බිස්නස්

jim23

Member
Apr 3, 2016
145
6
0


මේකයි ප්‍රශ්නෙ,

මේකෙ it field එකේ වැඩ කරන අය ගොඩක් ඉන්නවනෙ. මචන්ල උබලට හිතිල නැද්ද තමන්ගෙම it business එකක් start කරන්න?

උබල වැඩ කරල තියෙන තැන් වලින් ආපු experience එකත් එක්ක ඒවගෙ දෙයක් පටන් ගන්න තියෙන ලේසිය අමාරුව, කරගෙන යන්න මොන වගෙ areas වල දැනුමක් තියෙන්න ඕනෙද වගේ දේවල් අපි මෙතන සාකච්චා කරමු.

දන්න දෙයකින් හෝ bump එකකින් sup එකක් දෙන්න.

 
Last edited:

jim23

Member
Apr 3, 2016
145
6
0
hancok:21284718 said:
software business kiwwe?
explain karapan mokakda business eka, mokakda service eka, monawada wikunanne, kohomada revenue eka generate karanne kiyala

Na mcn mata danaganna one it side eke oya apps systems wage ewa order aran mehe hadanne. E wage ewa patan ganne kohomada kiyala. Mona wage fielda wala danumakda one kiyala. Mama computer systems engineering karanne. Mama e wage dekata issarahata capable weida nadda danaganna one
 
Last edited: