිසාද

    ඒක නිසාම නෙවෙයි මිනිස්සු එක එක හේතු නිසා ගොරවන්න පුලුවන්..
    හැබැයි සද්දෙට ගොරවනව නං.. දවස පුරා නිදිමත ගතිය තියෙනව නං.. දියවැඩියාව වගේ තියෙනව නං.. තරබාරුයි නං .. උදේට උදේට ඔලුව රිදෙනව නං සමහර වෙලාවට.. රෑට කෙල ඉස්මෝලෙ ගිහිල්ල වගේ ඇහැරෙනව නං .. මං නං කියන්නෙ ටෙස්ට් කරගන්න එක තමයි හොඳම දේ.. ඒ නැතත් මහත වැඩි නං කෝකටත් කියල sleep test එකක් කරල බලන එක වටිනව.

    lankawe kauda ban inne

    මං දන්න තරමින් ඕන ප්‍රයිවට් තැනකින් පුලුවන් බං .. sleep study එකක් කරන්න පුලුවන් තැන් ටිකක් හොයල බලහන්..

    https://asirihealth.com/services/sleep-study
    ------ Post added on Feb 25, 2025 at 12:44 PM
     
    • Wow
    Reactions: Wadakaru