බිහිවූ_දරුවා_බල්ලන්ට

Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
Rape is considered serious offence so there will be a tough police investigation. Still, your suggestion isn't possible :no:
සිරියස් ඉන්වෙස්ටිගේශන් එකක් වෙනකන් කෙල්ලගේ බඩ අදිශීතකරනේ දානවද බන්.. කලලය වඩෙනවනේ බන්. පොලිස් පරීක්ශන ඉවර වෙනකන් කියලා කලලය පොස් (pause) දාන්න බැනේ. එතකොට මාස 8ක් ගිහින් පොලිසිය කිව්වොත්, "රයිට් ඔකේ!!!, ඔයාට වෙලා තියෙන්නේ දූශනයක් තමයි.. ගබ්සාව කරන්න පුලුවන් කියලා " ටහිකෙනවා නේද පුතී.. මස 8ක කලලයකට කෙලවනකොට. ඊටත් චුට්ටක් පැනලා මාස 9-10න් ලමයා හම්බ උනාට පස්සේ දූශනයක් කියලා ඔප්පු උනොත් ලමයගේ බෙල්ල මිරිකනවද ඌ දූශනයක ප්‍රතිපලයක් නිසා ජිවත් වෙන්න ඔන නැ කියලා..
 
Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
danuth nothing thama ban hehe.
අන්න එහෙම සුකාන නීති තියන යක්කු ඉන්න රටක, එවටම හරියන නීති ගෙනාවොත් වදුරන්ට ඉනිමන් බැන්දා වගේ.. මේවගේ එවට ගේන්න ඔනා ඇඩොප්ශන්.. ඇඩොප්ශන් ලො එකක් තිබ්බා නම් මේ කෙල්ල අඩු ත්‍රමේ ඇඩොප්ශන් ඒජන්සියක් ලග ලමයා දාලා යනවා.
 
LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
සිරියස් ඉන්වෙස්ටිගේශන් එකක් වෙනකන් කෙල්ලගේ බඩ අදිශීතකරනේ දානවද බන්.. කලලය වඩෙනවනේ බන්. පොලිස් පරීක්ශන ඉවර වෙනකන් කියලා කලලය පොස් (pause) දාන්න බැනේ. එතකොට මාස 8ක් ගිහින් පොලිසිය කිව්වොත්, "රයිට් ඔකේ!!!, ඔයාට වෙලා තියෙන්නේ දූශනයක් තමයි.. ගබ්සාව කරන්න පුලුවන් කියලා " ටහිකෙනවා නේද පුතී.. මස 8ක කලලයකට කෙලවනකොට. ඊටත් චුට්ටක් පැනලා මාස 9-10න් ලමයා හම්බ උනාට පස්සේ දූශනයක් කියලා ඔප්පු උනොත් ලමයගේ බෙල්ල මිරිකනවද ඌ දූශනයක ප්‍රතිපලයක් නිසා ජිවත් වෙන්න ඔන නැ කියලා..

Still not possible son
 
LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
2.gif

meki nam patta neh :love:
 
Google_Boy

Banned
Jun 14, 2015
3,599
250
0
On Probation with GPS Anklet
Still not possible son
How is it not possible??

You and me are lovers.
I fucked you.
you got pregnant.
I left the country.
You went to police.
Lodged a complaint that you got raped by unknown male.
Police investigated it. No culprit found.
Case favor to you and grant abortion right.
Now you are out of danger.
I will come back.
May be we will fuck again.
 
HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura

    Condom isn't 100 % trusted method anyway

    මොකද නැත්තේ හරියට, පාවිච්චි කරනවා නම් අනවශ්‍ය ගැබ් ගැනිම් නතර කරන්න කොන්ඩම් එකට වඩා ලේසි ක්‍රමයක් වෙන නෑ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මොකද නැත්තේ හරියට, පාවිච්චි කරනවා නම් අනවශ්‍ය ගැබ් ගැනිම් නතර කරන්න කොන්ඩම් එකට වඩා ලේසි ක්‍රමයක් වෙන නෑ.

    eka hari. lesima krame. hariyata bawita karanawanam haria ekak arannam hari thama.
    eth adala thathwa yatathe athapasu weem wiya haki bawa athdakeem aththo mata kiyala tyenawa.

    thama experience nea :baffled:
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මොකද නැත්තේ හරියට, පාවිච්චි කරනවා නම් අනවශ්‍ය ගැබ් ගැනිම් නතර කරන්න කොන්ඩම් එකට වඩා ලේසි ක්‍රමයක් වෙන නෑ.

    Condom isn't 100 % trusted method anyway
    It's not 100% effective because of some chance of slippage and breakage.

    google
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වෛද්‍ය පීඨ සිසුවියක් වෙලත් උපත් පාලන ක්‍රම ගැන දැනගෙන ඉඳල නැද්ද :oo: රටේ අනික් ගෑනු ළමයි ගැන කවර කතාද ඉතින් :baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    වෛද්‍ය පීඨ සිසුවියක් වෙලත් උපත් පාලන ක්‍රම ගැන දැනගෙන ඉඳල නැද්ද :oo: රටේ අනික් ගෑනු ළමයි ගැන කවර කතාද ඉතින් :baffled:

    බොහෝවිට වෙන්න පුලුවන්දේ මිස් ෆයර් එකක්.

    මම දන්න යාලුවෙක්ට උනා හොඳ ඇබැද්දියක්. ඌ මට කිව්වේ එන්න තියෙන එකා හිල් කරගෙන හරි එනවා ඇති බන් කියලා. කෙල්ලට හයස්ටඩිස් අතාරින්න උනා
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    වෛද්‍ය පීඨ සිසුවියක් වෙලත් උපත් පාලන ක්‍රම ගැන දැනගෙන ඉඳල නැද්ද :oo: රටේ අනික් ගෑනු ළමයි ගැන කවර කතාද ඉතින් :baffled:
    සමහර කැම්පස් ගිය අයට සමාජ ආශ්‍රය අඩුයි. අපිට රැකියාවන් උස් පහත් කරලා කියන්න බැ මේ අය දැනගෙන ඉන්න ඔනා කියලා. ගාමන්ට් යන අපේම නන්ගිලා/අක්කලා මේ සබ්ජෙක්ට් එකේ කෙල පැමිනි අවස්තා ඔනා තරම් දැකලා තියනවා. මේ කෙල්ලට මෙඩිකල් ෆැකල්ටි කිව්වට ගෙහරට සුදු දොනී, චූටි මැනිකේ. බබා වගේ සුකුමාල වෙන්න ඇති.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet

    බොහෝවිට වෙන්න පුලුවන්දේ මිස් ෆයර් එකක්.

    මම දන්න යාලුවෙක්ට උනා හොඳ ඇබැද්දියක්. ඌ මට කිව්වේ එන්න තියෙන එකා හිල් කරගෙන හරි එනවා ඇති බන් කියලා. කෙල්ලට හයස්ටඩිස් අතාරින්න උනා

    මම දන්න නන්ගි කෙනෙක් ඩෙන්ටල් ෆැකල්ටි හිටියා නුවර. එයා සෙකන්ඩ් ඉයර් එකේ ප්‍රෙග්නන්ට් උනා. අන්මැරීඩ්. කෙල්ල බැන්දා. ලමය හම්බ වෙල තර්ඩ් ඉයර් එකේ ලමයත් එක්ක ස්ටඩි කලා. එක අවුරුද්දක් කෙල්ලට ලොස් උනා ප්‍රෙග්නන්ට් නිසා. ඒත් එක්සැම් එක ගොඩ දාගත්තා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    බොහෝවිට වෙන්න පුලුවන්දේ මිස් ෆයර් එකක්.

    මම දන්න යාලුවෙක්ට උනා හොඳ ඇබැද්දියක්. ඌ මට කිව්වේ එන්න තියෙන එකා හිල් කරගෙන හරි එනවා ඇති බන් කියලා. කෙල්ලට හයස්ටඩිස් අතාරින්න උනා
    සමහරවිට අදාළ පාඩම උගන්නල තියෙන්න නැතුව ඇති ඒ වෙද්දී :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සමහර කැම්පස් ගිය අයට සමාජ ආශ්‍රය අඩුයි. අපිට රැකියාවන් උස් පහත් කරලා කියන්න බැ මේ අය දැනගෙන ඉන්න ඔනා කියලා. ගාමන්ට් යන අපේම නන්ගිලා/අක්කලා මේ සබ්ජෙක්ට් එකේ කෙල පැමිනි අවස්තා ඔනා තරම් දැකලා තියනවා. මේ කෙල්ලට මෙඩිකල් ෆැකල්ටි කිව්වට ගෙහරට සුදු දොනී, චූටි මැනිකේ. බබා වගේ සුකුමාල වෙන්න ඇති.
    ඔව් එහෙම දැනගෙන ඉන්න ඕනේමයි කියන්න බෑ :yes: ඒත් මේ වෛද්‍ය පීඨ ශිෂ්‍යාවක් නෙ, නිකන් කලා පීඨ වගේ නං කමකුත් නෑ.

    අනික් එක ළමය හැදුන එක කමක් නෑ කියමුකෝ, හැදිච්ච ලමයව ඔහොම විසිකරලා යන්න පුළුවන් කියන්නේ එයා වෛද්‍ය වෘත්තියට කොච්චර ගැලපෙනවද කියලත් හිතන්න ඕනේ.
     
    Last edited:
    • Like
    Reactions: s.a.s

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    ඔව් එහෙම දැනගෙන ඉන්න ඕනේමයි කියන්න බෑ :yes: ඒත් සාමාන්‍යයෙන් සමාජ දැනුම පොඩ්ඩක් තියෙන්න ඕනේ නෙ වෛද්‍ය ශිෂ්‍යාවක් උනාම.

    අනික් එක ළමය හැදුන එක කමක් නෑ කියමුකෝ, හැදිච්ච ලමයව ඔහොම විසිකරලා යන්න පුළුවන් කියන්නේ එයා වෛද්‍ය වෘත්තියට කොච්චර ගැලපෙනවද කියලත් හිතන්න ඕනේ.
    :yes:
     
    • Like
    Reactions: LazyLizard

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    ඔව් එහෙම දැනගෙන ඉන්න ඕනේමයි කියන්න බෑ :yes: ඒත් සාමාන්‍යයෙන් සමාජ දැනුම පොඩ්ඩක් තියෙන්න ඕනේ නෙ වෛද්‍ය ශිෂ්‍යාවක් උනාම.

    අනික් එක ළමය හැදුන එක කමක් නෑ කියමුකෝ, හැදිච්ච ලමයව ඔහොම විසිකරලා යන්න පුළුවන් කියන්නේ එයා වෛද්‍ය වෘත්තියට කොච්චර ගැලපෙනවද කියලත් හිතන්න ඕනේ.
    සමහරු තරහා වෙයි හැබැයි ලන්කාවේ 50%ක්ම ඉන්නේ වෛද්‍යවෘතියට නොගැලපෙන උන්. කතා කරන්න දන්නේ නැ. ප්‍රශ්නයක් අහන්න බැ. ලෙඩා උන්ගේ අතින් පල්ලෙන් වැටුන ගානයි. උගත්කම තිබ්බට මනුස්සකම නැ.
     
    • Like
    Reactions: malakadss