බිහිසුණු අත්දැකීමක්

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,936
    1
    60,946
    113
    Mother Earth
    මාත් බයික් පදිනවා. සමහර වෙලාවට කාර් එක්ක රේසුත් යනවා. ඔයිට කලින් හිරු එකේ රෙනෝ සිල්වා එක්ක රේස් එකක් ගියා. ඌ මට නයිස් ඩ්‍රයිවින්ග් කියල මූණටම කිව්වා. බයිසිකල් පදින්න ඕන හෙන මීටරෙන් බන්. තමන් වටේ අංශක 360 ගැනම හොඳ අවධානයක් තියා ගන්න ඕන.
     
    indikaharsha

    Active member
  • Oct 26, 2014
    176
    126
    43
    6 වසරේදී විතර school ඉවර වෙලා බස් එක එනකන් හිටියා. පොඩි බස් එකක් එනකන් ඉදලා තමා නැගලා යන්නේ. ලොකු ඒවාට නැග්ගම උන් බනිනවා ලග බහිද්දී. ඔන්න එක දවසක් ඔහොම ඉන්න ගමන් වලියක් දාගෙනහිටිය එකෙක් තව එකෙක් එක්ක ඇවිත් අනන් මමන් කරලා කනට ගැහුවා බස් එකක් එද්දිම. කට්ටියත් බලාගෙන. මටත් නොන්ඩි. පස්සේ මුන් දෙන්නා ගිහින් අර ආව ලොකු බස් එකට නැග්ගා. එක අද්දද්දීම. Colombo Rider බස් එකක්. මමත් දුවගෙන ගිහින් අදින බස් එකේ අරුගේ bagඑකෙන් ඇද්දා. උ footboard ඉද්දි. මම ඇද්ද පාරට මට control නැති වෙලා මාව බස් එක යටට තල්ලු වෙලා ගීයා. පිටිපස්සේ රෝද ඇවිත් නතර උනේ කකුල් දෙක ගාවම. එදා තව තප්පර ගානක් miss වෙලා දෙයක් උනා නම් අද මම අබ්බගාතයෙක්.

    දෙවියෝ බලලා එදා මම බේරුනා.

    තව තියනවා, හිමිහිට දාන්නම්.
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    2009 මැයි 19 මතක විදිහට දවස
    ගමේ නාට්ටි දවස් 5ක් බලලා මදි වෙලා මමයි යාලුවෝ 5 දෙනෙකුයි උන්ගේ වෑන් එකක වෙනත් ගමක නාට්ටි බලන්න ගියා..ගිහින් එනකොට උදේ වෙලා..අපේ ගමේ ස්ටේෂන් එකක් තියනවා..ඒ කාලේ මමයි උප දුම්රිය ස්ථානාධිපති...කෝච්චි යන එන වෙලාවල් හොඳටම දන්නවා...උදේ එන ගමන් ගමේ රේල් පාර cross කරනකොට එක පාරම කළු පාට මොකක් හරි අපි හිටිය පැත්තට විරුද්ධ පැත්තෙන් දැක්කා...ඒ ටික විතරයි මතක...සිහිය එනකොට ගමක් අපිව වට කරගෙන අඬනවා,කෑ ගහනවා විකාර ගොඩයි..අපි ආපු වෑන් එක කෝච්චියට හැප්පිලා. වෑන් එක ඩ්‍රයිවර් ඉන්න පැත්තට විරුද්ධ පැත්තේ ඉඳන් සුක්කානම තියන තැනට එනකම් සම්පුර්ණයෙන්ම තැලිලා..ඒ වෙලාවේ මමත් ඇතුළුව වෑන් එකේ 4ක් හිටියා..මගේ පොඩි කාලේ ඉඳන් ඉන්න යාලුවා මැරිලා කියලා හිතුවේ..ඒත් අදටත් අපි ඉන්නවා...අපි බේරුණේ කොහොමද කියන එක අදටත් අභිරහසක්
     
    • Like
    Reactions: Harshalakshan

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,800
    18,610
    113
    මාත් බයික් පදිනවා. සමහර වෙලාවට කාර් එක්ක රේසුත් යනවා. ඔයිට කලින් හිරු එකේ රෙනෝ සිල්වා එක්ක රේස් එකක් ගියා. ඌ මට නයිස් ඩ්‍රයිවින්ග් කියල මූණටම කිව්වා. බයිසිකල් පදින්න ඕන හෙන මීටරෙන් බන්. තමන් වටේ අංශක 360 ගැනම හොඳ අවධානයක් තියා ගන්න ඕන.
    මොකක්ද බ්‍රෝ බයික් එක?

    100% ක් එකගයි
    වාහන එලවනව වගේ නෙමේ
    බයික් එකක් පදිනව කියන්නෙ වෙනම සීන් එකක්.. මමත් කිලෝමීටර් 100 200 300 බයික් එකේ යන කෙනෙක්..
    වාහන වල යද්දි වගේ කෝල් කර කර හෑන්ෆ්‍රී ගහන් සින්දු අහ අහ වෙන කල්පනා වල ඉදන් බයික් පදින්න බෑ..

    සම්පූර්ණ අවදානය පාරට හා අවට අංශක 360ටම යොදන්න ම ඕනෙ.. සයිඩ් මිරර්ස් බ්‍රේක් සස්පෙන්ශන් සේරම සුපර් තියෙන්නම ඕනෙ.. නැති නම් 70ට ගියත් මැරෙනව..
    (මම පාර හොද නම් එ කිව්වෙ ක්ලියර් නම් ටිකක් වැඩියෙන් එලවනව)
     
    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    මම ජීවිතේ විදපු භයානකම අත්දැකීම.
    බයික් එකේ යද්දි කාර් එකෙක් පිටිපස්සෙන් වැද්දුව මාව විසිවෙලා ගිහිං තඩි කන්ටේනර් එකක් අස්සට ගියා රෝදටික ඔලුව ගාවින් ගියා රත් කරගෙන මම හිතුවෙ චප්ප උනා තාමා කියල හීරීම් පාරවල් විතරයි. එදා තමා මරණෙ දැකල ගොඩ ආපු දවස ජීව්තෙ සෑහෙන දේවල් වෙනස් උනා. බයික් පැදිල්ල ඇතෑරිය. ඒවගේ අත්දැකීම පහලින් කොටාගෙන යන්න ඔයාලට තියෙන

    සුනාමිය තමයි... මට වයස 18 වගේ ඒ කාලේ ... බලන් ඉදිද්දී ගේ ඇතුලේ මූදු වතුර පිරෙන්නේ පටන් ගත්ත... අපේ ගෙදර තිබ්බේ මුදයි ගගයි අතර මැද.. ඒ කියන්න මුදට සමාන්තරව ගග 1km වගේ ගිහින් තමයි මුදට වැටෙන්නේ.. ගේ පිටිපස්සේ 20m වත් නැ ගග.. ගේ ඉස්සර 100m වලින් මූද... අපි හිතුවේ අපි ඉන්න හරිය හිලා බහිනවා කියල... ඒ මුදු වතුර ගේ ඇතුලේ අඩි 3ක් 4ක් වගේ ඇවිත් බැහැල ගිය... එහෙම දෙපාරක් වගේ උනා... එළිය ගියාට පස්සේ තමයි වෙලා තියන විනාසේ දැක්කේ.. අපේ ගමෙන් 100 වඩා මරුන සුනාමියෙන්
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,800
    18,610
    113
    සුනාමිය තමයි... මට වයස 18 වගේ ඒ කාලේ ... බලන් ඉදිද්දී ගේ ඇතුලේ මූදු වතුර පිරෙන්නේ පටන් ගත්ත... අපේ ගෙදර තිබ්බේ මුදයි ගගයි අතර මැද.. ඒ කියන්න මුදට සමාන්තරව ගග 1km වගේ ගිහින් තමයි මුදට වැටෙන්නේ.. ගේ පිටිපස්සේ 20m වත් නැ ගග.. ගේ ඉස්සර 100m වලින් මූද... අපි හිතුවේ අපි ඉන්න හරිය හිලා බහිනවා කියල... ඒ මුදු වතුර ගේ ඇතුලේ අඩි 3ක් 4ක් වගේ ඇවිත් බැහැල ගිය... එහෙම දෙපාරක් වගේ උනා... එළිය ගියාට පස්සේ තමයි වෙලා තියන විනාසේ දැක්කේ.. අපේ ගමෙන් 100 වඩා මරුන සුනාමියෙන්
    කලුතරද ඔයා
     
    0x9

    Well-known member
  • Mar 18, 2015
    541
    836
    93
    කලුතරද ඔයා

    නෑ මචන් මාතර.. මගේ ගම මාතර කොටුව.. location එක මේ වගේ

    Screenshot-from-2020-11-02-23-42-48.png
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,800
    18,610
    113
    නෑ මචන් මාතර.. මගේ ගම මාතර කොටුව.. location එක මේ වගේ

    Screenshot-from-2020-11-02-23-42-48.png
    ලස්සන location එකක්... මාර අත්දැකීම මචං
     
    • Like
    Reactions: 0x9